Cypress

Well-known member
  • Jul 22, 2021
    15,986
    27,367
    113
    මචන් SRS එකක් කියන්නෙ මොකක්ද? එහෙම එකක් හදන්නෙ කොහොමද? මට POS එකකට තමයි හදාගන්න ඕනෙ වෙලා තියෙන්නෙ. සර්ච් කරාට ලොකු දෙයක් හොයා ගන්න බැරි උනා. මට මේක ගැන අයිඩියා එකක් දෙන්න පුළුවන්ද දන්න කෙනෙක්.

    ගූගල් කරපිය කෝ. SRS එකක් කියන්නෙ මොකද්ද කියලා බේසික් අයිඩියා එකක්වත් නැතුව ඔය වගේ ප්‍රශ්න අහන්න එපා. මුලින් ගූගල් කරල අයිඩියා එකක් අරන් ප්‍රශ්න අහන්න. එතකොට හොඳ පිලිතුරක් ලැබෙයි. නැත්නම් ගූගල් කරපන් පකෝ කියලා තමයි පිලිතුර ලැබෙන්නේ ගොඩක් වෙලාවට. උඹ IT කරපු එකෙක් නමයි ද? කැම්පස් එකේ මුලදිමයි ඕක උගන්නන්නේ 🥴.

    • Love
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    Use guru99.com, which has good lessons and resources regarding software development methodologies that suit the SE or CS degree programs.
    thanx bro :love:
    ගූගල් කරපිය කෝ. SRS එකක් කියන්නෙ මොකද්ද කියලා බේසික් අයිඩියා එකක්වත් නැතුව ඔය වගේ ප්‍රශ්න අහන්න එපා. මුලින් ගූගල් කරල අයිඩියා එකක් අරන් ප්‍රශ්න අහන්න. එතකොට හොඳ පිලිතුරක් ලැබෙයි. නැත්නම් ගූගල් කරපන් පකෝ කියලා තමයි පිලිතුර ලැබෙන්නේ ගොඩක් වෙලාවට. උඹ IT කරපු එකෙක් නමයි ද? කැම්පස් එකේ මුලදිමයි ඕක උගන්නන්නේ 🥴.

    ow bn mage aulak tiyenne. thanx bokka :love:
     
    • Like
    Reactions: Cypress