2023 ICC Men's Cricket World Cup - 🏏🏆

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,158
    36,171
    113
    කෑගල්ල
    අහ අද ඊයෙ.. 🤭🤭
    කියන දෙයක් කියපන් උබේ ගෝලයො ඉන්න නූලක..😌
    අනේ පල පොල් කැරියා :lol: :lol:. අපිට ඕනේ එකක් අපි දානවා. මේක තොගේ ආප්පාගේ බුතලයක් නෙමේ..
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,945
    4,462
    113
    Sri Lanka
    players ලා , selectors ලා මාරුකරලා අයේ ඉන්දියාව ත් එක්ක ගැහුවත් උබලා හිතන්නේ දිනයි කියලාද😌 sl cricket players ලට talent එක නෑ,ඒක ඉතින් හදන්න බෑ...quality player ආයේ ලා ආයේ හැදෙන්නෙත් නෑ
    Talent eke newei awul.
    Domestic structure ekei awula. Munta kapaveemak nati ekei awula.
    Sanga talented newei ne. Eth 10+ years cricket gahala 10000+ runs unath gahuwa.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,483
    124,430
    113
    දෙහිවල

    අනේ පල පොල් කැරියා :lol: :lol:. අපිට ඕනේ එකක් අපි දානවා. මේක තොගේ ආප්පාගේ බුතලයක් නෙමේ..

    උබට ඕන දෙයක් උබ දාපන්.. පොන්නයා වගේ දේශපාලනය මේකට ඔබන්න එපා..
    උබලා ඒක ඔබන දාල තැන් වලට දාගනින්..
    කැරි පකය නුල දැම්මා කියලා බළහල්ල සද්දෙ. :lol: :lol:

    සිදිලා ටුක් ටුක් 🤭🤭🤭
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,158
    36,171
    113
    කෑගල්ල
    උබට ඕන දෙයක් උබ දාපන්.. පොන්නයා වගේ දේශපාලනය මේකට ඔබන්න එපා..
    උබලා ඒක ඔබන දාල තැන් වලට දාගනින්..


    සිදිලා ටුක් ටුක් 🤭🤭🤭
    අනේ පල පොල් කැරියා :lol: :lol:. අපිට ඕනේ එකක් අපි දානවා. මේක තොගේ ආප්පාගේ බුතලයක් නෙමේ..
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,863
    15,649
    113
    Ursa Major
    ඉන්දියාව කිව්වහම අමුතු බයකින් මුන් සෙල්ලම් කරන්නෙ ඇෆ්ගන් එකයි පකිස්ථාන් එකයි මුන්ට දිනන්න තිබුණා.ඕස්ට්‍රේලියා එකත් මුලින් හොඳට කරල නා ගත්තා.දකුණු අප්‍රිකාව එක්ක ෆයිට් එකක් දෙන්න පුළුවන් උනා මුල් ටිකේ අපි බැට් කරද්දි.ඒ මැච් එකත් ගොඩ දාගන්න තිබුණ මැතිව්ස් චමීර බෝල් කරන්න හිටිය නම්.මට නම් කියන්න දෙයක් නැතුව චාටර්ම විදියට පරාද උනේ මේක විතරයි.මේ ටීම් එක ගොඩ ගන්න නම් යකෙක් වගේ ඉන්න එකෙක් සිලෙක්ශන් කමිටි චෙයාර්මන් වෙන්න ඕනෙ.ප්ලේයර්ස්ලාගෙ විනය තදින්ම හදන්න ඕනෙ.මේක ගොඩගන්න පුළුවන් හරි එවුන්ට දුන්නොත්.🙂
    Ameen to that. It is the top-level management that should change, as it was in 96' Ana Punchihewa was the president of the cricket board, sadly after that 96-win crooks attracted to the cricket money.
     
    • Like
    Reactions: CeylonMusk

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මොකක්ද බන් මේ කුනුහර්ප කියන් වැලලෙන්නෙ මෙතන දෙන්නත් එක්ක😐