මූයි සන්ගයි දෙන්නම එකයි. අර්ජුනල ගොඩගත්ත ක්රිකට් වලින් හම්බකරන් කාපු එක විතරයි කරේමුගෙ අම්මගෙ ක්‍රිකට්. මූ අර්ජුන ට කැමති නෑ. සල්ලි තමයි ඔය කතා කරන්නෙ වල් පරයා
කිසිම වැඩක් නොකර මිලියන 6 මාසෙකට කෙලවගන්න කව්ද කැමති ?මුගෙ අම්මගෙ ක්‍රිකට්. මූ අර්ජුන ට කැමති නෑ. සල්ලි තමයි ඔය කතා කරන්නෙ වල් පරයා
ඔව් ඒක ඇත්ත මූයි සංගයි යද්දි අලුත් එවුන්හැදුවෙ නෑ.කිසිම වැඩක් නොකර මිලියන 6 මාසෙකට කෙලවගන්න කව්ද කැමති ?![]()
ශම්මිටයි මහේලටයි මොඩර්න් ක්‍රිකට් කරගන්න දෙමු එහෙනම්....මොඩර්න් ක්‍රිකට් නොතේරෙන අයට ඇඩ්මින් කරන්න අමාරුයි..
මේක ඇත්ත. අර්ජුන හිතන් හිටියට ඌ ආවම ක්‍රිකට් ගොඩ දාන්න පුලුවන් කිව්වට ඌ ට තියෙන්නේ ඔතන ඉන්න උන් එක්ක පුද්ගලික ඇරියස් එකක්... අර්ජුන ගිය ගිය තැනට තමන්ගේ අයියල මල්ලිලා දාගෙන වැඩ කරන තවත් පවුල් පාලනය කරන එකෙක්.
අර්ජුන හිටපු කාලේ වගේ දැන් ඉන්න උන්ට නීති දාල ලොකු පප්පා වගේ ක්‍රිකට් හදන්න බෑ . ඌ ඇවිත් ඌට කඩේ යන තමන්ගේ ඉස්කෝලේ චන්දිමාල් වගේ උන්ව ටීම් එකට ගේන්න යන්නේ ..
එක්කෝ ඕකට අර මහානාම වගේ එකෙක් එන්න ඕනේ.
අර්ජුන හිටපු කාලේ වගේ දැන් ඉන්න උන්ට නීති දාල ලොකු පප්පා වගේ ක්‍රිකට් හදන්න බෑ .
මොඩර්න් ක්‍රිකට් නොතේරෙන අයට ඇඩ්මින් කරන්න අමාරුයි..
මේක ඇත්ත. අර්ජුන හිතන් හිටියට ඌ ආවම ක්‍රිකට් ගොඩ දාන්න පුලුවන් කිව්වට ඌ ට තියෙන්නේ ඔතන ඉන්න උන් එක්ක පුද්ගලික ඇරියස් එකක්... අර්ජුන ගිය ගිය තැනට තමන්ගේ අයියල මල්ලිලා දාගෙන වැඩ කරන තවත් පවුල් පාලනය කරන එකෙක්.
අර්ජුන හිටපු කාලේ වගේ දැන් ඉන්න උන්ට නීති දාල ලොකු පප්පා වගේ ක්‍රිකට් හදන්න බෑ . ඌ ඇවිත් ඌට කඩේ යන තමන්ගේ ඉස්කෝලේ චන්දිමාල් වගේ උන්ව ටීම් එකට ගේන්න යන්නේ ..
එක්කෝ ඕකට අර මහානාම වගේ එකෙක් එන්න ඕනේ.
අපේ උන්ගේ තියන නොහැකියාව වහල බොරුවට එක එකා මාරු කරල හිත රවට්ටගෙන තේරුමක් නෑ බන්..ශම්මිටයි මහේලටයි මොඩර්න් ක්‍රිකට් කරගන්න දෙමු එහෙනම්....![]()

මාලිංග ට කොන්ඩේ කපන්න කියලා LPL යන උන් ඒක යනවට ඕනෑකමින් බකට් එක දාපු එකා නේ. මූ මොන අමාත්‍යංශේ ට ගියත් මුගේ අර දම්මික කියන අයිය ව ලොකු පුටුවකට දාගන්න එක තමයි මුලින්ම කරන්නේ. නැත්නම් නිශාන්තවඒ මොකද නීති දාල බැරි?
අනික මොකක්ද බන් “මොඩර්න් ක්‍රිකට්” කියන්නෙ?
මේ ටිකේ උඹ කෝමා එකකද හිටියේ. එලියට ආපු හොරකම්, ක්‍රිකට් කඩා වැටුන හැටි ගැන කොච්චර රචනා තිබ්බද?අපේ උන්ගේ තියන නොහැකියාව වහල බොරුවට එක එකා මාරු කරල හිත රවට්ටගෙන තේරුමක් නෑ බන්..
මොකා ආවත් දාන්න ඉන්න උන් ටික දාල තමයි ගහන්න වෙන්නේ.
අර්ජුන ආවොත් ඌ පිස්සු කෙලින්න ගිහින් ලංකාවේ ක්‍රිකට් තහනම් වෙන්නත් ඉඩ තියනව.
ඌ නැතුව වෙන හොද එකෙක් එන්න ඕනේ.
උගේ තියෙන්නේ තනිකර අර සුමතිපාල ලත් එක්ක තියන පරණ කෝන්තර තැටිය රත් වෙච්ච වෙලාවේ පිරිමහගන්න වැඩක්..
ශම්මි ය හොරෙක් වෙන්න ඇති.මේ ටිකේ උඹ කෝමා එකකද හිටියේ. එලියට ආපු හොරකම්, ක්‍රිකට් කඩා වැටුන හැටි ගැන කොච්චර රචනා තිබ්බද?
වැඩිය ඕනේ නෑ .. පොඩිම ම පොඩි දෙයක්අ....අපි දැක්කනේ මහේල ලංකාවේ සල්ලි වලින් Aus ගිහිල්ලා තමන්ගේ Restaurant එකක් open කරලා ලංකාවට ආපු හැටි. නල්ල මලේ මොඩර්න් ක්රිකට්
පල් හොරුන්ව එලවන්න අරගලෙකිනුත් පුළුවන් ... චන්ද තියන්නම ඕනේ නෑ....ශම්මි ය හොරෙක් වෙන්න ඇති.
හැබැයි ඉතින් අපේ උන් කුජිත [විදියට පරදිලා මැච් බලන උන්ට මල පැනල ඉන්න වෙලාවේ අර්ජුනය වෙන ගේමක් ඔය ගහන්නේ.
ශම්මි කියන එකාව අයින් කරනවා නම් ඔය චන්ද දෙන විදියේ ඉදන් නීති හදල චන්දෙකින් ඌව අයින් කරන්න ඕනේ.
ඇමතිය ට කියලා අතුරු කමිටු දාගෙන දේශපාලන මැදිහත්වීම් තියනව කියලා ඔප්පු කරගෙන ඕකත් තහනම් කරගන්න ඔය යන්නේ.
අනික අර්ජුන කියන එකාට ක්‍රිකට් හදන එකකට වඩා ලොකු උගේ ඇරියස් ටික ගන්න.
උබ කියන විදියට අච්චර ලොකු IPL එකේ ඌට ලොකු post එකකුත් දීල ප්‍රධාන ටීම් එක්ක coach දෙන්නෙත් නෑ නේ බන් ඌ වැඩ දන්නේ නැත්නම්...මේ ටිකේ උඹ කෝමා එකකද හිටියේ. එලියට ආපු හොරකම්, ක්‍රිකට් කඩා වැටුන හැටි ගැන කොච්චර රචනා තිබ්බද?
වැඩිය ඕනේ නෑ .. පොඩිම ම පොඩි දෙයක්අ....අපි දැක්කනේ මහේල ලංකාවේ සල්ලි වලින් Aus ගිහිල්ලා තමන්ගේ Restaurant එකක් open කරලා ලංකාවට ආපු හැටි. නල්ල මලේ මොඩර්න් ක්රිකට්