2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,860
    2,473
    113
    colombo
    කියල වැඩක් නෑ. මට නම් මැක්ස්වෙල්ටත් වඩා ලව් කමින්ස් ගැන. කලබල නොවී මාර ඩිසිප්ලින් එකක හිටියෙ. වෙන කෙනෙක් හිටිය නම් මේව මුකුත් නෑ.

    ඇෆ්ගන් ඔසී දෙපැත්තෙන්ම ඉන්ස්පයරින්ග් දේවල් තියෙනව මේකෙ.
    කමින්ස් තමයි නියම වීරයා
     
    • Love
    Reactions: Walter White

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    අනේ වර්ල්ඩ් කප් සෙම් ෆයිනල් එකේ හරි ෆයිනල් එකේ හරි මේ වගේ ඉනින්ග්ස් එකක් ඉන්දියන් උන්ට උන්ගෙම ග්‍රවුන්ඩ් එකක මොකෙක් හරි ගහපිය වෙන මොකුත් එපා😛
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,551
    18,201
    113
    කවුද උට්ටො මැක්ස්වෙල් කියන්නෙ..

    මෙහෙම මොරාල් එකක් මම නම් දැක්කමයි.. ගානක් වත් නෑ වගේ මූ ගහපු ගැහිල්ල..

    පොඩි සීන් එකක්.. ඇයි දැන් බයිරන් කරන්න දෙන්නෙ නැත්තෙ
     
    • Like
    Reactions: G.D.1.nirmal

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මේ ත්‍රෙඩ් එකේ උඹලා පැය දෙකකට විතර කලින් දාපු එව්වා දකිනකොට හෙන ආතල් බන්. උන් ගැහුවෙ ඔසියො එක්ක, කබ්බ ලන්කන් හෑලි එක්ක නෙවේ. 😂
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඔන්න ඉන්දියන් උන් පරෙස්සමෙන් හිටපන්. මැක්ස්වෙල් යකා එනව උඹලව ගිලින්න...
    ඇත්තම කිව්වොත් ඉන්දියාවට උන්ගෙ බෝලින් එක්ක තනියම මෙහෙම එකෙක්ට ගහන්න අමාරුයි.ඒත් වෙන්න ඕනෙ නම් ඒක තමයි.🙂
     
    • Like
    Reactions: Asmodeus

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    අනේ වර්ල්ඩ් කප් සෙම් ෆයිනල් එකේ හරි ෆයිනල් එකේ හරි මේ වගේ ඉනින්ග්ස් එකක් ඉන්දියන් උන්ට උන්ගෙම ග්‍රවුන්ඩ් එකක මොකෙක් හරි ගහපිය වෙන මොකුත් එපා😛
    be233b40-7cf3-4080-8859-3602c0299e20_text.gif
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    DAMN. What a player!
    අපේ ලොන්තයෝ ගැහුවා නම් තනි උඩ.
    දුවන්ඩත් බෑ, එහාපැත්තෙ එකාට ගහන්ඩත් බෑ, rr එක 6යි 100 ක් ගහන්ඩත් ඕනෙ. අපේ උන් ගැහුවානම් මේ වෙනකොට pubg ගහනවා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,551
    18,201
    113
    kawda idalada ban cricket blanne :D
    මේ අලුත් උත්තල ආවට පස්සෙ මැච් බැලිල්ල සෑගෙනට නවත්තල උන්නෙ. මේ ටිකේ ටිකක් free නිසා ආයෙ බලනව
     
    • Haha
    Reactions: rockmon

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මැක්ස්වෙලයත් ඉන්දියන් වගේ තමයි. අයි.පී. එල් ගහලම බැඳල ඉන්නෙත් ඉන්දියන් කෙල්ලෙක්
    ඒ කෙල්ල ලස්සනයි හැබැයි
     
    • Love
    Reactions: G.D.1.nirmal