2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Devendora_San

Well-known member
  • Nov 7, 2016
    483
    960
    93
    The Jasmine Dragon Tea Shop
    "මැච් දිනන පරදින එක අපිට Control කරන්න අමාරුයි" - Kusal Mendi

    Blow Your Mind Wow GIF by Product Hunt
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    "මැච් දිනන පරදින එක අපිට Control කරන්න අමාරුයි" - Kusal Mendis


    ලැට් කටක් තියෙන්න පොන්සියගේ ගූ යන්න කාලා දැන් කප් එක දින්න වගේ කයිය මිනීමරුවාගේ :angry::angry::angry:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,069
    49,401
    113
    සේදවත්ත
    කෝ ඉතින් කොහෙද වේසිගෙ කොල්ලෝ කැප්ටන් අයින් කරාම ඔක්කොම හරි යනවා කියල තියෙන්නේ? :lol:
    වැදි වේසි වගේ අඩනවා අරුන් ලංකාවට ඇවිල්ලත් ඉවරයි කැපා මාරු කරලා මැච් ගහලා 🤣
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    රචින් රවින්ද්‍ර ටුනමන්ට් එකේ වැඩිම ලකුණු බෝල් කරල විකට් 5යි
    තීක්ෂණ විකට් 6යි
    ugeyi, hasarangaeyi ODI harima nahe ban

    oken dennagema avg hedila ave Qualified match tiken

    un dennama T20 bowlers la

    api kala veradda india dinanna ona spin valin kiyala dena denama spin 04 denek hada gaththe nathi eka me denna hera

    den mun podi unta thatamala gahala ayimath goda

    Sri Lanka's 🇱🇰🏏 first 3 Series in 2024
    vs Zimbabwe 🇿🇼🏏 (Home)
    vs Afghanistan 🇦🇫🏏 (Home)
    vs Bangladesh 🇧🇩🏏 (Away)
     
    Last edited:
    • Like
    Reactions: Podi puthas

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,372
    36,290
    113
    මැදමහනුවර
    බට්ලර්ගෙ බට් එක හොඳටම ගෙවිල ඇත්තෙ දැන් ක්‍රිකට් ගහලම...:P


    සිරාවටම මටත් ඕන එහෙම වෙන්න. පක්කු සෙමි ආවත් වැඩක් වෙයි කියල හිතන්න අමාරුයි.විශේෂයෙන්ම ඉන්දියාව එක්ක වැටුනොත්...:(:yes::)
    ------ Post added on Nov 8, 2023 at 4:22 PM


    කවුද බන් ඔය සීකු කියන්නෙ? ශාරුක්ගෙ ලක්සරි යැක්ට් එකද ඔය??:P
    ------ Post added on Nov 8, 2023 at 4:25 PM
    2011 ලංකාව 150ක් විතර ගහපු මැච් එකක් ගොඩගන්න ගේමක් දීපු පොරක්
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මගෙ මාර ලව් එකක් තියෙන්නෙ ඇෆ්ගන් ටීම් එකට.මොකද උන් එච්චර අඩු පහසුකම් යටතෙ, රටේ ප්‍රශ්න 1000ක් මැද්දෙ, මෙලෝ රහක් නැති ත්‍රස්තවාදී ආන්ඩුවක් රට පාලනය කරන කාලෙක. මේ විදිහට මොරාල් එකේ සෙල්ලං කරනව කියන්නෙ. මටනන් මිරකල් එකක්. උන් ප්‍රධාන ලෙවල් එකේ රටවල් ගානකට ගහපු එක මේ WC එකේ. උන්ව හැබැයි සෑහෙන්න වැටුන අතේ තිබුන ඔසි මැච් එක පරාද වෙච්ච එකෙන්. ඒකට අපේ පකයල මෙච්චර පහසුකම් මැද්දෙ ගහල සල්ලිත් තිබිල කිසිම ආදරයක් නෑ ටීම් එකටවත් රටටවත්. පැරදිලා ඇවිල්ල තව පකේ ටෝකුත් දෙනව මැච් දිනන පරදින එක අපිට කන්ට්‍රෝල් කරන්න බෑ කියල. මම ඔතන හිටියනන් ඔය පකයගෙන් අහනව තොපි මෙලෝ රහක් නැති ශොට් ගහල අවුට් වෙනකොට.අතට එන කැච් අතාරිනකොට කොහොමද පකෝ මැච් එක කන්ට්‍රෝල් කරන්නෙ කියල...:growl::dull::sorry::(:angry: