මහේලගේ ක්‍රිකට් 😂

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    0825a5e6-af44-4dd0-821c-589bf660dcb4.jpg
    af867bfa-01cf-48de-9b38-61f6c57f48f4.jpg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මුගෙ අම්මගෙ ක්‍රිකට්. මූ අර්ජුන ට කැමති නෑ. සල්ලි තමයි ඔය කතා කරන්නෙ වල් පරයා
    මූයි සන්ගයි දෙන්නම එකයි. අර්ජුනල ගොඩගත්ත ක්රිකට් වලින් හම්බකරන් කාපු එක විතරයි කරේ
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මුගෙ අම්මගෙ ක්‍රිකට්. මූ අර්ජුන ට කැමති නෑ. සල්ලි තමයි ඔය කතා කරන්නෙ වල් පරයා
    කිසිම වැඩක් නොකර මිලියන 6 මාසෙකට කෙලවගන්න කව්ද කැමති ? 😂
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මහේල, සංගලා ගැන ඵදා ඉදන්නේ කියන්නේ කොහෙද ඒවා ඒ කාලෙත් කියනකොට ක්‍රිකට් ඔළුවේ තියන් ඉන්න පෑන්ස්ලා රෙද්ද උස්සගෙන ඵනවා වලියට..මේකෙත් තව ටිකකින් ඵයි උන් ටික බුරාගෙන..😀😀
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,440
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    අර්ජුන තමයි ඕකට දාන්න ඕන මට නං තේරෙන විදියට. මොකද හොඳ ටීම් එකක් හදලා, ලීඩර් කෙනෙක් විදියට ඒ කාලෙ හොඳට වැඩ පෙන්නලා, මැච් දිනලා, හැම අතින්ම සුදුසුකම් තියෙන්නෙ එයාටනෙ.

    මේක මේ කොළඹ පාරවල් අතුගාලා මල් පෝච්චි තිව්වම රටක ජනාධිපති කම දෙනව වගේ නෙවෙයි. එකම එක ක්‍රීඩාවක් විතරයි. අඩුම ගානෙ ක්‍රීඩා ඇමතිකම වත් නෙවෙයි, ක්‍රිකට් විතරයි. ක්‍රිකට් ගැන අර තරමට දන්න, අත්දැකීම් තියෙන, ක්‍රියාවෙන්ම පෙන්නලත් තියෙන කෙනෙක් තමයි ඒකට දාන්න ඕන.

    අර්ජුනලගෙත් දූෂණ වෙනව නං ඒකට තමා රටේ නීති හදන්න ඕන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    මොඩර්න් ක්‍රිකට් නොතේරෙන අයට ඇඩ්මින් කරන්න අමාරුයි..
    මේක ඇත්ත. අර්ජුන හිතන් හිටියට ඌ ආවම ක්‍රිකට් ගොඩ දාන්න පුලුවන් කිව්වට ඌ ට තියෙන්නේ ඔතන ඉන්න උන් එක්ක පුද්ගලික ඇරියස් එකක්... අර්ජුන ගිය ගිය තැනට තමන්ගේ අයියල මල්ලිලා දාගෙන වැඩ කරන තවත් පවුල් පාලනය කරන එකෙක්.
    අර්ජුන හිටපු කාලේ වගේ දැන් ඉන්න උන්ට නීති දාල ලොකු පප්පා වගේ ක්‍රිකට් හදන්න බෑ . ඌ ඇවිත් ඌට කඩේ යන තමන්ගේ ඉස්කෝලේ චන්දිමාල් වගේ උන්ව ටීම් එකට ගේන්න යන්නේ ..
    එක්කෝ ඕකට අර මහානාම වගේ එකෙක් එන්න ඕනේ.
     
    ශම්මිටයි මහේලටයි මොඩර්න් ක්‍රිකට් කරගන්න දෙමු එහෙනම්.... 😂

    පට්ට කෑමක්නේ අප්පා මොඩර්න් ක්‍රිකට් හින්දා ලංකාව කන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,440
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    අර්ජුන හිටපු කාලේ වගේ දැන් ඉන්න උන්ට නීති දාල ලොකු පප්පා වගේ ක්‍රිකට් හදන්න බෑ .

    ඒ මොකද නීති දාල බැරි?
    අනික මොකක්ද බන් “මොඩර්න් ක්‍රිකට්” කියන්නෙ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මොඩර්න් ක්‍රිකට් නොතේරෙන අයට ඇඩ්මින් කරන්න අමාරුයි..
    මේක ඇත්ත. අර්ජුන හිතන් හිටියට ඌ ආවම ක්‍රිකට් ගොඩ දාන්න පුලුවන් කිව්වට ඌ ට තියෙන්නේ ඔතන ඉන්න උන් එක්ක පුද්ගලික ඇරියස් එකක්... අර්ජුන ගිය ගිය තැනට තමන්ගේ අයියල මල්ලිලා දාගෙන වැඩ කරන තවත් පවුල් පාලනය කරන එකෙක්.
    අර්ජුන හිටපු කාලේ වගේ දැන් ඉන්න උන්ට නීති දාල ලොකු පප්පා වගේ ක්‍රිකට් හදන්න බෑ . ඌ ඇවිත් ඌට කඩේ යන තමන්ගේ ඉස්කෝලේ චන්දිමාල් වගේ උන්ව ටීම් එකට ගේන්න යන්නේ ..
    එක්කෝ ඕකට අර මහානාම වගේ එකෙක් එන්න ඕනේ.

    මොඩර්න් ක්‍රිකට් තේරුනත්, ඊටත් ටිකක් එහා අයට තේරෙන්නේ නැති අයට ඇඩ්මින් කරන්න අමාරුයි..

    මේක බොරු. මහානාම හිතන් හිටියට ඌ ආවම ක්‍රිකට් ගොඩ දාන්න පුලුවන් කිව්වට ඌ ට තියෙන්නේ අර්ජුන එක්ක පුද්ගලික ඇරියස් එකක්... මහානාම ගිය ගිය තැනට blah blah...

    එක්කෝ ඕකට අර බැසිල් වගේ එකෙක් එන්න ඕනේ

    🥲🥴🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    ශම්මිටයි මහේලටයි මොඩර්න් ක්‍රිකට් කරගන්න දෙමු එහෙනම්.... 😂
    අපේ උන්ගේ තියන නොහැකියාව වහල බොරුවට එක එකා මාරු කරල හිත රවට්ටගෙන තේරුමක් නෑ බන්..
    මොකා ආවත් දාන්න ඉන්න උන් ටික දාල තමයි ගහන්න වෙන්නේ.
    අර්ජුන ආවොත් ඌ පිස්සු කෙලින්න ගිහින් ලංකාවේ ක්‍රිකට් තහනම් වෙන්නත් ඉඩ තියනව.

    ඌ නැතුව වෙන හොද එකෙක් එන්න ඕනේ.
    උගේ තියෙන්නේ තනිකර අර සුමතිපාල ලත් එක්ක තියන පරණ කෝන්තර තැටිය රත් වෙච්ච වෙලාවේ පිරිමහගන්න වැඩක්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    ඒ මොකද නීති දාල බැරි?
    අනික මොකක්ද බන් “මොඩර්න් ක්‍රිකට්” කියන්නෙ?
    මාලිංග ට කොන්ඩේ කපන්න කියලා LPL යන උන් ඒක යනවට ඕනෑකමින් බකට් එක දාපු එකා නේ. මූ මොන අමාත්‍යංශේ ට ගියත් මුගේ අර දම්මික කියන අයිය ව ලොකු පුටුවකට දාගන්න එක තමයි මුලින්ම කරන්නේ. නැත්නම් නිශාන්තව
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    අපේ උන්ගේ තියන නොහැකියාව වහල බොරුවට එක එකා මාරු කරල හිත රවට්ටගෙන තේරුමක් නෑ බන්..
    මොකා ආවත් දාන්න ඉන්න උන් ටික දාල තමයි ගහන්න වෙන්නේ.
    අර්ජුන ආවොත් ඌ පිස්සු කෙලින්න ගිහින් ලංකාවේ ක්‍රිකට් තහනම් වෙන්නත් ඉඩ තියනව.

    ඌ නැතුව වෙන හොද එකෙක් එන්න ඕනේ.
    උගේ තියෙන්නේ තනිකර අර සුමතිපාල ලත් එක්ක තියන පරණ කෝන්තර තැටිය රත් වෙච්ච වෙලාවේ පිරිමහගන්න වැඩක්..
    මේ ටිකේ උඹ කෝමා එකකද හිටියේ. එලියට ආපු හොරකම්, ක්‍රිකට් කඩා වැටුන හැටි ගැන කොච්චර රචනා තිබ්බද?

    වැඩිය ඕනේ නෑ .. පොඩිම ම පොඩි දෙයක්අ....අපි දැක්කනේ මහේල ලංකාවේ සල්ලි වලින් Aus ගිහිල්ලා තමන්ගේ Restaurant එකක් open කරලා ලංකාවට ආපු හැටි. නල්ල මලේ මොඩර්න් ක්‍රිකට්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    මේ ටිකේ උඹ කෝමා එකකද හිටියේ. එලියට ආපු හොරකම්, ක්‍රිකට් කඩා වැටුන හැටි ගැන කොච්චර රචනා තිබ්බද?

    වැඩිය ඕනේ නෑ .. පොඩිම ම පොඩි දෙයක්අ....අපි දැක්කනේ මහේල ලංකාවේ සල්ලි වලින් Aus ගිහිල්ලා තමන්ගේ Restaurant එකක් open කරලා ලංකාවට ආපු හැටි. නල්ල මලේ මොඩර්න් ක්‍රිකට්
    ශම්මි ය හොරෙක් වෙන්න ඇති.
    හැබැයි ඉතින් අපේ උන් කුජිත [විදියට පරදිලා මැච් බලන උන්ට මල පැනල ඉන්න වෙලාවේ අර්ජුනය වෙන ගේමක් ඔය ගහන්නේ.

    ශම්මි කියන එකාව අයින් කරනවා නම් ඔය චන්ද දෙන විදියේ ඉදන් නීති හදල චන්දෙකින් ඌව අයින් කරන්න ඕනේ.
    ඇමතිය ට කියලා අතුරු කමිටු දාගෙන දේශපාලන මැදිහත්වීම් තියනව කියලා ඔප්පු කරගෙන ඕකත් තහනම් කරගන්න ඔය යන්නේ.

    අනික අර්ජුන කියන එකාට ක්‍රිකට් හදන එකකට වඩා ලොකු උගේ ඇරියස් ටික ගන්න.
     
    පල් හොරුන්ව එලවන්න අරගලෙකිනුත් පුළුවන් ... චන්ද තියන්නම ඕනේ නෑ....

    චන්දයක් එනකන් ඉන්නේ නැතුව , ගෝටා ව එලෙව්ව එකත් වැරදියි කියලද උඹ කියන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    මේ ටිකේ උඹ කෝමා එකකද හිටියේ. එලියට ආපු හොරකම්, ක්‍රිකට් කඩා වැටුන හැටි ගැන කොච්චර රචනා තිබ්බද?

    වැඩිය ඕනේ නෑ .. පොඩිම ම පොඩි දෙයක්අ....අපි දැක්කනේ මහේල ලංකාවේ සල්ලි වලින් Aus ගිහිල්ලා තමන්ගේ Restaurant එකක් open කරලා ලංකාවට ආපු හැටි. නල්ල මලේ මොඩර්න් ක්‍රිකට්
    උබ කියන විදියට අච්චර ලොකු IPL එකේ ඌට ලොකු post එකකුත් දීල ප්‍රධාන ටීම් එක්ක coach දෙන්නෙත් නෑ නේ බන් ඌ වැඩ දන්නේ නැත්නම්...
    මැච් පැරදුනේ අපෙ උන්ගේ අවුලකින්.

    එහෙම උනාම උන්ගේ අවුල හදන්නේ නැතුව coach ල මාරු කරල , උන්ගේ පඩි ප්‍රසිද්ද කරල මිනිස්සු අවුස්සලා බෝලේ පාස් කරා කියලා ක්‍රිකට් හැදෙන්නේ නෑ .

    පරදින්න ප්‍රදාන හෙතුව කෝච් ලට සල්ලි දෙන එක නෙවෙයි. අපේ උන්ගේ කුජිත ක්‍රිකට් ගැසීම. [
     
    • Like
    Reactions: yakshaya