මාස හයෙන් ක්‍රිකට් හදනවා.

-333-

Well-known member
  • Aug 3, 2014
    10,302
    13,196
    113
    33
    ෆින්ලන්ඩ්
    අද 06/11/2023

    බලමු අර්ජුන මාස හයෙන් යම්කිසි ප්‍රගතියක් පෙන්නයි ද කියලා.

    හැම match එකම දිනන්න කියලා නෙමේ කියන්නේ. දක්ෂයෝ ලංකාව නියෝජනය කරන්න අවස්තාව හදන්න ඕන.

    පහුගිය කාලේ දූෂණ වංචා හොයලා අදාල මුදල් බාගයක් වත් අය කරගන්න ඕන. ( උන් යාළුවෝ මල්ලි. කවදාවත් දඩුවම් නම් හම්බ වෙන්නේ නැහැ)

    ඒ වගේම බෝඩ් ඒකට ලැබෙන සල්ලි අඩුම 70% ක් වත් රටේ ක්‍රීඩාව වෙනුවෙන් වැය කරන්න ඕන. අනිත් 30 % ඉතිං උන්ගේ සාක්කු වලට ගිය දෙන්. මුණුත් ඔච්චර මැරී ගෙන නාහින්නේ ඕකට හම්බ වෙන සල්ලි කන්දරාවෙන් කීයක් හරි තමන්ගේ ගොඩට දාගන්න නේ.

    අනික ඔතන දැන් අලුතෙන් දාන් ඉන්න උණුත් නම ගිය game කාරයො නේ. මුන් නිත්‍යනකුලව හොර කන්න ද මං ද හදන්නේ මෙච්චර නීති ය සම්බන්ධ උන් දාගෙන.

    ඒ වගේම, අර්ජුණයත් ලෝක අමු ම අමු හොරා නේ. ඕක වරායේ ඉදීඉද්දි, දුම්රිය දෙපාර්තමේන්තුව කෝච්චි පෙට්ටි සීන් එකෙන්යි හෙනට හම්බ කරන් කාලා චාටර් ම වෙලා අයින් වෙන්නත් උනා නේ.

    අපිට ඉතිං එදා වගේම අදත් බලං ඉන්න තියෙන්නේ.

    ක්‍රීඩකයෝ රට හැර ගිහිං වෙන රටවල ට ගහයි ද දන්නේ නැහැ. දැන් එන උනුත් එන්නේ බඩු ගහන්න, හම්බ කරන්න බාලා ගෙනම නේ.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    ඒ වගේම, අර්ජුණයත් ලෝක අමු ම අමු හොරා නේ. ඕක වරායේ ඉදීඉද්දි, දුම්රිය දෙපාර්තමේන්තුව කෝච්චි පෙට්ටි සීන් එකෙන්යි හෙනට හම්බ කරන් කාලා චාටර් ම වෙලා අයින් වෙන්නත් උනා නේ.

    මේක සිරා ද
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,302
    13,196
    113
    33
    ෆින්ලන්ඩ්
    ඒ වගේම, අර්ජුණයත් ලෝක අමු ම අමු හොරා නේ. ඕක වරායේ ඉදීඉද්දි, දුම්රිය දෙපාර්තමේන්තුව කෝච්චි පෙට්ටි සීන් එකෙන්යි හෙනට හම්බ කරන් කාලා චාටර් ම වෙලා අයින් වෙන්නත් උනා නේ.

    මේක සිරා ද
    ඔව්. මතක ඔච්චරයි, තව සෑහෙන්න සීන් තිබ්බා ඒ කාලේ සෑහෙන්න කතා උන.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    ඔව්. මතක ඔච්චරයි, තව සෑහෙන්න සීන් තිබ්බා ඒ කාලේ සෑහෙන්න කතා උන.
    මම හිතුවේ මු කිලින් චරිතයක් කියලා
     
    • Haha
    Reactions: C_S_M
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    මම හිතුවේ මු කිලින් චරිතයක් කියලා
    clean :ROFLMAO: eka parak mui muge malli kenekui parana wahanayak SLC ekata wedi ganta wikunala kiyala thilangaya kiwwa, mu passe answer karannam kiyala kiwwa siddiyata, but ada wenakam meek ne, oya bale nethi dawas wala :rofl: Neyonta projects pannanna gihipu ewath thiyenawa okage.

    Thilangayata mada gahala loku dadayak gahanna kiyalath wetuna, oka awoth T20 nethi karanawa kohoma hari, api aye apassata :p
     
    හපොයි
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මම හිතුවේ මු කිලින් චරිතයක් කියලා
    petrolatum එකේදී කෑවේ රෙදි නැතුව යන්තම් ආමි ජන්ගියක් අන්දලා විලි වැහුව 😄 ක්‍රිකට් වලට හොඳයි දන්නා වැඩේ කරන්න කිසි නායකයෙක් ඉඩදුන්නේ නෑ ඉතින් වාරයේ ගියත් තෙල් සංස්ථාවේ ගියත් මොනවා කරන්නද ක්‍රිකට් ගහන්න යෑ එකයි අනිත් උන් වගේම හොරකන් කලේ
    image_03747ee34e.jpg
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,880
    15,669
    113
    Ursa Major
    Muralidaran says otherwise,

    https://www.kelimandala.lk/features/ලෝක-ශූර-කණ්ඩායමක්-වසරකින්-දෙකකින්-ගොඩනැඟෙන්නේ-නෑ/125-137929
     
    • Like
    Reactions: C_S_M

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මේ ගොන් බිජ්ජෝන්ට දැන් මේ වර්ල්ඩ් කප් එකේ ඉතුරු මැච් දෙක ඉවරවෙනකල් වත් ඉන්න ඕන කියල මොලයක් නැහැ

    බොන්න ගිහින් සෙට් වෙලා ඉන්නකොට ගන්න තීරණ
     
    • Like
    Reactions: Tricle_Buwa

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,204
    3,556
    113
    Kandy
    දැං ඉතිං ඥාතී සංග්‍රහය පටන් ගනියි මං කියුව කියල ලියල තියපන්කෝ
     
    • Like
    Reactions: Asmodeus

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    මේ ගොන් බිජ්ජෝන්ට දැන් මේ වර්ල්ඩ් කප් එකේ ඉතුරු මැච් දෙක ඉවරවෙනකල් වත් ඉන්න ඕන කියල මොලයක් නැහැ

    බොන්න ගිහින් සෙට් වෙලා ඉන්නකොට ගන්න තීරණ
    මේ මැච් දෙක දින්නොත් උණුසම යනවා නේ තැටිය රත් වුනු වෙලාවේ ...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Eng wala wc dinapu morgan awada ehe cricket hadanna. Pakistan wala imran khan ai awe naththe? Indiawa ochchara dinanne kapil dev dhoni awilla cricket hadalada?

    mahelawa gatte eya balen illalada?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඒ වගේම, අර්ජුණයත් ලෝක අමු ම අමු හොරා නේ. ඕක වරායේ ඉදීඉද්දි, දුම්රිය දෙපාර්තමේන්තුව කෝච්චි පෙට්ටි සීන් එකෙන්යි හෙනට හම්බ කරන් කාලා චාටර් ම වෙලා අයින් වෙන්නත් උනා නේ.

    මේක සිරා ද

    ඔව්. මතක ඔච්චරයි, තව සෑහෙන්න සීන් තිබ්බා ඒ කාලේ සෑහෙන්න කතා උන.
    අයි විදුලිබල මණ්ඩලේ හෝ මොකේදෝ ඉද්දී ගුටි කන්නත් ගියා නේද
     
    • Like
    Reactions: -333-