2023 ICC Men's Cricket World Cup - 🏏🏆

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඕනෙ ටීම් එකක් එහෙම තමා. හොදට ගහන උන් වටේ අනිත් උන් ගහනව
    කෝලි රෝහිත් ගියාම ඒ වෙනුවට වෙන හොද උන් දෙන්නෙක් ගහයි.

    කොහොමත් ලොන්තයොන්ට කඩේ යන උන් ඔහොම තමා හිතන්නෙ. උබට කියල වැඩක් නෑ ඉතින්
    කෝලිවයි ශරමවයි රිප්ලේස් කරන එක කරාවි අනිවා ඒත් ඔය කියන තරම් ඉක්මනට ලස්සනට වෙන්නෙ නැහැ මතකනෙ එකපාරක් 2nd ටීම් එකක් ලංකාවට එවලා කෑවා.ඔය වර්ල්ඩ් කප් මැච් හැම එකකම උන් දෙන්නම හරි එකෙක් හරි මැච් එක ඇදන් ගියා එතකොට අනිත් උන්ගෙ ප්‍රෙෂර් එක අඩුවෙලා උන් ෆ්‍රී එකේ ගැහුවා උන් දෙන්නම එකට ෆේල් උනා නම් ලොවෙත් අනිත් උන් හොඳට නානවා.උඹලට ඔය මුලු ඉන්දියන් බැටින් ලයින් අප් එකම වැඩ්ඩො වගේ පේන්නෙ තනිකරම අරුන් දෙන්නා නිසා..🙂
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මතකනෙ එකපාරක් 2nd ටීම් එකක් ලංකාවට එවලා කෑවා
    ලොන්ත ෆෑන්ස්ලට අවුරුදු 2 කට කලින් වෙච්ච දේ මතක නෑ.
    උන්ගෙ 2nd ටීම් එක අපිට ගේමක් නැතුව ගැහුව. දෙවෙනි මැච් එකේදි හොද උන් ඔක්කොටම කොවිඩ් හැදුන. ඊට පස්සෙ traveling reserve ආපු උන් ටික දාල අමාරුවෙන් 11 හදාගෙන උන් ගැහුවෙ.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අන්තිම ඕවර් 30ට 270+ ගහල
    උන් ප්ලෑන් එකක් ඇතුව ගැහුවෙ. ‍රචින් අවුට් උනාම momentum එක තියාගන්න chapman ව එව්ව. අපේ උන් එදා මුල ඕවර 30 ට ඔයිට වඩා ගහලත් 345 යි නෙ ගැහුවෙ
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113

    Sri Lanka and Bangladesh cancel training because of air pollution in Delhi :lol:

    370602.6.jpg

    source - espncricinfo

    පොයින්ට් එක එක ෂෙයාර් වෙයී වගේ :rofl:
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    Yakoo so called best bowling unit conceded over 400+. How many runs nz will score against our mediocre bowling unit????? 😂😂😂😂

    කෝලිවයි ශරමවයි රිප්ලේස් කරන එක කරාවි අනිවා ඒත් ඔය කියන තරම් ඉක්මනට ලස්සනට වෙන්නෙ නැහැ මතකනෙ එකපාරක් 2nd ටීම් එකක් ලංකාවට එවලා කෑවා.ඔය වර්ල්ඩ් කප් මැච් හැම එකකම උන් දෙන්නම හරි එකෙක් හරි මැච් එක ඇදන් ගියා එතකොට අනිත් උන්ගෙ ප්‍රෙෂර් එක අඩුවෙලා උන් ෆ්‍රී එකේ ගැහුවා උන් දෙන්නම එකට ෆේල් උනා නම් ලොවෙත් අනිත් උන් හොඳට නානවා.උඹලට ඔය මුලු ඉන්දියන් බැටින් ලයින් අප් එකම වැඩ්ඩො වගේ පේන්නෙ තනිකරම අරුන් දෙන්නා නිසා..🙂
    Asia cup eke bangalingen kawe. Rohit 0. Kohli rest. India loose
    ------ Post added on Nov 4, 2023 at 2:55 PM
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,859
    2,469
    113
    colombo
    කෝලිවයි ශරමවයි රිප්ලේස් කරන එක කරාවි අනිවා ඒත් ඔය කියන තරම් ඉක්මනට ලස්සනට වෙන්නෙ නැහැ මතකනෙ එකපාරක් 2nd ටීම් එකක් ලංකාවට එවලා කෑවා.ඔය වර්ල්ඩ් කප් මැච් හැම එකකම උන් දෙන්නම හරි එකෙක් හරි මැච් එක ඇදන් ගියා එතකොට අනිත් උන්ගෙ ප්‍රෙෂර් එක අඩුවෙලා උන් ෆ්‍රී එකේ ගැහුවා උන් දෙන්නම එකට ෆේල් උනා නම් ලොවෙත් අනිත් උන් හොඳට නානවා.උඹලට ඔය මුලු ඉන්දියන් බැටින් ලයින් අප් එකම වැඩ්ඩො වගේ පේන්නෙ තනිකරම අරුන් දෙන්නා නිසා..🙂
    T20 eka series එකක් දිනුවා 2021දි වනිදුව නිසා.
    එකක chahar කියන එකා වඩාගෙන ගැහුවා උන් දැක්කෙත් නෑ දැන් කාලෙකින්

    උන් ප්ලෑන් එකක් ඇතුව ගැහුවෙ. ‍රචින් අවුට් උනාම momentum එක තියාගන්න chapman ව එව්ව. අපේ උන් එදා මුල ඕවර 30 ට ඔයිට වඩා ගහලත් 345 යි නෙ ගැහුවෙ
    Latham ත් පහලින් ආවේ
    ------ Post added on Nov 4, 2023 at 2:57 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,644
    165,065
    113
    එකමත් එක රටක
    eka athakata eka hodayine ban :P

    okath kevoth vasala hamarayi
    ඔව් ශේප් එකේ point 5ක් ගන්න පුලුවන්.

    බංගලි ට ඊලගට තියෙනේ Aus මැච් එක. ඒක උන් පරදින නිසා උන් ලකුණු 3ම ඉදි.
    NED වලට තියෙන්නේ Eng , IND මැච් දෙක. උන්ට 5 පාස් කරන්න දෙකම දිනන්න ඕනේ.

    එතකොට ලකුණු 5ක් තියන් අපිට champions trhophy යන්න පුලුවන් 🥱
     
    • Haha
    Reactions: Thoththa_Baba