2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම SA ලට ක්‍රෙඩිට් එක දෙනව වැඩිද මන්දා.

    හර්ෂ බෝග්ලෙ ෆෑන් කමෙන්ට් එකක් කියෙව්වා ඉන්දියාව වේලාසනින්ම පීක් වෙලාද මන්ද කියල. හොඳ ෆයිනල් එකක් බලන්න නම් ඉන්දියාව එක්ක ඕස්ට්‍රෙලියාව හෝ නිව්සීලන්ඩ් ඉන්න ඕනෙ නැත්තන් ඒසියා කප් ෆයිනල් වගේ වෙනව පේන විදිහට. අනිත් උන්ට මුකුත් කරගන්නවත් බෑනෙ.
    මුන් මේ ග්‍රවුන්ඩ්වල හැමදාම හොරෙන් හොරෙන් මැච් ගහල ප්‍රැක්ටිස් කරාද දන්නෙ නෑ කාලෙක ඉඳල. ඔය පිච් ෆික්සින් සීන් එකත් බොරුවෙනව මේ සීන් දැක්කම දැන් බලපන් මේ පිච් එක ස්ලෝ උනාට ස්පින් පිච් එකක් උනාට මුන්ගෙ පේසින්??:P

    ara jadejage lbw ek neda
    Ow ow:(
    ------ Post added on Nov 5, 2023 at 7:44 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,635
    165,050
    113
    එකමත් එක රටක
    hambo bung adenawaa

    1999-2007 wenakam Aussie thiba Dominance eka me widiyata mun gannawa, me yana widiyata nam
    condition එකත් උන්ට වාසි විදියට සෙට් උනා.
    අපේ කරුමෙට මුල් ඕවර් 10 පිට පිට බොලේ හොදට එහෙ මෙහෙ යන පිච් දෙකක් සෙට් උනා එක ලග. මෙහෙ මැච් එකේ නම් අපේ උන් විකට් විසි කරා. හැබැයි කලින් මැච් එකේ නම් සදිර ය ඇරෙන්න අනිත් උඩ උන්ට කරගන්න දෙයක් නෑ .

    අර දික්වල්ලය වගේ එහෙ මෙහෙ දුව දුව ගහන එකෙක් හිටියනම් ඔන්න මුන්ට උන්ට ඕන තැනට බොලේ දාගන්න බැරි වෙන්ව.
    ගහන උන් එක්කෝ බොරු intent එකක් හරි පෙන්නන්න ඕනේ ඉස්සරහට පනින්නව ඇවිදන් එනව වගේ . නැත්නම් ඉතින් මුන් සුපිරියටම තැනට දාන්ව.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔව් එහෙම වෙන්න පුළුවන්. කෝලිත් DRS දපු ගමන් කිව්වෙ Pad එකේ Bat එක වැදුනා කියලා. මහරාජ් DRS දාන්න කිව්වෙත් නෑ නේ, ඩි කොක් තමයි ගියේ. Boot එක Pitch එකේ ඇදිලා යනකොට නම් එච්චර ලොකුවට Spike එකක් එන්න පුළුවන් ඒත් Pad එකේ Bat වදිනකොට එච්චර ලොකු Spike එකක් එන්න පුළුවන්ද? 🤔

    දැන් හැබැයි හැමෝම Conspiracy theory හදන Scene එකේ ඉන්නෙ ඉන්දියාව Perform කරන විදිහත් එක්ක. Former Pakistani cricketer කෙනෙක් කියලා තිබුණා නේ ඉන්දියාව Bowl කරනකොට වෙනම බෝලයක් දෙයක් දෙන්නෙ ඒකයි Swing වෙන්නෙ කියලා. 🤣

    මුන් විකට් එකේ වාසිය කැත විදිහට ගන්නව, ඒක පැහැදිලියි. තව ඉඳල හිටල අම්පයර්ස්ල ක්‍රවුඩ් එක සතුටු කරන්න වගේ ඩිසිෂන් දෙන ගතියක් තියෙනව, ඒකත් රිවීව් වලින් නිවරැදි කරගන්න පුලුවන්.

    ඒ ඇරෙන්න වෙන බහයින්ඩ් ද සීන් කුමන්ත්‍රණ තියෙනව කියල හිතන්න සාදාරන හේතුවක් නෑ බන්. මුන් කොහොමටත් හොඳ ටීම් එකක් හෝම් ඇඩ්වාන්ටේජ් එකත් එක්ක ඩෙමිගෝඩ්ලා ලෙවල් එකක ඉන්නෙ.

    මුන් මේ ග්‍රවුන්ඩ්වල හැමදාම හොරෙන් හොරෙන් මැච් ගහල ප්‍රැක්ටිස් කරාද දන්නෙ නෑ කාලෙක ඉඳල.
    ------ Post added on Nov 5, 2023 at 7:44 PM

    ඉතින් ඕක තමා රහස. උන්ගෙ ගෙදරනෙ. පෙර සූදානම.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    condition එකත් උන්ට වාසි විදියට සෙට් උනා.
    අපේ කරුමෙට මුල් ඕවර් 10 පිට පිට බොලේ හොදට එහෙ මෙහෙ යන පිච් දෙකක් සෙට් උනා එක ලග. මෙහෙ මැච් එකේ නම් අපේ උන් විකට් විසි කරා. හැබැයි කලින් මැච් එකේ නම් සදිර ය ඇරෙන්න අනිත් උඩ උන්ට කරගන්න දෙයක් නෑ .

    අර දික්වල්ලය වගේ එහෙ මෙහෙ දුව දුව ගහන එකෙක් හිටියනම් ඔන්න මුන්ට උන්ට ඕන තැනට බොලේ දාගන්න බැරි වෙන්ව.
    ගහන උන් එක්කෝ බොරු intent එකක් හරි පෙන්නන්න ඕනේ ඉස්සරහට පනින්නව ඇවිදන් එනව වගේ . නැත්නම් ඉතින් මුන් සුපිරියටම තැනට දාන්ව.
    හරි ඒක එහෙමයි කියමුකො.මේ පිච් එක ස්ලෝ එකක් වෙලත් මුන්ගෙ පේසින් බලපන්කො...

    56-6 යකෝ මේ SA ද? හැබැයි ඒකත් හොඳයි අපි ටිකක් ශේප් වෙනව මේකෙන් SA උනුත් මෙහෙමනන් අපි ගැන කවර් කතාද කියල...
    ------ Post added on Nov 5, 2023 at 7:54 PM

    මුන් විකට් එකේ වාසිය කැත විදිහට ගන්නව, ඒක පැහැදිලියි. තව ඉඳල හිටල අම්පයර්ස්ල ක්‍රවුඩ් එක සතුටු කරන්න වගේ ඩිසිෂන් දෙන ගතියක් තියෙනව, ඒකත් රිවීව් වලින් නිවරැදි කරගන්න පුලුවන්.

    ඒ ඇරෙන්න වෙන බහයින්ඩ් ද සීන් කුමන්ත්‍රණ තියෙනව කියල හිතන්න සාදාරන හේතුවක් නෑ බන්. මුන් කොහොමටත් හොඳ ටීම් එකක් හෝම් ඇඩ්වාන්ටේජ් එකත් එක්ක ඩෙමිගෝඩ්ලා ලෙවල් එකක ඉන්නෙ.

    ඉතින් ඕක තමා රහස. උන්ගෙ ගෙදරනෙ. පෙර සූදානම.
    හැබැයි අපේ උනන්දුවනන් එහෙම ඩිසිශන් දෙන්නෙ නෑ.
    ඉන්දියන් උන්ට ඕනත් ඉතින් එහෙම ගෝඩ්ල වගේ උන් හින්ද උන්ට හොඳයි. මේදවස්වල ගෙවල්වල පාටි ඇති හැමතැනම...:P:)
    ------ Post added on Nov 5, 2023 at 7:58 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,294
    20,868
    113
    මාර කේස් එක නේ. දැනටම ඉන්දියා cup එක අරන් වගේ. පොට්ටෙට හරි සෙමි හරි ෆයිනල් හරි කෑවොත් විතරක් පරදින්නේ වගේ සීන් එකක් තියෙන්නේ.

    99%ක් cup එක India අතේ වගේ දැන් නම් පේන්නේ 😳

    IPL එකෙන් එහෙමත් ලොකු වාසියකුත් ඇති කියනව වගේ. Home ගහන එකත් වාසි තමයි. ඒ මොනවා වුනත් මොන වාසිය ගත්තත් team එක සුපිරි කියලා පිළිගන්න වෙනවා. නැත්තන් ඉතින් ඔය මොන support තිබ්බත් මේ වගේ play කරන්න බෑ.

    අවුල තියෙන්නේ මේ ගැම්මෙන්නම දිගටම ගහගෙන ගියොත් තව කොච්චර මේ විධියට කප් ගහයි ද කියන එක.

    එක්කෝ අනිත් රටවල් එකතු වෙලා IPL යවන එක නතර කරන්න ක්‍රීඩකයින්ට බලපෑම් කරන්නවත් වෙයි පළවෙනි step එක විදියට. වැඩේ තියෙන්නේ ඔක්කෝම සල්ලි වලට යටවෙන සීන් එකේ නේ ඉන්නේ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මාර කේස් එක නේ. දැනටම ඉන්දියා cup එක අරන් වගේ. පොට්ටෙට හරි සෙමි හරි ෆයිනල් හරි කෑවොත් විතරක් පරදින්නේ වගේ සීන් එකක් තියෙන්නේ.

    99%ක් cup එක India අතේ වගේ දැන් නම් පේන්නේ 😳

    IPL එකෙන් එහෙමත් ලොකු වාසියකුත් ඇති කියනව වගේ. Home ගහන එකත් වාසි තමයි. ඒ මොනවා වුනත් මොන වාසිය ගත්තත් team එක සුපිරි කියලා පිළිගන්න වෙනවා. නැත්තන් ඉතින් ඔය මොන support තිබ්බත් මේ වගේ play කරන්න බෑ.
    මුන්ගෙ කැරි ගති තිබුනත් මොනව උනත් ඩිසිපිලින් අඩු උනත් ටැලන්ට් එකේනන් අඩුවක් නෑ. මොනව උනත් අපි මුන් දිනනකොට සතුටු වෙන්න ඕන මොකද අසල්වැසි රට හින්ද.ඒත් මොකක් හරි හේතුවක් හින්ද අවුල් ගතියක් තියෙනව මොකද මන්ද...:P:):yes:
     
    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    744
    414
    63
    මුන්ගෙ කැරි ගති තිබුනත් මොනව උනත් ඩිසිපිලින් අඩු උනත් ටැලන්ට් එකේනන් අඩුවක් නෑ. මොනව උනත් අපි මුන් දිනනකොට සතුටු වෙන්න ඕන මොකද අසල්වැසි රට හින්ද.ඒත් මොකක් හරි හේතුවක් හින්ද අවුල් ගතියක් තියෙනව මොකද මන්ද...:P:):yes:
    e issara api unta duwanna gahapu nisa
     
    • Sad
    Reactions: G.D.1.nirmal

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    මුන්ගෙ කැරි ගති තිබුනත් මොනව උනත් ඩිසිපිලින් අඩු උනත් ටැලන්ට් එකේනන් අඩුවක් නෑ. මොනව උනත් අපි මුන් දිනනකොට සතුටු වෙන්න ඕන මොකද අසල්වැසි රට හින්ද.ඒත් මොකක් හරි හේතුවක් හින්ද අවුල් ගතියක් තියෙනව මොකද මන්ද...:P:):yes:
    රාවනා ලේ තියෙන්නේ අපිට :P
     
    • Haha
    Reactions: G.D.1.nirmal

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,294
    20,868
    113
    මුන්ගෙ කැරි ගති තිබුනත් මොනව උනත් ඩිසිපිලින් අඩු උනත් ටැලන්ට් එකේනන් අඩුවක් නෑ. මොනව උනත් අපි මුන් දිනනකොට සතුටු වෙන්න ඕන මොකද අසල්වැසි රට හින්ද.ඒත් මොකක් හරි හේතුවක් හින්ද අවුල් ගතියක් තියෙනව මොකද මන්ද...:P:):yes:
    ඉන්දියාව එක්ක අපිට තියෙන ඇරියස් එකයි ඉන්දියාවට අපි එක්ක තියෙන ඇරියස් එකයි ඓතිහාසිකයි මම හිතන්නේ. රාවණාගේ කේස් එකේ ඉඳන් ඉතින් පොඩි පොඩි අවුල් තිබිලා වගේ
     
    • Like
    Reactions: G.D.1.nirmal

    gaze

    Active member
  • May 8, 2022
    93
    240
    33
    “ICC is giving different balls to Indian bowlers to help them get more seam and swing than other teams”: Former Pakistan player
    by CT Contributor
    November 3, 2023

    Indian fast bowlers are on a roll in the ICC World Cup 2023. They dismissed Sri Lanka for 55 runs at the Wankhede Stadium. Kusal Mendis-led team had no answers to the match-winning spells of Mohammed Shami, Mohammed Siraj and Jasprit Bumrah.

    Shami took five wickets against the helpless Lankan team. Siraj, who likes playing with the Island Nation, accounted for three scalps. The opening wicket went to Bumrah.

    However, Hasan Raza, who played for Pakistan, has accused the International Cricket Council of giving different balls to the Indian bowlers to help them get seam and swing more than other teams.

    “The balls given to Indian bowlers should be checked. They are getting more swing and seam. Mohammed Shami and Mohammed Siraj are bowling like Allan Donald and Makhaya Ntini. Even Mathews was surprised to see the amount of swing Shami’s ball got in Mumbai. Either ICC is helping them, or BCCI is coming to help their bowlers. There could be an involvement of the third umpire as well,” he said.

    India are through to the semi-finals with seven wins from as many games.

    Me siddiya aththa wage kiyalath hithenawa ban

    Asia cup final eke oka test karanna athi

    Modhi Patta election campaign ekek karagena yanawa next year general election ekak dinanna.

    Final gahanne u haduwa ground eke
    Indiyawa dinala u cup eka denakota thiyana gamma kohomada.
    Kohomath ICC eka duwanne BCCI eka nisa.

    BCCI kiyana ona deyak ICC eka karanawa.

    "BCCI set to get nearly 40% of ICC's annual net earnings​

    New revenue-distribution model sees Indian board earning close to US$ 230 million a year, while no other Full Member has a percentage share in double digits"
     
    Black_Bear

    Active member
  • Apr 17, 2021
    117
    108
    43
    මාර කේස් එක නේ. දැනටම ඉන්දියා cup එක අරන් වගේ. පොට්ටෙට හරි සෙමි හරි ෆයිනල් හරි කෑවොත් විතරක් පරදින්නේ වගේ සීන් එකක් තියෙන්නේ.

    99%ක් cup එක India අතේ වගේ දැන් නම් පේන්නේ 😳

    IPL එකෙන් එහෙමත් ලොකු වාසියකුත් ඇති කියනව වගේ. Home ගහන එකත් වාසි තමයි. ඒ මොනවා වුනත් මොන වාසිය ගත්තත් team එක සුපිරි කියලා පිළිගන්න වෙනවා. නැත්තන් ඉතින් ඔය මොන support තිබ්බත් මේ වගේ play කරන්න බෑ.

    අවුල තියෙන්නේ මේ ගැම්මෙන්නම දිගටම ගහගෙන ගියොත් තව කොච්චර මේ විධියට කප් ගහයි ද කියන එක.

    එක්කෝ අනිත් රටවල් එකතු වෙලා IPL යවන එක නතර කරන්න ක්‍රීඩකයින්ට බලපෑම් කරන්නවත් වෙයි. වැඩේ තියෙන්නේ ඔක්කෝම සල්ලි වලට යටවෙන සීන් එකේ නේ

    මුන්ගෙ කැරි ගති තිබුනත් මොනව උනත් ඩිසිපිලින් අඩු උනත් ටැලන්ට් එකේනන් අඩුවක් නෑ. මොනව උනත් අපි මුන් දිනනකොට සතුටු වෙන්න ඕන මොකද අසල්වැසි රට හින්ද.ඒත් මොකක් හරි හේතුවක් හින්ද අවුල් ගතියක් තියෙනව මොකද මන්ද...:P:):yes:
    aniwaryen unge talent1ta kuhaka kam penna penna inna welawe ape un karanna one me balala igena ganna1.neththan thawa issarahata thawa aluth ratawal cricket sellan karaddi ape unta gedara thama inna wenne.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    e issara api unta duwanna gahapu nisa
    ඒව ඉස්සර සිරාජ් කාරයල එහෙම පොඩි කාලෙ බලාගෙන ඉන්න ඇති ලොකුවෙලා කවදහරි ඕකුන්ව අසරන කරනව කියල. දැන් ඒවට වාඩුව ගන්නව මතකනෙ එදා චරිත් කාරයට දාපු පාට් එක...:(