මුන් මේ ග්‍රවුන්ඩ්වල හැමදාම හොරෙන් හොරෙන් මැච් ගහල ප්‍රැක්ටිස් කරාද දන්නෙ නෑ කාලෙක ඉඳල. ඔය පිච් ෆික්සින් සීන් එකත් බොරුවෙනව මේ සීන් දැක්කම දැන් බලපන් මේ පිච් එක ස්ලෝ උනාට ස්පින් පිච් එකක් උනාට මුන්ගෙ පේසින්??මම SA ලට ක්‍රෙඩිට් එක දෙනව වැඩිද මන්දා.
හර්ෂ බෝග්ලෙ ෆෑන් කමෙන්ට් එකක් කියෙව්වා ඉන්දියාව වේලාසනින්ම පීක් වෙලාද මන්ද කියල. හොඳ ෆයිනල් එකක් බලන්න නම් ඉන්දියාව එක්ක ඕස්ට්‍රෙලියාව හෝ නිව්සීලන්ඩ් ඉන්න ඕනෙ නැත්තන් ඒසියා කප් ෆයිනල් වගේ වෙනව පේන විදිහට. අනිත් උන්ට මුකුත් කරගන්නවත් බෑනෙ.

Ow owara jadejage lbw ek neda

------ Post added on Nov 5, 2023 at 7:44 PM

