2023 ICC Men's Cricket World Cup - 🏏🏆

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    IMG_20231106_161321.jpg

    පුදුමයි නේද, බංගලිත් අරිනවා කියලා දැනෙනකොට.
     
    • Haha
    Reactions: Ysa Karu

    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    744
    414
    63
    ලයින් එක ඇතුලට ඇවිත් වැඩක් නැ. බෝලයකට ෆේස් කරන්න රෙඩි වෙන්න ඕනා. නීතිය එහෙමයි.

    40.1.1 After the fall of a wicket or the retirement of a batter, the incoming batter must, unless Time has been called, be ready to receive the ball, or for the other batter to be ready to receive the next ball within 3 minutes of the dismissal or retirement. If this requirement is not met, the incoming batter will be out, Timed out.

    උබලා කොච්චර සුද්ද කරත් මුන් පරදින්න හේතුව මෙතනින්ම පේනවා. මුන්ට ක්‍රිකට් ගහන්න ඕනා කමක් උනන්දුවක් නැ පැහැදිලිව.
    එච්චරයි.
    ela ela
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,695
    1
    14,250
    113
    මැතිව්ස්ගේ වැරැද්ද. ඌ රෙඩිවෙලා ඉන්න ඕනා බැට් කරන්න. නිතියක් දැනගෙනනනේ ක්‍රිකට් ගහන්න එන්න ඕනා
    Law එකට අනුව වැරදී තමයි , බට් cheap බංගලි පකයා out එක ඉල්ලුපු හින්දා තමයි ඌට යන්න උනේ.
    strap එක කැඩුණු වෙලේ ඌට umpireට කියන්න තිබ්බේ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලයින් එක ඇතුලට ඇවිත් වැඩක් නැ. බෝලයකට ෆේස් කරන්න රෙඩි වෙන්න ඕනා. නීතිය එහෙමයි.

    40.1.1 After the fall of a wicket or the retirement of a batter, the incoming batter must, unless Time has been called, be ready to receive the ball, or for the other batter to be ready to receive the next ball within 3 minutes of the dismissal or retirement. If this requirement is not met, the incoming batter will be out, Timed out.

    උබලා කොච්චර සුද්ද කරත් මුන් පරදින්න හේතුව මෙතනින්ම පේනවා. මුන්ට ක්‍රිකට් ගහන්න ඕනා කමක් උනන්දුවක් නැ පැහැදිලිව.
    එච්චරයි.
    Who measured the time. What about the time to take the guard noting that it involves umpire’s response.

    Law එකට අනුව වැරදී තමයි , බට් cheap බංගලි පකයා out එක ඉල්ලුපු හින්දා තමයි ඌට යන්න උනේ.
    strap එක කැඩුණු වෙලේ ඌට umpireට කියන්න තිබ්බේ.
    Law eka nam shakib illana kan inna ba ne. Umpire out eka denna ona. Appeal karama out eka denna time eka measure kara da? Hama labbama third umpire ta dana eke ai eka damme naththe?
    ------ Post added on Nov 6, 2023 at 4:26 PM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,205
    13,086
    113
    33
    ෆින්ලන්ඩ්
    පුක් බරිය අන්න අපිට කෝචෝ ක් එකක් දැම්මා 50 ගහලා ඉවර වෙලා.

    දැන් කටවල් වහං ඉදින් කියලා අතින් කිව්වා.

    උබල දැන් ඌ ට මොකුත් කියන්න එපා. මාත් මොකුත් කියන්නේ නැහැ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,738
    28,093
    113
    Helmet eka wena ekak ussan ground ekata awith sadeera out unata passe mathews. Anith helmet eka geddi time eka gihilu. Mehema rule ekak thiyenwa kiyala danneth ada mama nan. Bangali out eka illala.un eka illuwe naththan awlk nalu.mankad wage thama ekath
    ගූ වැඩ හැබැයි
     
    • Like
    Reactions: Ysa Karu

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,695
    1
    14,250
    113
    Who measured the time. What about the time to take the guard noting that it involves umpire’s response.

    Law eka nam shakib illana kan inna ba ne. Umpire out eka denna ona. Appeal karama out eka denna time eka measure kara da? Hama labbama third umpire ta dana eke ai eka damme naththe?
    ------ Post added on Nov 6, 2023 at 4:26 PM
    shakib පකයා appeal කරපු නිසා තමයි out එක දුන්නේ. නැත්නම් umpire ට දෙන්න බැහැ.
    time measure කරනවා බන්. නැත්නම් over rate එක check කර ගන්න බැහැනේ.
     
    • Haha
    Reactions: Omega_Jay