2023 ICC Men's Cricket World Cup - 🏏🏆

kush294

Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    මේ මැච් එක මස්තබාල්දුවගෙ අන්තිම මැච් එක වෙයි ගොඩක් දුරට


    මුං බලන සෙමි :lol::lol:
    ------ Post added on Nov 9, 2023 at 8:04 PM
    අබ්බගාත සාපේ නැතුව ගැහුවා නම් අපි මීට වඩා උඩ ඉන්නවා 😂

    Theekshanath gahala athi boho durata uta wada :rolleyes:
    ඔව්.. මැච් 2ක් විතරක් ගහලත් දසුනුත් ඌට වඩා ලකුණු වැඩි
    ------ Post added on Nov 9, 2023 at 8:12 PM
     
    • Like
    Reactions: C_S_M

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    ඔබ දන්නවාද කසුන් රාජිත අත්දැකීම් වලින් පරිපුන් මැතිව්ස් නොහොත් කළු අස්පයාට වඩා world cup එකේ ලකුණු ගසා ඇති බව
    මැනිකා
    16
    0
    12
    23
    DNB
    Runs = 51 + 6 Wickets

    රාජිත
    0
    14
    5
    DNB
    DNB
    33
    Runs = 52 + 8 Wickets
    😂😂😂

    Theekshanath gahala athi boho durata uta wada :rolleyes:
    Yes.
    38*
    21
    12*
    29
    DNB
    DNB
    0
    0
    ------ Post added on Nov 9, 2023 at 8:15 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    7/9 ටෞගන්ඩ

    2DE959B1-8E6C-4B0C-84C0-2947D83D9061.jpeg
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    Dan eyala naa ban. Missing 🤣
    Kadda igena ganna ghn da danne na Mendis gen?
    Okkoma collapse walata reason eka Mendis mata nam. Paththak allan gahanna ba ne ape talented one down ekaata.
    Team eken eliye tiyanna oni ban fail ewun hama ekama. Flat track wala gahanna ba.
    සිරාවට... Over 10ක් විකට් එකේ ඉන්න බැරි පකේ 1 down batsman 😂
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    රෙද්දෙ කැප්ටන්සිය පිටින් දාන්න එපා.. ඌ ගැහුවෙනෑ
    තනි flat track දෙකක ගහපු එකට form වෙලා ඌව කැප්ටන් කරේ 😂 කොහොමත් bio bubble කඩලා කෙලවෙච්ච එකෙත් මූ vise captain හිටියේ.. බෑන් එක ඉවර වෙලා ඇවිත් මාස 3න් අසලංකගෙන් vc එක ගලවලා ආයේ මූට දුන්නා.. slc එක කොහොමත් බලන් හිටියේ මුව කැප්ටන් කරන්න.. උගේ manager තට්ට පකයගේ බලේ තමා ඉතින් .. ඌගේ සාක්කුවේ තමා සනත් එහෙමත් ඉන්නේ