A Haunting in Venice (2023 movie)❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,785
    39,670
    113
    Homagama
    ඇගතා ක්‍රිස්ටි. අපිට රහස පරික්ෂක කතා කියවන්න පුරුදු කරපු මහා ලේඛිකාවක්. ඇයගේ කතාවක් නමින් ෆිල්ම් එකක් එනවා කියව්ව ගමන් දින ගනින තරම් පිස්සෙක් නිසා මේක නොබලා බැ.

    A Haunting in Venice
    2023
    Imdb 6.7

    MV5BYmI4MzE2YjQtYWMxYi00MjBhLThhOTYtYjdiOGQ4NzE4MWViXkEyXkFqcGdeQXVyMzUwNDIxMjQ@._V1_.jpg

    පොරොගේ තවත් රහස් විසදිල්ලක් තමයි බලගන්න තියෙන්නේ. ඒ නිසා කතා තේමාව අමුතුවන් කියන්න දෙයක් නැනේ.

    නමුත් නිර්මාණකරු කියන විදිහට Death on the Nile එකටත් පොඩි සම්බන්දයක් තියනවාලු.

    Death on the Nile කියන්නෙත් අනිවාර්යයෙන්ම බලන්න ඕනා කතාවක්. නමුත් මම කියන්නේ පුලුවන්නම් අලුත 2022 හදපු කතාව නැතුව, පරණ 1978 හදපු එක බලන්න කියලා. ඒකේ කතාව පැහැදිලි.
    2022 එක තාක්ෂණයෙන් උසස් උනා⁣ට twist එක හා කතාවේ ගලායැම ටිකක් අවුල්.
    MV5BY2EyN2FiMDgtNTAxMC00YTEzLWI1OWMtZjhmODgzMTNhYjllXkEyXkFqcGdeQXVyMjUzOTY1NTc@._V1_.jpg

    දැනට ස්ට්‍රිමින් ප්ලැට්ෆොම් වල මේක තියනවා.
    ටොරන්ට්ස් වලත් දැක්කා.

    වෙනදා වගේ පිංවතෙක් direct ලින්ක් දාගෙන යමු.

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,785
    39,670
    113
    Homagama
    මං ෂර්ලොක් හෝම්ස් විතරයි කියවල තියෙන්නෙ

    මට ඉංග්‍රීසි නවල්ස් කියවන්න අමාරුයි

    පොඩියට පටන් ගමු. පිටුව පිටු දෙක ගානේ. වැඩේ වෙයි.
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,375
    3,525
    113
    Agatha Christie ගෙ කතා වල පලවෙනි පිටු 10-12 පන්න ගන්න එක උඹලට අමාරු නැද්ද? ගොඩක් වෙලාවට මුල ටික පට්ට boring
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,832
    9,982
    113
    ඇගතා ක්‍රිස්ටි. අපිට රහස පරික්ෂක කතා කියවන්න පුරුදු කරපු මහා ලේඛිකාවක්. ඇයගේ කතාවක් නමින් ෆිල්ම් එකක් එනවා කියව්ව ගමන් දින ගනින තරම් පිස්සෙක් නිසා මේක නොබලා බැ.

    A Haunting in Venice
    2023
    Imdb 6.7

    MV5BYmI4MzE2YjQtYWMxYi00MjBhLThhOTYtYjdiOGQ4NzE4MWViXkEyXkFqcGdeQXVyMzUwNDIxMjQ@._V1_.jpg

    පොරොගේ තවත් රහස් විසදිල්ලක් තමයි බලගන්න තියෙන්නේ. ඒ නිසා කතා තේමාව අමුතුවන් කියන්න දෙයක් නැනේ.

    නමුත් නිර්මාණකරු කියන විදිහට Death on the Nile එකටත් පොඩි සම්බන්දයක් තියනවාලු.

    Death on the Nile කියන්නෙත් අනිවාර්යයෙන්ම බලන්න ඕනා කතාවක්. නමුත් මම කියන්නේ පුලුවන්නම් අලුත 2022 හදපු කතාව නැතුව, පරණ 1978 හදපු එක බලන්න කියලා. ඒකේ කතාව පැහැදිලි.
    2022 එක තාක්ෂණයෙන් උසස් උනා⁣ට twist එක හා කතාවේ ගලායැම ටිකක් අවුල්.
    MV5BY2EyN2FiMDgtNTAxMC00YTEzLWI1OWMtZjhmODgzMTNhYjllXkEyXkFqcGdeQXVyMjUzOTY1NTc@._V1_.jpg

    දැනට ස්ට්‍රිමින් ප්ලැට්ෆොම් වල මේක තියනවා.
    ටොරන්ට්ස් වලත් දැක්කා.

    වෙනදා වගේ පිංවතෙක් direct ලින්ක් දාගෙන යමු.

    උබ දැන් ද දන්නේ..😄
    https://elakiri.com/threads/a-haunt...movie-එක-දැන්ම-බාගන්න🌍.2128630/#post-29328980
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,785
    39,670
    113
    Homagama
    Agatha Christie ගෙ කතා වල පලවෙනි පිටු 10-12 පන්න ගන්න එක උඹලට අමාරු නැද්ද? ගොඩක් වෙලාවට මුල ටික පට්ට boring
    අමාරුවෙන් උනත් මම කියන්නේ පටන් ගන්න. පිටු 5ක ඇති. එහෙම එකම පේස් එකේ යන්න.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Agatha Christie ගෙ කතා වල පලවෙනි පිටු 10-12 පන්න ගන්න එක උඹලට අමාරු නැද්ද? ගොඩක් වෙලාවට මුල ටික පට්ට boring
    Start with the short stories.. eg The Labours of Hercules - a collection of 12 short stories featuring Hercule Poirot. Also read her Miss Marple stories too. Miss Marple was another detective creation.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උන්දැ නීරීකශන මගින් නිගමන වලට එන එක උපහාසෙට ලක් කරල තියෙන්නෙ.

    හිමීට සර්ලොක් හොම්ස් ගහන ගතියකුත් තියනව.

    මුන්දැගෙ පොතක් දෙකක් කියෙව්ව මතකයි මට.
    බොරින් ටිකක්