නිර්මාල් දැන් මද විවේකයක් ගන්න.. අපිටනම් මේවා හුරුයි..අද තමයි ලොන්තයොන්ගෙ රියල් කලර්ස් දැක්කෙ.හොඳ වෙලාවට පින්ටො කාරය අයින් උනේ ඌ හිටියනන් ඔක්කොම උගෙ පිටින් යනව.මේක එකෙක්ගෙ විතරක් වැරැද්දක් නෙමෙයි කියල දැන් තේරෙනව. ලංකාවෙ ක්‍රිකට් මුලේ ඉඳන්ම කුනුවෙලා ගඳගහනව...![]()



