2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Mugen

Well-known member
  • Apr 18, 2013
    763
    872
    93
    හොඳ වෙලාවට ලෝන්තයෝ ටික ෆස්ට් බැට් කලේ නැත්තේ. එහෙම උනා නම් ASIA CUP එක අයෙත් බැලුව වගේ වෙනවා.
     
    • Like
    Reactions: C_S_M

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    Happy Home Alone GIF by It's Always Sunny in Philadelphia
    Friends Tv Reaction GIF by Nick At Nite
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    හොඳ වෙලාවට ලෝන්තයෝ ටික ෆස්ට් බැට් කලේ නැත්තේ. එහෙම උනා නම් ASIA CUP එක අයෙත් බැලුව වගේ වෙනවා.

    This is worse than that. Today IND also scored 350+. How domineering can a team be?
     
    • Like
    Reactions: Venux

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,638
    9,277
    113
    2010 U19 world cup squad ekake KL Rahul

    anna reviews, talent eka thiyanawa, game eka read karanawaa

    ape 2010 U-19 a year ekee India qf out, api Semi wenakam giyaa 2010

    a team ekee dan ekake wath na national side ekaka wath lanakwee. onna ithin tharama

    Dan U19 ehama wath naa, kanawa kanawa ballo wagee
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අද තමයි ලොන්තයොන්ගෙ රියල් කලර්ස් දැක්කෙ.හොඳ වෙලාවට පින්ටො කාරය අයින් උනේ ඌ හිටියනන් ඔක්කොම උගෙ පිටින් යනව.මේක එකෙක්ගෙ විතරක් වැරැද්දක් නෙමෙයි කියල දැන් තේරෙනව. ලංකාවෙ ක්‍රිකට් මුලේ ඉඳන්ම කුනුවෙලා ගඳගහනව...:(