රුසියාව ගැන පෝස්ටුවක් හෝ ප්‍රවෘත්තියක් දකින විට මම නිතරම කල්පනා කරන්නේ පුටින් තමා තරම් ශක්තිමත් අනුප්‍රාප්තිකයෙකු හඳුනාගෙන තිබේද යන්නයි.
Ignore the language. I used google translate
Ignore the language. I used google translate
Sirawatama.. Putin has to groom someone like himMe welaawe puutimata walakajja gahala zelen wage pons kenek russia walata aawoth ehema USA hithena hithena widiyata arinna ganii.
ඇමරිකාවට ඕනේ වෙලා තියෙන්නේ ගෝර්බෝචි වගේ රුසියාව ඇතුලේ ඉඳන් කන පොරක් මේ වෙලාවේMe welaawe puutimata walakajja gahala zelen wage pons kenek russia walata aawoth ehema USA hithena hithena widiyata arinna ganii.
සුපිරි dial එක. Russian කාරයෝ අකමැති උනාට මිනිහා සැහෙන සාමකාමී විඳිය ට USSR එක dissolved කරා. ඔය තිබ්බ වෙන ගොඩක් empires ඉවර උනේ ලොකු යුද්ධ එක්ක.For the ones who don't know Gorbachev
View attachment 218136
Mikhail Gorbachev was a prominent political figure in the Soviet Union and played a significant role in the history of Russia and the world. He served as the General Secretary of the Communist Party of the Soviet Union from 1985 to 1991 and was the last leader of the Soviet Union. Gorbachev implemented a series of political and economic reforms known as "perestroika" and "glasnost," which aimed to modernize and open up the Soviet system.
Gorbachev's leadership ultimately led to the end of the Cold War and the dissolution of the Soviet Union in 1991. He is widely credited with initiating a period of political and social change in Russia and other former Soviet republics, which had far-reaching consequences for the entire world.
මහගස් යට පොඩිගස් වලට ඉඩක් නැ. ඒක ලෝක ධර්මතාවක්.රුසියාව ගැන පෝස්ටුවක් හෝ ප්‍රවෘත්තියක් දකින විට මම නිතරම කල්පනා කරන්නේ පුටින් තමා තරම් ශක්තිමත් අනුප්‍රාප්තිකයෙකු හඳුනාගෙන තිබේද යන්නයි.
Ignore the language. I used google translate![]()
ගොර්බයා එදා එහෙම ගානට බැලන්ස් නොකරානම් අද ලංකාවේ පොප්ලර් ගහේ භුතයන්ට කබල් ගගා ඉන්න රටක් වත් ඉතිරි වෙන්නැ.ඇමරිකාවට ඕනේ වෙලා තියෙන්නේ ගෝර්බෝචි වගේ රුසියාව ඇතුලේ ඉඳන් කන පොරක් මේ වෙලාවේ
සන්නස්ගල සෑර් ද කිව්වෙ???මහගස් යට පොඩිගස් වලට ඉඩක් නැ. ඒක ලෝක ධර්මතාවක්.
ඌත් ඉගෙන ගත්තේ අපි ඉගෙනගත්ත පොත්මනේ.සන්නස්ගල සෑර් ද කිව්වෙ???
මේ කතාව 100% ක් වැරදී ගොර්බචොව්ට කවදාවත් ඕන වුනේ නැහැ සෝවියට් සංගමය විසුරුවා හරින්න.සුපිරි dial එක. Russian කාරයෝ අකමැති උනාට මිනිහා සැහෙන සාමකාමී විඳිය ට USSR එක dissolved කරා. ඔය තිබ්බ වෙන ගොඩක් empires ඉවර උනේ ලොකු යුද්ධ එක්ක.
ඌත් ඉගෙන ගත්තේ අපි ඉගෙනගත්ත පොත්මනේ.
ඌගෙන් බණ අහන උන්ට හිතෙනවාඇති ඒවා සන්නස්ගල ගේ කියමන් කියලා.
මුලින් එහෙම ඕනෙ කමක් තිබ්බෙ නැති උනාට අන්තිම වෙද්දී බේරාගන්න බැ කියල තේරුණා ම සැහෙන වැඩ ගොඩක් කරලා තියෙනව කියනවා ප්‍රශ්නයක් නැතුව USSR එක dissolve කරන්න. යුද්ධය වලට ගිහින් බලෙන් republic ටික තියන් ඉන්නේ නැතුව ඒවාට freedom එක දුන්නා අයින් වෙන්න. ස්ටාලින් වගේ හිටියා නම් අනිවාර්යයෙන්ම ලොකු යුද්ධයක් යනවා මේ වගේ case එකක.මේ කතාව 100% ක් වැරදී ගොර්බචොව්ට කවදාවත් ඕන වුනේ නැහැ සෝවියට් සංගමය විසුරුවා හරින්න.
ඕන නම් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් නැගෙනහිර යුරෝපයෙ සෝවියට් අදිරාජ්‍යය නතර කරන්න ගොර්බචොව්ට ඕන වුනා කියල.
හැබැයි සෝවියට් සංගමයට අත තියන්න ගොර්බචොව් කවදාවත් වැඩ කලේ නැහැ.
අන්තිම මොහොත වෙනකන් මිනිහ ෆයිට් කලේ සෝවියට් සංගමය බේර ගන්න.
සෝවියට් සංගමය විසුරුවා හරින්න ඕන කම තිබ්බෙ යෙල්ට්සින්ට
Agreed, Gorbachev was different from the rest of the Russian leaders. He was very diplomaticමුලින් එහෙම ඕනෙ කමක් තිබ්බෙ නැති උනාට අන්තිම වෙද්දී බේරාගන්න බැ කියල තේරුණා ම සැහෙන වැඩ ගොඩක් කරලා තියෙනව කියනවා ප්‍රශ්නයක් නැතුව USSR එක dissolve කරන්න. යුද්ධය වලට ගිහින් බලෙන් republic ටික තියන් ඉන්නේ නැතුව ඒවාට freedom එක දුන්නා අයින් වෙන්න. ස්ටාලින් වගේ හිටියා නම් අනිවාර්යයෙන්ම ලොකු යුද්ධයක් යනවා මේ වගේ case එකක.