link pleaseOrange wire code thiyanawa 7M rs 4700 ganak wenne... padu nea.
View attachment 218799
Koko pay karama rs 4256 wenne.
View attachment 218801
මම මේකන් ගත්තා https://www.daraz.lk/products/i1905...mp=1&spm=spm=a2a0e.order_details.item_title.1 Fake එකක් වගේ ඒ උනාට Original එක වගේම වැඩA4tech වගේ බ්‍රෑන්ඩඩ් මවුස් එකක් එහෙම සෙට් වුනොත් කියහන්කෝ අඩුවට
ඕක වින්ඩෝස් 11 වලට වැඩද? රිවීව් දාලා තිබ්බා වැඩ කලේ නෑ කියලාමම මේකන් ගත්තා https://www.daraz.lk/products/i190570742-s1182094471.html?urlFlag=true&mp=1&spm=spm=a2a0e.order_details.item_title.1 Fake එකක් වගේ ඒ උනාට Original එක වගේම වැඩ
me kudaya umba danata ki sarayak vithara pavichchi karalaa thiyenawada ? thawama wada da ? durability gana mokada hithanne ? Daly use karanna puluwan da ?Aliexpress හයි ටෙක් කුඩයක් ගත්තෙ 1500 ට වගේ අගෝස්තු වල. බට්න් එකෙන් දිගාරින්නයි අකුළන්නයි ඇහැකි
![]()
Dan oka $9 i bn. https://s.click.aliexpress.com/e/_DBIc1Ixme kudaya umba danata ki sarayak vithara pavichchi karalaa thiyenawada ? thawama wada da ? durability gana mokada hithanne ? Daly use karanna puluwan da ?
Windows 10 නම් වැඩ , 11 මම දාලා නැහැ එක නිසා දන්නේ නැහැඕක වින්ඩෝස් 11 වලට වැඩද? රිවීව් දාලා තිබ්බා වැඩ කලේ නෑ කියලා
ෆේක් කියලා දැන ගත්තේ කොහොමද?
3k gaththa car eke ekak thiyenawa anikwa normal use. Mokuth awulak na lesiyen hulagata anithpaththa yanne ehema na. Auto akilenawa but bar eka manually fold karanna one.me kudaya umba danata ki sarayak vithara pavichchi karalaa thiyenawada ? thawama wada da ? durability gana mokada hithanne ? Daly use karanna puluwan da ?
Just found this amazing item on AliExpress. Check it out! Please help me choose!
ගාන ලාබයි.ඒත් වැඩි කල් පාවිච්චි කරන්න පුලුවන් වෙයිදWindows 10 නම් වැඩ , 11 මම දාලා නැහැ එක නිසා දන්නේ නැහැ
මම 2008 ඉදලා ඔය Mouse Use කරනවා කිහිපයක් තියෙනවා මම ලග එක නිසා හොයාගන්න පුලුවන්.
මේකේ දෙපැත්ත ටිකක් හොරෝසු ගතියක් තියෙනවා මැදිලා වගේ නැහැ නමුත් ඇගිලි වලට සනීපයි. ඩබල් ක්ලික් Buttion එක ටිකක් වෙනස් A4Tech නම පරණ Mouse වල කොටලා තියෙන විදියට නමේ මේකේ තියෙන්නේ. වෙනනම් අවුලක් නැහැ හැබැයි හොදට වැඩ කිසිම අවුලක් නැහැ එක නිසා මම තව එකක් Order කළා. ඔය Price එක ලාබයි මම 2021 දී කඩේකින් ගත්තා එකක් එක 1500 උණා එකත් තාම වැඩ.
අරන් බලන්න අඩු නිසා මම අරන් මාස 3 වෙනවාගාන ලාබයි.ඒත් වැඩි කල් පාවිච්චි කරන්න පුලුවන් වෙයිද
Machan me dates hodaida? 1000 ta 1kg denawda?Few good deals I saw,
View attachment 218810
https://www.daraz.lk//products/i103...pm=a2a0e.cart.0.0.f1f071a01P5HIT&urlFlag=true
View attachment 218811
https://www.daraz.lk//products/i121...pm=a2a0e.cart.0.0.f1f071a01P5HIT&urlFlag=true
View attachment 218812
https://www.daraz.lk//products/i106...pm=a2a0e.cart.0.0.f1f071a01P5HIT&urlFlag=true
View attachment 218813
https://www.daraz.lk//products/i183...pm=a2a0e.cart.0.0.f1f071a01P5HIT&urlFlag=true
Card discounts are applied on top of this
Haven't tried it before, this is the first time I ordered. But seems goodMachan me dates hodaida? 1000 ta 1kg denawda?
meka koheda ban tibune link ekak tydadakina honda offers methana danna..
NTB Amex Platinum card walata 6 months 0% interest denawa unlimited amount buy karana ona dekata..