රුසියාව

ZeeEch88

Active member
  • Oct 17, 2023
    223
    231
    43
    阿布扎比
    රුසියාව ගැන පෝස්ටුවක් හෝ ප්‍රවෘත්තියක් දකින විට මම නිතරම කල්පනා කරන්නේ පුටින් තමා තරම් ශක්තිමත් අනුප්‍රාප්තිකයෙකු හඳුනාගෙන තිබේද යන්නයි.

    Ignore the language. I used google translate :ROFLMAO:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Protest Putin GIF by GIPHY News
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Me welaawe puutimata walakajja gahala zelen wage pons kenek russia walata aawoth ehema USA hithena hithena widiyata arinna ganii.
     
    • Like
    Reactions: Bart_Allen

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    Me welaawe puutimata walakajja gahala zelen wage pons kenek russia walata aawoth ehema USA hithena hithena widiyata arinna ganii.
    ඇමරිකාවට ඕනේ වෙලා තියෙන්නේ ගෝර්බෝචි වගේ රුසියාව ඇතුලේ ඉඳන් කන පොරක් මේ වෙලාවේ
     
    • Sad
    Reactions: dmsupun

    ZeeEch88

    Active member
  • Oct 17, 2023
    223
    231
    43
    阿布扎比
    For the ones who don't know Gorbachev

    gorbachev.jpg

    Mikhail Gorbachev was a prominent political figure in the Soviet Union and played a significant role in the history of Russia and the world. He served as the General Secretary of the Communist Party of the Soviet Union from 1985 to 1991 and was the last leader of the Soviet Union. Gorbachev implemented a series of political and economic reforms known as "perestroika" and "glasnost," which aimed to modernize and open up the Soviet system.

    Gorbachev's leadership ultimately led to the end of the Cold War and the dissolution of the Soviet Union in 1991. He is widely credited with initiating a period of political and social change in Russia and other former Soviet republics, which had far-reaching consequences for the entire world.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    For the ones who don't know Gorbachev

    View attachment 218136

    සුපිරි dial එක. Russian කාරයෝ අකමැති උනාට මිනිහා සැහෙන සාමකාමී විඳිය ට USSR එක dissolved කරා. ඔය තිබ්බ වෙන ගොඩක් empires ඉවර උනේ ලොකු යුද්ධ එක්ක.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,794
    39,692
    113
    Homagama
    රුසියාව ගැන පෝස්ටුවක් හෝ ප්‍රවෘත්තියක් දකින විට මම නිතරම කල්පනා කරන්නේ පුටින් තමා තරම් ශක්තිමත් අනුප්‍රාප්තිකයෙකු හඳුනාගෙන තිබේද යන්නයි.

    Ignore the language. I used google translate :ROFLMAO:
    මහගස් යට පොඩිගස් වලට ඉඩක් නැ. ඒක ලෝක ධර්මතාවක්.

    ඇමරිකාවට ඕනේ වෙලා තියෙන්නේ ගෝර්බෝචි වගේ රුසියාව ඇතුලේ ඉඳන් කන පොරක් මේ වෙලාවේ
    ගොර්බයා එදා එහෙම ගානට බැලන්ස් නොකරානම් අද ලංකාවේ පොප්ලර් ගහේ භුතයන්ට කබල් ගගා ඉන්න රටක් වත් ඉතිරි වෙන්නැ.
     
    • Like
    Reactions: Solo Rider

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,257
    3,837
    113
    සුපිරි dial එක. Russian කාරයෝ අකමැති උනාට මිනිහා සැහෙන සාමකාමී විඳිය ට USSR එක dissolved කරා. ඔය තිබ්බ වෙන ගොඩක් empires ඉවර උනේ ලොකු යුද්ධ එක්ක.
    මේ කතාව 100% ක් වැරදී ගොර්බචොව්ට කවදාවත් ඕන වුනේ නැහැ සෝවියට් සංගමය විසුරුවා හරින්න.
    ඕන නම් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් නැගෙනහිර යුරෝපයෙ සෝවියට් අදිරාජ්‍යය නතර කරන්න ගොර්බචොව්ට ඕන වුනා කියල.
    හැබැයි සෝවියට් සංගමයට අත තියන්න ගොර්බචොව් කවදාවත් වැඩ කලේ නැහැ.
    අන්තිම මොහොත වෙනකන් මිනිහ ෆයිට් කලේ සෝවියට් සංගමය බේර ගන්න.
    සෝවියට් සංගමය විසුරුවා හරින්න ඕන කම තිබ්බෙ යෙල්ට්සින්ට
     
    • Like
    Reactions: ZeeEch88

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඌත් ඉගෙන ගත්තේ අපි ඉගෙනගත්ත පොත්මනේ.
    ඌගෙන් බණ අහන උන්ට හිතෙනවාඇති ඒවා සන්නස්ගල ගේ කියමන් කියලා.

    මොනවද ඔය පොත්? මටත් ආසයි.
     
    • Haha
    Reactions: ZeeEch88

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මේ කතාව 100% ක් වැරදී ගොර්බචොව්ට කවදාවත් ඕන වුනේ නැහැ සෝවියට් සංගමය විසුරුවා හරින්න.
    ඕන නම් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් නැගෙනහිර යුරෝපයෙ සෝවියට් අදිරාජ්‍යය නතර කරන්න ගොර්බචොව්ට ඕන වුනා කියල.
    හැබැයි සෝවියට් සංගමයට අත තියන්න ගොර්බචොව් කවදාවත් වැඩ කලේ නැහැ.
    අන්තිම මොහොත වෙනකන් මිනිහ ෆයිට් කලේ සෝවියට් සංගමය බේර ගන්න.
    සෝවියට් සංගමය විසුරුවා හරින්න ඕන කම තිබ්බෙ යෙල්ට්සින්ට
    මුලින් එහෙම ඕනෙ කමක් තිබ්බෙ නැති උනාට අන්තිම වෙද්දී බේරාගන්න බැ කියල තේරුණා ම සැහෙන වැඩ ගොඩක් කරලා තියෙනව කියනවා ප්‍රශ්නයක් නැතුව USSR එක dissolve කරන්න. යුද්ධය වලට ගිහින් බලෙන් republic ටික තියන් ඉන්නේ නැතුව ඒවාට freedom එක දුන්නා අයින් වෙන්න. ස්ටාලින් වගේ හිටියා නම් අනිවාර්යයෙන්ම ලොකු යුද්ධයක් යනවා මේ වගේ case එකක.
     
    • Like
    Reactions: ZeeEch88

    ZeeEch88

    Active member
  • Oct 17, 2023
    223
    231
    43
    阿布扎比
    මුලින් එහෙම ඕනෙ කමක් තිබ්බෙ නැති උනාට අන්තිම වෙද්දී බේරාගන්න බැ කියල තේරුණා ම සැහෙන වැඩ ගොඩක් කරලා තියෙනව කියනවා ප්‍රශ්නයක් නැතුව USSR එක dissolve කරන්න. යුද්ධය වලට ගිහින් බලෙන් republic ටික තියන් ඉන්නේ නැතුව ඒවාට freedom එක දුන්නා අයින් වෙන්න. ස්ටාලින් වගේ හිටියා නම් අනිවාර්යයෙන්ම ලොකු යුද්ධයක් යනවා මේ වගේ case එකක.
    Agreed, Gorbachev was different from the rest of the Russian leaders. He was very diplomatic