2023 ICC Men's Cricket World Cup - 🏏🏆

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මොකක්ද ඒ ශොට් එක. එහෙටත් නෑ මෙහෙටත් නෑ. මන් කිව්වෙ මෙන්ඩිස් කියන්නෙ අමු මෝඩයෙක් කියලා . හැකියාව තිබ්බට ශොට් සිලෙක්ශන් අන්තිමයි ඕකගෙ.
     
    • Like
    Reactions: Batfleck and C_S_M

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    මෝඩ උත්ත ඒක හයියෙන් එලියටම යන්න ගැහුවනම් එකක්.. එහෙටත් නැති මෙහෙටත් නැති විදියට ගැහුවේ.
    මම හිතුව පිටිපස්සේ මොකෙක්වත් නෑ කියලා.
    eka pinto kenek gya.. aluth pinto awa
     
    • Like
    Reactions: C_S_M

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Kalin ekatama add karanawa nam mendis ge batting walin penune tikak wela allan indala wegen gahanawa wage deyak.

    godak aya hithana deyak thamai strike rate thamai wadagath 6, 4 gahana eka thamai wenna ona kiala. ehema newei habai. kohli gattath stokes gattath sanga gattath dhoni gattath eka sareta apu gaman gahagena yanne na match situation eka ehema ekak illanne nathnam. settle wela eeta passe thamai accumulate karanne.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    නිස්සන්කගෙ බැට් එකේ මැද්දෙ බෝල වැදුනෙම නැති තරම් මුල් ඕවර් ටිකෙන් පස්සෙ
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    බංගලියොත් දන්නවා මෝඩ මෙන්ඩිස්ව අවුස්ස ගත්තාම මෝඩ ශොට් එකක් ගහලා විකට් එක පූජා කරනවා කියලා ..මූ අවුරුදු 8 international ගහනවා තවම මෙහෙම නම් ගහන්නෙ තව අවුරුදු 10ක් ගියත් ඔහොම තමා. Partnership එකක් build කරන්ඩ දන්නෙ නැති ගොන් කබ්බෙක්. තව captaincy යත් දීලා.
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,211
    93
    Gampaha
    1699263249634.png

    පෙරහැර එනවා
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,206
    13,087
    113
    33
    ෆින්ලන්ඩ්
    නිසංකය තමා මරු පොර.
    ඌට හැමෝම බෑන්නා 50 ක් ගහලා wiket එක වීසි කරනවා මුල් 50 ගහන්න තමා අමාරු.. අර්වද.. මේවාද.. කයි කතන්දර.. සෑහෙන්න..

    පොර දැන් 50 ක් ගහන් නැතුව, 40 ක් ඉක්මනට ගහලා යනවා. දැන් කාටවත් මොකුත් කියන්න බැහැනේ... අන්න කොල්ලො..
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    අදත් ලොන්තයෝ පැරදිලා කිවියන්ගෙනුත් කාල චැම්පියන්ස් ත්රෝපී එකෙනුත් එලියට විසිවෙන්න ඕන
     
    • Love
    Reactions: Sandy_Fdo

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    හායි. අද පළවෙනි Overs 10ta 60 score කරනව. Wicket 3ක් යනව. නිස්සන්ක slow එකේ DOT දා 50ක් ගහනව.
    හෙහ් හෙහ් හරිනෙ
    IMG_20231106_150532.jpg
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    අද පුක්බරියා ලකුණු කීයක් ගහවිද පුක වන වන?
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    lol 3ma waradi.
    10 overs waladi 60k gahala thibbe na.
    Mul 10di wicket 3k giye na. 50 dima wicket 3ta wada yanawa.
    Nissankage strike rate eka 100+
    ආ ආ ආ.... දැන් මෙතන කරන්නෙ possible prediction එකක් මිසක් පේන කියන්නක් නෙමේ. ඒක analysis. උබ එහෙමවත් කරන්න try කලාද? ආසන්න වශයෙන් බලපන් කොහොමද prediction එක කියල