2023 ICC Men's Cricket World Cup - 🏏🏆

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,272
    1
    59,267
    113
    Kaduwela
    image.png
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    Birthday boy අද නම් Selfish innings එකක් ගහනවා වගේ. ලොකු අවුලක් නෑ. SR එක 80+ තියනවා නේ. ;)
    Ahh. uge Birthday ekada ? mama baluwa cricinfo eke anith uge awurudu ganai dawasui penwanawa muge awurudda witarai.

    Most hundreds

    PlayerSpanMatInnsNORunsHSAveBFSR1005004s6s
    V Kohli (IND)2008-2023289*277441362518358.471456493.554970161276148
    SR Tendulkar (IND)1989-20124634524118426200*44.832136886.234996202016195
    RG Sharma (IND)2007-2023259*251361055426449.081153091.53315416978314
    RT Ponting (AUS/ICC)1995-2012375365391370416442.031704680.393082201231162
    ------ Post added on Nov 5, 2023 at 5:57 PM
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon

    ඔව්. සචින්ගේ Record එක සමකලා. එදා ලංකාව එකත් එක්ක Century එක Miss වුනා නිසා අද නම් SR අඩුවෙන් හරි ගහනවා කියලා හරි එන්න ඇති. මෙහෙම ගහලා හැබැයි Losing cause එකක් වුනොත් තමා අවුල. South Africa chase කරනකොට අවුල්. ඉන්දියාව දිනයි.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,096
    23,295
    113
    ඔව්. සචින්ගේ Record එක සමකලා. එදා ලංකාව එකත් එක්ක Century එක Miss වුනා නිසා අද නම් SR අඩුවෙන් හරි ගහනවා කියලා හරි එන්න ඇති. මෙහෙම ගහලා හැබැයි Losing cause එකක් වුනොත් තමා අවුල. South Africa chase කරනකොට අවුල්. ඉන්දියාව දිනයි.
    Indian un Sachinge record eka Kolikuttuwa kadanawata kamathi ne uge adu kule scene ekak niaaa neda?
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    අද Ind දිනුවොත් හොදයි 😏
    Prediction දැම්මා නේ? 😏

    Group stage නම් ඔක්කොම දිනන Scene එකක් තියෙන්නෙ. Semi එකේ Australia set වුනොත් තමයි නැත්නම් ඉතින් කෙලින්ම Final වගේ තමා මේ යන විදිහට.
     
    • Like
    Reactions: BadAlucard

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    Indian un Sachinge record eka Kolikuttuwa kadanawata kamathi ne uge adu kule scene ekak niaaa neda?
    හැමෝම නෙවෙයි සමහර අය. කෝලිට දැන් ලොකුම Fan base එකක් ඉන්නවා නේ. කුළ Scene එක නම් එහේ සැරටම තියනවා. ගාම්බීර් කෝලි එක්ක තරහා ඔය Scene එක නිසා කියනවා. දෝනීගෙන් පස්සෙ ගාම්බීර්ට යන්න තිබුණ Captaincy එකට දෝනී කෝලිව Groom කලා.

    මතක විදිහට නම් දෝනිත් ඉන්දියාවේ අය Rank කරන හොඳම කුළයේ නෙවෙයි. දෝනි ඉන්දියාවේ Cricket වලට කරපු දේවල් නිසා තමයි ඒ ගෞරවය ඇවිල්ලා තියෙන්නෙ කියලා අහලා තියනවා. ක්ෂත්‍රීය කුළයේ රයිනා, ගාම්බීර්, රාහුල් ඩ්‍රාවිඩ් වගේ අය.. Article එකක් තිබුණා ඔය Scene ගැන දැන් මතකයක් නෑ.

    මොනවා වුනත් ඉන්දියාවේ අද සුදුස්සට සුදුසු තැන ලැබිලා තියනවා.
     
    Mathaka hatiyata e kale hitapu Ganguli ehe prince keneklu.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,638
    9,274
    113
    Dominance of India U19, thanks to their great school and state, academy system

    Mehama ekake ape genakam young talent enne na bung. ekama thana thama.

    IPL, Provincial premier league (Mumbai premier league, Chenni premier league..etc) , Ranji Trophy, Dulip trophy okkomath mara widiyata players lata standard eka genalla denawaa

    Screenshot 2023-11-05 18242209876543erf5rvgrgrtegv.png
     
    • Like
    Reactions: CeylonMusk

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Mathaka hatiyata e kale hitapu Ganguli ehe prince keneklu.
    ඇයි රාහුල් ඩ්‍රාවිඩ් කියන්නෙ සිටුවරයෙකුගෙ පුතෙක්...

    එලකිරි එකේ කව්ද අර කෝලිගෙ ටිප් වෙච්චි එක දැක්කෙ? පොඩි අප් එකක් තිබුනලු අල්ට්‍ර එජ් එකේ නේද??
    ------ Post added on Nov 5, 2023 at 6:32 PM

    King Kohli :love::love:

    Thanks to India state school structure they found him

    U19 2008 world cup dinapu Captain uneth Kohli.

    Yata base eka hondama unama world class players la bihi wena eka nawathanna ba international level ekata

    View attachment 218379
    ඔය පින්තූරෙ කොලිගෙ වම් අත පැත්තෙ ඉන්නෙ ජඩේජා නේද??
    ------ Post added on Nov 5, 2023 at 6:33 PM