2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,647
    165,090
    113
    එකමත් එක රටක
    බොක්කෙන්ම හිතෙන දේ කියනවනම් උන්ගේ බෝලින් පට්ට.. ඒ විදියට seam එක එවන උන් odi එකක දැකල නැති තරම්. එකෙක් මදිවට තුන් දෙනෙක්. වෙන එක ටීම් එකක් එකක්වත් අපේ උන් ඔච්චර පජාත වෙන්නේ නෑ.. බුම්රා දෙවනි ඕවර් එකේ දෙපැත්තට සිම් එක එවන විදිය දැක්කම හිතුන අපේ උන්ට මෙහෙම වෙයි කියල. අනික අද 6දෙනයි ගහන්න පුලුවන් උන්. ඉස්සර ඉදන් අපේ හොදම උන් ඉන්න කාලේ ඉදන් අපේ උන්ට ඔහොම හරි ලෙන්ත් එකේ දෙපැත්තටම ස්වින්ග් කරන උන්ට ගහන්න බෑ හරියට.
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136

    pathumata watiche kenm hoda bolayak
    but dimma nam wadak na, hutta test mach ghlth blpn ko
     
    • Sad
    Reactions: G.D.1.nirmal

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,944
    2,109
    113
    මේ පාර World Cup එක තමයි රටේ විවිධ විවිධ මිනිස්සුන්ගෙ විවිධ විවිධ ආසාවල් ඉටු කරපු එකම World Cup එක ♥️🥲

    1.දස්සා ඉන්නෝනෙ කිව්වා තිබ්බා
    2.දස්සා අයින් කරන්න ඕනෙ කිව්වා අයින් කරා
    3.චාමික දාන්න කිව්වා දැම්මා
    4.චාමික අයින් කරන්න කිව්වා අයින් කරා
    5.මතීශ අයින් කරන්න කිව්වා අයින් කරා
    6.මැතිව්ස් ගේන්න ඕනෙ කිව්වා ගෙනාවා
    7.මෙන්ඩව කැපා කරන්න කිව්වා කරා
    8.දුශාන්ව දාන්න කිව්වා දැම්මා
    9.දුශ්මන්තව දාන්න කිව්වා දැම්මා
    10.දනන්ජය අයින් කරන්න කිව්වා අයින් කරා

    කිව්ව ඒව ඔක්කොම් කරලා මැච් ටිකනන් කෑවා😂

    මැච් පැරදුනාට කමක් නෑ මිනිස්සුන්ගෙ ආසාවල් ඉශ්ට කරානෙ.දැන් කාටවත් වැරැද්දක් කියන්න බෑ !

    ඉල්ලපු ඔක්කොම ඉල්ලීම් දීල තියෙන්නේ ! එහෙනම් ගුනබුස !

    #ICCWC #SriLankaCricket
    FB
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,721
    13,277

    මට ඉල්ලිමක් තියෙනවා.. ලන්කන් ක්‍රිකට් ටිම් එක එල්ලෙ ටීම් එක කරන්න කියලා..
     
    • Haha
    Reactions: G.D.1.nirmal

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,263
    12,504
    113
    Piliyandala
    අපේ එවුන්ට ඉන්දියා කිව්වම රෙද්දේ ගූ යන්න අරන් නේ...

    අපේ එවුන් බලන්නේ කාගේ හරි ලක් එකක් නිසා දිනයි දෝ කියලා.

    ඉන්දියන් එවුන් ඉස්සරහට අපිට එක සිරියස් එක්ක වත් දනනේ නැති වෙයි...මොකද ලකුණු 50ක් ගන්න මුළු ටීම් එකම ග්‍රවුන්ඩ් එකට එන්න වෙනවනේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,006
    49,319
    113
    සේදවත්ත
    rally against SLC to resign, at least show your disappointments...

    හා හා උබල මේකත් අරගලයක් කරන්න පුලුවන් , උදේම වොටර් මෙලන් ලැස්ති කරලා තියයි එන උන්ට සම්බුව දෙන්න හාමු මාතිය . ඕවා කරන්න වෙන් නෑ දැන් ලංකාවේ 🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,090
    113
    එකමත් එක රටක
    දැන් සෙමි යන්න විදියක් නැද්ද 🙈
    ටිකට් ගත්තොත් පුලුවන්

    🥱

    zhpuzpw.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,455
    14,074
    113
    මේ පාර World Cup එක තමයි රටේ විවිධ විවිධ මිනිස්සුන්ගෙ විවිධ විවිධ ආසාවල් ඉටු කරපු එකම World Cup එක ♥️🥲

    1.දස්සා ඉන්නෝනෙ කිව්වා තිබ්බා
    2.දස්සා අයින් කරන්න ඕනෙ කිව්වා අයින් කරා
    3.චාමික දාන්න කිව්වා දැම්මා
    4.චාමික අයින් කරන්න කිව්වා අයින් කරා
    5.මතීශ අයින් කරන්න කිව්වා අයින් කරා
    6.මැතිව්ස් ගේන්න ඕනෙ කිව්වා ගෙනාවා
    7.මෙන්ඩව කැපා කරන්න කිව්වා කරා
    8.දුශාන්ව දාන්න කිව්වා දැම්මා
    9.දුශ්මන්තව දාන්න කිව්වා දැම්මා
    10.දනන්ජය අයින් කරන්න කිව්වා අයින් කරා

    කිව්ව ඒව ඔක්කොම් කරලා මැච් ටිකනන් කෑවා😂

    මැච් පැරදුනාට කමක් නෑ මිනිස්සුන්ගෙ ආසාවල් ඉශ්ට කරානෙ.දැන් කාටවත් වැරැද්දක් කියන්න බෑ !

    ඉල්ලපු ඔක්කොම ඉල්ලීම් දීල තියෙන්නේ ! එහෙනම් ගුනබුස !

    #ICCWC #SriLankaCricket
    FB
    පින් කැපාගේ ODI career එක ඉවර කරපු එක විතරයි positive දේකට තියෙන්නේ :yes:
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,945
    4,462
    113
    Sri Lanka
    බොක්කෙන්ම හිතෙන දේ කියනවනම් උන්ගේ බෝලින් පට්ට.. ඒ විදියට seam එක එවන උන් odi එකක දැකල නැති තරම්. එකෙක් මදිවට තුන් දෙනෙක්. වෙන එක ටීම් එකක් එකක්වත් අපේ උන් ඔච්චර පජාත වෙන්නේ නෑ.. බුම්රා දෙවනි ඕවර් එකේ දෙපැත්තට සිම් එක එවන විදිය දැක්කම හිතුන අපේ උන්ට මෙහෙම වෙයි කියල. අනික අද 6දෙනයි ගහන්න පුලුවන් උන්. ඉස්සර ඉදන් අපේ හොදම උන් ඉන්න කාලේ ඉදන් අපේ උන්ට ඔහොම හරි ලෙන්ත් එකේ දෙපැත්තටම ස්වින්ග් කරන උන්ට ගහන්න බෑ හරියට.
    Eth ban 55ta all out ooi. Eeka sadaranaya karanna epa issara ewa gana kiyala.

    Lagadi idala hodata collapse wenawa ape team eka. 1 down ekaa stable na. Consistency anyimai uge. Sadeera thawa try karanna puluwan. Asalankath try karanna puluwan. Hitters la na apita.
    bowling nam okay mata. Habai unge fitness madi.
     
    • Sad
    Reactions: G.D.1.nirmal

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Eth ban 55ta all out ooi. Eeka sadaranaya karanna epa issara ewa gana kiyala.

    Lagadi idala hodata collapse wenawa ape team eka. 1 down ekaa stable na. Consistency anyimai uge. Sadeera thawa try karanna puluwan. Asalankath try karanna puluwan. Hitters la na apita.
    bowling nam okay mata. Habai unge fitness madi.
    KM attack krnn nam okey, but kud bn one down dnne KM natuwa.
    habai pathuma try krnn puluwn :D