2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,485
    124,439
    113
    දෙහිවල
    අද තමයි ලොන්තයොන්ගෙ රියල් කලර්ස් දැක්කෙ.හොඳ වෙලාවට පින්ටො කාරය අයින් උනේ ඌ හිටියනන් ඔක්කොම උගෙ පිටින් යනව.මේක එකෙක්ගෙ විතරක් වැරැද්දක් නෙමෙයි කියල දැන් තේරෙනව. ලංකාවෙ ක්‍රිකට් මුලේ ඉඳන්ම කුනුවෙලා ගඳගහනව...:(
    නිර්මාල් දැන් මද විවේකයක් ගන්න.. අපිටනම් මේවා හුරුයි..
     
    • Like
    Reactions: CeylonMusk

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    අද තමයි ලොන්තයොන්ගෙ රියල් කලර්ස් දැක්කෙ.හොඳ වෙලාවට පින්ටො කාරය අයින් උනේ ඌ හිටියනන් ඔක්කොම උගෙ පිටින් යනව.මේක එකෙක්ගෙ විතරක් වැරැද්දක් නෙමෙයි කියල දැන් තේරෙනව. ලංකාවෙ ක්‍රිකට් මුලේ ඉඳන්ම කුනුවෙලා ගඳගහනව...:(
    මට නං ඕක තේරුනේ සූස්ති සීන් එකෙනුයි, පරදිනකොට බූරුව ගහපු එකෙනුයි
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Cricket කනවා මදිවට අන්න ප්‍රමෝද්‍ය හොඳට ගිලිනවා Dressing room එකේ. ලැජ්ජාවක්-බයක් ගෑවිලාවත් නෑ. :angry:
    දිමුත් අවුට් උන ගමන් ගිහින් ඌත් ගිලිනවා
     
    • Like
    Reactions: CeylonMusk

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    අඩුම ලකුණු ලෝකවර්ථාව තියන්නේ Zimbabwe 35 අද මේක කඩයි වගේ.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    XtaPCWN.png
    Waradi record eka balanne oya, lowest total world record eka ada kadanna yanne :cool::P:lol:
     
    • Sad
    Reactions: kasun_kbp