විකාර.. 10ට හිරු නිවුස් බලපන්දැං ඉතිං වැලක් බලලා ඔය ලමයි නිදාගන්න. අපි ගියා

හම්මෝ උබද බං ලිවේ, මේක ලියන්ඩ ගිය තරන් වෙලාවක් මුන් අද bat කරන්නත් නැතුව ඇතිපැරදෙන හැම වෙලාවක වගේම ටීම් එකත් එක්ක ක්රිකට් වලට තියන/තිබ්බ උණ නිසා. කොටින්ම කිව්වොත් Asia Cup ෆයිනල් එක කාලා එද්දී වුනත් give up කරන්න mindeset එකක් තිබ්බේ නෑ, මුන් world cup එකේ මොකක් හරි කරයි කියලා හිතේ කොහේ හරි තැනක විශ්වාසයක් තිබ්බ නිසා. හැබැයි ඇත්තම කිව්වොත් අදින් පස්සේ ඒක ලොවෙත් නැහැ. මුන් lmnthhayo නෙවෙයි, lmnthhayo ගෙත් lmnthhayo තමයි. යකෝ ටීම් එකම එකතුවෙලා 50 ක් ගහ ගන්න බැරි වුන්.
අතට එන බොලේ අල්ලගන්න බැහැ, විකට් ටු විකට් බෝල් කරගන්න බැහැ, හරියට ෆීල්ඩ් සෙටින් හදාගන්න බැහැ, Seam bowler කෙනෙක්ව හරියට ජජ් කරගන්න බැහැ, වගකීම කියන එක බිංදුවයි නෙවෙයි සෘණ අගයක්. ක්රිකට් ෆෑන් කෙනෙක්ට මීට එහා කලකිරීමක් නැතිව ඇති.
ලක්ෂ ගණන් පඩි ගන්න බෝඩ් එකේ වුනුත් මෙව්වට වග කියන්න ඕන බෝල පාස් කරන්නේ නැතුව. උන් තමයි ඔය ෆිසියෝ, කෝච්ලව තෝරන්නේ. උන්ටත් ඩොලර් ලක්ෂ ගණන් ගෙවලා මොන බයිලාවක් නටනවද දන්නේ නැහැ. වර්ල්ඩ් කප් එක කට උද තියාගෙන ලීකෙලි ටුනමන්ට් ඔගනයිස් කරනවා. එව්වා බලන එකෙක් නැහැ. හැබැයි කයිය නම් අරහෙන් මෙච්චර බැලුවා මෙහෙන් මෙච්චර බැලුවා. මේක තමයි ලෝකේ හොඳම ලීග් එක කියාගෙන. ඊට පස්සේ ටීම් එකට එන එවුන්ට ඔවස් 3 ක් එක දිගට බෝල් කරගන්න බැහැ. ඕවස් 10 බැට් කරොත් හති.
මේ වර්ල්ඩ්කප් එකේ ෆේල්ම කණ්ඩායම බංගලාදේශය කියලයි මන් මුලින් හිතුවේ. හැබැයි ඊට වඩා අපේ lmnthhayo ටික ෆේල්. ටීම් එක ෆේල්. මැනේජ්මන්ට් එක ෆේල්. ICC එකේ වුන්ගේ කනෙන් රිංග රිංග ඉන්ජරි වෙන උන් ගානට players replace කරන එක නෙවේ සුදුසුකම හැකියාව කියන්නේ. නම් කල 15 දෙනාගෙන් මැච් එක ගහන්න පුළුවන් නම් ඒක තමයි සුදුසුකම හැකියාව. මුන් මේ අවුරුදු ගානක් ODI ගහපු නැති වුන්, මුළු කැරියර් එකටම එක සෙන්චරියක් දාපු වුන් ටීම් එකට දාගෙන, ෆෑන්ස්ලවාත් වුන් කරන් නටනවා. අනික් ටීම් වල වුන් හිනාවෙනවා ඇති හරියට team එකක් prepare කරගන්න බැරි වුන් ටිකක් මැච් ගහන හැටි බලාගෙන.
අපේ පරිණත සමහර ක්රීඩකයෝ විනය ගැන කතා කරද්දී, "යකෝ විකට් අරන් ලකුණු ගහනවා නම් මොන විනයද" කියලා අපිම නටනවා. එහෙම ඉඳලා ඉඳලා ෆිෆ්ටියක් සෙන්චරියක් නැත්තන් විකට් 5 ක් ගත්තහම ඒ පරිණත වුන් කියපු කතාවලට උන්වම අපි කෝචෝක් කරනවා. හැබැයි ඇත්තම කතාව තමයි හැමදේටම කලින් විනයක් කියලා දෙයක් හැදෙන්න ඕන. විනයක් නැත්තන් ලොචෙත් අපිට බැහැ වගකීමක් තියන කණ්ඩායමක් හදන්න. මන් හිතන්නේ සංගා මහේලලා තමයි අන්තිමට මේ විනය සර්කල් එකෙන් රටට මැච් ගහපු වුන්. උන් ගියාම ඔක්කොමත් හරි. මැතිව්සුත් යාන්තම් ඇදන් ගියා හැබැයි ඉන්ජරි නිසා මිනිහට ලොකු වැඩ කෑල්ලක් කරගන්න බැරි වුනා.
අනේ විනය මගුලක් නෙවෙයි කියලා සමහරුන්ට හිතෙයි. හැබැයි සරල දෙයක් කියන්නම්. මිට දිනකිහිපයකට කලින් ඉන්දියාවේ නිව්ස් එකක් වයිරල් වුනා. ඒ තමයි රෝහිත් ශර්මා අධිවේගී ලෙස ඔහුගේ රිය ධාවනය කිරීම නිසා එහෙ ට්රැෆික් පොලිසියෙන් ඔහුට දඩයක් නියමුවාව කියන එක. මේක වෙන්නේ වර්ල්ඩ් කප් අස්සේ. රෝහිත් කියන්නේ දෝණිට පස්සේ ඉන්දියාවේ බිහිවූ සුපිරි නායකයෙක්. ෆෝම් එකේ ඉන්න එකෙක්. එක දිගට මැච් දිනන එකෙක්. වැඩිපුර IPL කප් ගෙනාපු එකෙක්. මේ හැමදේම තිබිලත් උන් උන්ගේ රටේ උන්ට දුන්නු ආදර්ශය තමයි, ඌ මොන ජගතා වුනත්, රටේ නීතියට යටයි කියන එක. ඔහොම හාර්දික් පාන්ඩ්යටත් සීන් එකක් වුනා illegal විදිහට වොච් එකක් බැඳන් ගිහින්. මේ වගේ එකක් අපේ රටේ වුනොත් ලොවෙත් පලු අරින්නේ අර දඩේ ගහපු එකාට. පස්සේ ඌ වෙනුවෙන් players ලා ටික උන්ගේ social media හරහා backup දීලා අන්තිමට ඒ නිලධාරියා ගෙදර යවලයි නතර වෙන්නේ.
මැච් පරදින අස්සේ එකෙක් පැත්තක ඉඳන් pubg ගහනවා, තව සමහරු ගෑනු එක්ක හුරතල් වෙනවා, තව සමහරු උන්ගේ player ව ටීම් එකට දාගන්න දඟලනවා, තව සමහරු ඉන්දියාවේ සිරි නරඹන්න යනවා. ඒ අස්සේ එක දිගට මැච් දිනන වුන්, කණ්ඩායමේ තැන රැකගන්න ඩෙංගු සනීප වෙන්න කලින් ප්රැක්ටිස් කරලා වැඩ පෙන්නලා ටීම් එකට ඇවිත් ටීම් එකෙත් වැඩ පෙන්නනවා. ඔව් Shubman Gill තමයි. අන්න පොරවල්. අන්න new talent. ඔන්න උන්ගේ ලීග් වලින් එලියට එන වුන්. ඒකට අපේ ලීග් වලට එන්නේ හෙට නැත්තන් අනිද්දා පරලොව යන්න වගේ ඉන්න වුන්.
කොච්චර ලිව්වත් වැඩක් නැහැ. දුක නිසාම ලියවුනු හෑල්ලක්. මේ වගේ වෙලාවේ අපේ ටීම් එකත් එක්ක ඉන්න වුන් තමයි නියම ක්රිකට් ෆෑන්ස්ලා කියනවුනුත් මුන් එක්ක ගිහින් බුධියගත්තොත් හරි. උන්ටම හරියන lmnthhayo ටිකක් තමයි. මුන් සේරම එළවලා අලුතින්ම ටීම් එකක් හැදෙනවා දකින්නයි මගේ නම් ආශාව. මොකද මුන් හිටියා කියලා වෙන්නෙත් පරදින එකේ අලුතින්ම 11 ක් ඇවිල්ලා පැරදුනත් කමක් නැහැ අඩුම තරමේ උන් ඊළඟ world cup එකට හරි හැඩගැහිලා එයි. ලැජ්ජයි බන් සිරාවට. ආයේ නම් ශ්රී ලංකා ක්රිකට් ෆෑන් කෙනෙක් කියන්නත් ලැජ්ජයි සරලවම. මුන් අපේ ක්රිකට් නැත්තටම නැති කරා.![]()
කනවා කියලා දන්නවා ඒත් මෙහෙම කන්ඩ තරම් එච්චරට අවුල් නෑ ලන්කාව. ඒකනෙ අවුල. තටමලා තටමලා 275 ක් විතර ගැහුවනම් දුකක් නෑතොපි කොහොමත් මේක අත ඇරලා නේ ගණන් හාදන් හිටියේ. අවුල උනේ එදා afg උන්ට කාපු එක.![]()
දැන් නිකං බොරුවට කෑගහන්න එපා..
| 76 | - | - | 0 | 0 | v South Africa | Delhi | 7 Oct 2023 | ODI # 4661 | |
| 122 | - | - | 0 | 0 | v Pakistan | Hyderabad | 10 Oct 2023 | ODI # 4665 | |
| 9 | - | - | 0 | 0 | v Australia | Lucknow | 16 Oct 2023 | ODI # 4671 | |
| 11 | - | - | 2 | 0 | v Netherlands | Lucknow | 21 Oct 2023 | ODI # 4676 | |
| 11 | - | - | 2 | 1 | v England | Bengaluru | 26 Oct 2023 | ODI # 4682 | |
| 39 | - | - | 0 | 0 | v Afghanistan | Pune | 30 Oct 2023 | ODI # 4687 | |
| 1 | - | - | 2 | 0 | v India | Wankhede | 2 Nov 2023 | ODI # 4690 |
උබල කතිර ගහපුවට, පවු අසරණ කොල්ලො 11 දෙනෙක් මැදි වෙලා.බුදු අම්මෝ හෑල්ල.හිමින් සැරේ දවස් දෙකක් තුනක් අරගෙන කියවන්නන් හොඳේ....පැරදෙන හැම වෙලාවක වගේම ටීම් එකත් එක්ක ක්රිකට් වලට තියන/තිබ්බ උණ නිසා. කොටින්ම කිව්වොත් Asia Cup ෆයිනල් එක කාලා එද්දී වුනත් give up කරන්න mindeset එකක් තිබ්බේ නෑ, මුන් world cup එකේ මොකක් හරි කරයි කියලා හිතේ කොහේ හරි තැනක විශ්වාසයක් තිබ්බ නිසා. හැබැයි ඇත්තම කිව්වොත් අදින් පස්සේ ඒක ලොවෙත් නැහැ. මුන් lmnthhayo නෙවෙයි, lmnthhayo ගෙත් lmnthhayo තමයි. යකෝ ටීම් එකම එකතුවෙලා 50 ක් ගහ ගන්න බැරි වුන්.
අතට එන බොලේ අල්ලගන්න බැහැ, විකට් ටු විකට් බෝල් කරගන්න බැහැ, හරියට ෆීල්ඩ් සෙටින් හදාගන්න බැහැ, Seam bowler කෙනෙක්ව හරියට ජජ් කරගන්න බැහැ, වගකීම කියන එක බිංදුවයි නෙවෙයි සෘණ අගයක්. ක්රිකට් ෆෑන් කෙනෙක්ට මීට එහා කලකිරීමක් නැතිව ඇති.
ලක්ෂ ගණන් පඩි ගන්න බෝඩ් එකේ වුනුත් මෙව්වට වග කියන්න ඕන බෝල පාස් කරන්නේ නැතුව. උන් තමයි ඔය ෆිසියෝ, කෝච්ලව තෝරන්නේ. උන්ටත් ඩොලර් ලක්ෂ ගණන් ගෙවලා මොන බයිලාවක් නටනවද දන්නේ නැහැ. වර්ල්ඩ් කප් එක කට උද තියාගෙන ලීකෙලි ටුනමන්ට් ඔගනයිස් කරනවා. එව්වා බලන එකෙක් නැහැ. හැබැයි කයිය නම් අරහෙන් මෙච්චර බැලුවා මෙහෙන් මෙච්චර බැලුවා. මේක තමයි ලෝකේ හොඳම ලීග් එක කියාගෙන. ඊට පස්සේ ටීම් එකට එන එවුන්ට ඔවස් 3 ක් එක දිගට බෝල් කරගන්න බැහැ. ඕවස් 10 බැට් කරොත් හති.
මේ වර්ල්ඩ්කප් එකේ ෆේල්ම කණ්ඩායම බංගලාදේශය කියලයි මන් මුලින් හිතුවේ. හැබැයි ඊට වඩා අපේ lmnthhayo ටික ෆේල්. ටීම් එක ෆේල්. මැනේජ්මන්ට් එක ෆේල්. ICC එකේ වුන්ගේ කනෙන් රිංග රිංග ඉන්ජරි වෙන උන් ගානට players replace කරන එක නෙවේ සුදුසුකම හැකියාව කියන්නේ. නම් කල 15 දෙනාගෙන් මැච් එක ගහන්න පුළුවන් නම් ඒක තමයි සුදුසුකම හැකියාව. මුන් මේ අවුරුදු ගානක් ODI ගහපු නැති වුන්, මුළු කැරියර් එකටම එක සෙන්චරියක් දාපු වුන් ටීම් එකට දාගෙන, ෆෑන්ස්ලවාත් වුන් කරන් නටනවා. අනික් ටීම් වල වුන් හිනාවෙනවා ඇති හරියට team එකක් prepare කරගන්න බැරි වුන් ටිකක් මැච් ගහන හැටි බලාගෙන.
අපේ පරිණත සමහර ක්රීඩකයෝ විනය ගැන කතා කරද්දී, "යකෝ විකට් අරන් ලකුණු ගහනවා නම් මොන විනයද" කියලා අපිම නටනවා. එහෙම ඉඳලා ඉඳලා ෆිෆ්ටියක් සෙන්චරියක් නැත්තන් විකට් 5 ක් ගත්තහම ඒ පරිණත වුන් කියපු කතාවලට උන්වම අපි කෝචෝක් කරනවා. හැබැයි ඇත්තම කතාව තමයි හැමදේටම කලින් විනයක් කියලා දෙයක් හැදෙන්න ඕන. විනයක් නැත්තන් ලොචෙත් අපිට බැහැ වගකීමක් තියන කණ්ඩායමක් හදන්න. මන් හිතන්නේ සංගා මහේලලා තමයි අන්තිමට මේ විනය සර්කල් එකෙන් රටට මැච් ගහපු වුන්. උන් ගියාම ඔක්කොමත් හරි. මැතිව්සුත් යාන්තම් ඇදන් ගියා හැබැයි ඉන්ජරි නිසා මිනිහට ලොකු වැඩ කෑල්ලක් කරගන්න බැරි වුනා.
අනේ විනය මගුලක් නෙවෙයි කියලා සමහරුන්ට හිතෙයි. හැබැයි සරල දෙයක් කියන්නම්. මිට දිනකිහිපයකට කලින් ඉන්දියාවේ නිව්ස් එකක් වයිරල් වුනා. ඒ තමයි රෝහිත් ශර්මා අධිවේගී ලෙස ඔහුගේ රිය ධාවනය කිරීම නිසා එහෙ ට්රැෆික් පොලිසියෙන් ඔහුට දඩයක් නියමුවාව කියන එක. මේක වෙන්නේ වර්ල්ඩ් කප් අස්සේ. රෝහිත් කියන්නේ දෝණිට පස්සේ ඉන්දියාවේ බිහිවූ සුපිරි නායකයෙක්. ෆෝම් එකේ ඉන්න එකෙක්. එක දිගට මැච් දිනන එකෙක්. වැඩිපුර IPL කප් ගෙනාපු එකෙක්. මේ හැමදේම තිබිලත් උන් උන්ගේ රටේ උන්ට දුන්නු ආදර්ශය තමයි, ඌ මොන ජගතා වුනත්, රටේ නීතියට යටයි කියන එක. ඔහොම හාර්දික් පාන්ඩ්යටත් සීන් එකක් වුනා illegal විදිහට වොච් එකක් බැඳන් ගිහින්. මේ වගේ එකක් අපේ රටේ වුනොත් ලොවෙත් පලු අරින්නේ අර දඩේ ගහපු එකාට. පස්සේ ඌ වෙනුවෙන් players ලා ටික උන්ගේ social media හරහා backup දීලා අන්තිමට ඒ නිලධාරියා ගෙදර යවලයි නතර වෙන්නේ.
මැච් පරදින අස්සේ එකෙක් පැත්තක ඉඳන් pubg ගහනවා, තව සමහරු ගෑනු එක්ක හුරතල් වෙනවා, තව සමහරු උන්ගේ player ව ටීම් එකට දාගන්න දඟලනවා, තව සමහරු ඉන්දියාවේ සිරි නරඹන්න යනවා. ඒ අස්සේ එක දිගට මැච් දිනන වුන්, කණ්ඩායමේ තැන රැකගන්න ඩෙංගු සනීප වෙන්න කලින් ප්රැක්ටිස් කරලා වැඩ පෙන්නලා ටීම් එකට ඇවිත් ටීම් එකෙත් වැඩ පෙන්නනවා. ඔව් Shubman Gill තමයි. අන්න පොරවල්. අන්න new talent. ඔන්න උන්ගේ ලීග් වලින් එලියට එන වුන්. ඒකට අපේ ලීග් වලට එන්නේ හෙට නැත්තන් අනිද්දා පරලොව යන්න වගේ ඉන්න වුන්.
කොච්චර ලිව්වත් වැඩක් නැහැ. දුක නිසාම ලියවුනු හෑල්ලක්. මේ වගේ වෙලාවේ අපේ ටීම් එකත් එක්ක ඉන්න වුන් තමයි නියම ක්රිකට් ෆෑන්ස්ලා කියනවුනුත් මුන් එක්ක ගිහින් බුධියගත්තොත් හරි. උන්ටම හරියන lmnthhayo ටිකක් තමයි. මුන් සේරම එළවලා අලුතින්ම ටීම් එකක් හැදෙනවා දකින්නයි මගේ නම් ආශාව. මොකද මුන් හිටියා කියලා වෙන්නෙත් පරදින එකේ අලුතින්ම 11 ක් ඇවිල්ලා පැරදුනත් කමක් නැහැ අඩුම තරමේ උන් ඊළඟ world cup එකට හරි හැඩගැහිලා එයි. ලැජ්ජයි බන් සිරාවට. ආයේ නම් ශ්රී ලංකා ක්රිකට් ෆෑන් කෙනෙක් කියන්නත් ලැජ්ජයි සරලවම. මුන් අපේ ක්රිකට් නැත්තටම නැති කරා.![]()

Nah it's us.I think it is the management that should change, not the team.
Sirawata matath okama hituna...හම්මෝ උබද බං ලිවේ, මේක ලියන්ඩ ගිය තරන් වෙලාවක් මුන් අද bat කරන්නත් නැතුව ඇති![]()
Masekata $20,000 gane hambenawane utaMahela ehema hangilada hitye?
අම්මෝ ඒකහම්මෝ උබද බං ලිවේ, මේක ලියන්ඩ ගිය තරන් වෙලාවක් මුන් අද bat කරන්නත් නැතුව ඇති![]()
Copy past bung. Meh huttalata liyana ekath paduiහම්මෝ උබද බං ලිවේ, මේක ලියන්ඩ ගිය තරන් වෙලාවක් මුන් අද bat කරන්නත් නැතුව ඇති![]()
| Winner | Margin | Target | Overs | Opposition | Ground | Match Date | Scorecard |
| India | 317 runs | 391 | 22.0 | v Sri Lanka | Thiruvananthapuram | 15 Jan 2023 | ODI # 4505 |
| Australia | 309 runs | 400 | 21.0 | v Netherlands | Delhi | 25 Oct 2023 | ODI # 4681 |
| Zimbabwe | 304 runs | 409 | 25.1 | v U.S.A. | Harare | 26 Jun 2023 | ODI # 4601 |
| India | 302 runs | 358 | 19.4 | v Sri Lanka | Wankhede | 2 Nov 2023 | ODI # 4690 |