11.11 & black friday offers 2023

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    A4tech වගේ බ්‍රෑන්ඩඩ් මවුස් එකක් එහෙම සෙට් වුනොත් කියහන්කෝ අඩුවට
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    • Like
    Reactions: Spiderman.Ayya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    මම මේකන් ගත්තා https://www.daraz.lk/products/i190570742-s1182094471.html?urlFlag=true&mp=1&spm=spm=a2a0e.order_details.item_title.1 Fake එකක් වගේ ඒ උනාට Original එක වගේම වැඩ
    ඕක වින්ඩෝස් 11 වලට වැඩද? රිවීව් දාලා තිබ්බා වැඩ කලේ නෑ කියලා

    ෆේක් කියලා දැන ගත්තේ කොහොමද?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,873
    10,389
    113
    Aliexpress හයි ටෙක් කුඩයක් ගත්තෙ 1500 ට වගේ අගෝස්තු වල. බට්න් එකෙන් දිගාරින්නයි අකුළන්නයි ඇහැකි

    qRhFyW0.jpg
    me kudaya umba danata ki sarayak vithara pavichchi karalaa thiyenawada ? thawama wada da ? durability gana mokada hithanne ? Daly use karanna puluwan da ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ඕක වින්ඩෝස් 11 වලට වැඩද? රිවීව් දාලා තිබ්බා වැඩ කලේ නෑ කියලා

    ෆේක් කියලා දැන ගත්තේ කොහොමද?
    Windows 10 නම් වැඩ , 11 මම දාලා නැහැ එක නිසා දන්නේ නැහැ

    මම 2008 ඉදලා ඔය Mouse Use කරනවා කිහිපයක් තියෙනවා මම ලග එක නිසා හොයාගන්න පුලුවන්.
    මේකේ දෙපැත්ත ටිකක් හොරෝසු ගතියක් තියෙනවා මැදිලා වගේ නැහැ නමුත් ඇගිලි වලට සනීපයි. ඩබල් ක්ලික් Buttion එක ටිකක් වෙනස් A4Tech නම පරණ Mouse වල කොටලා තියෙන විදියට නමේ මේකේ තියෙන්නේ. වෙනනම් අවුලක් නැහැ හැබැයි හොදට වැඩ කිසිම අවුලක් නැහැ එක නිසා මම තව එකක් Order කළා. ඔය Price එක ලාබයි මම 2021 දී කඩේකින් ගත්තා එකක් එක 1500 උණා එකත් තාම වැඩ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,182
    113
    me kudaya umba danata ki sarayak vithara pavichchi karalaa thiyenawada ? thawama wada da ? durability gana mokada hithanne ? Daly use karanna puluwan da ?
    3k gaththa car eke ekak thiyenawa anikwa normal use. Mokuth awulak na lesiyen hulagata anithpaththa yanne ehema na. Auto akilenawa but bar eka manually fold karanna one.

    Dan oka $9 i bn. https://s.click.aliexpress.com/e/_DBIc1Ix

    @Hyaenidae uba gaththa link eka dapanko
    Just found this amazing item on AliExpress. Check it out! Please help me choose!
    US $13.11 51%OFF | Big 12 Ribs Strong Umbrella Enlarge 108cm Diameter Automatic UV Parasol Wind And Rain Resistance Bumbershoot
    https://a.aliexpress.com/_msNduXW

    Lankawe godak aya aran thynw
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    Windows 10 නම් වැඩ , 11 මම දාලා නැහැ එක නිසා දන්නේ නැහැ

    මම 2008 ඉදලා ඔය Mouse Use කරනවා කිහිපයක් තියෙනවා මම ලග එක නිසා හොයාගන්න පුලුවන්.
    මේකේ දෙපැත්ත ටිකක් හොරෝසු ගතියක් තියෙනවා මැදිලා වගේ නැහැ නමුත් ඇගිලි වලට සනීපයි. ඩබල් ක්ලික් Buttion එක ටිකක් වෙනස් A4Tech නම පරණ Mouse වල කොටලා තියෙන විදියට නමේ මේකේ තියෙන්නේ. වෙනනම් අවුලක් නැහැ හැබැයි හොදට වැඩ කිසිම අවුලක් නැහැ එක නිසා මම තව එකක් Order කළා. ඔය Price එක ලාබයි මම 2021 දී කඩේකින් ගත්තා එකක් එක 1500 උණා එකත් තාම වැඩ.
    ගාන ලාබයි.ඒත් වැඩි කල් පාවිච්චි කරන්න පුලුවන් වෙයිද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ගාන ලාබයි.ඒත් වැඩි කල් පාවිච්චි කරන්න පුලුවන් වෙයිද
    අරන් බලන්න අඩු නිසා මම අරන් මාස 3 වෙනවා
     
    • Like
    Reactions: Dr.Amdan

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ඇයි මෙච්චර ආදරයක් කඩවල් වලින්..