BPO Company වල Career growth එක...

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,471
    943
    113
    BPO company එකක career growth එක කොහොමද?
    (අවුරුදු 3+ වගේ වැඩ කරනකොට management position වලට යන්න පුළුවන්ද?)
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    ආන්ඩුවෙ රස්සාවල ව්ගෙ අවුරුදු ගාන ගනන් හද්ලා ප්‍ර්මෝශන් දෙන්නෙ නෑ. Weda penna oni. Client commondation wage giyanawa nam wede lesi.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,471
    943
    113
    ආන්ඩුවෙ රස්සාවල ව්ගෙ අවුරුදු ගාන ගනන් හද්ලා ප්‍ර්මෝශන් දෙන්නෙ නෑ. Weda penna oni. Client commondation wage giyanawa nam wede lesi.
    RCM thiyenne. me side eken career growth ekak thiyenawada kiyannako dannawa nam
     
    • Like
    Reactions: Erzo

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    677
    828
    93
    BPO කියලා නෙමෙයි ඕනම company එකක,
    උඹට වඩා අවුරුදු 3/4 කට කලින් join වෙච්ච senior උන් දිහා බලන්න. උන් දැන් වැලේ වැල් නෑ වගේ ඉන්නවා නම් උඹටත් වෙන්නේ ඒ සෙතේම තමයි.
    සුපිරියට ඉන්නවා නම් උඹේ future එකටත් ඔය company එකෙන් හොඳ growth support එකක් තියෙයි.