කඩ්ඩ

residue

Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    කඩ්ඩ හදාගන්න කියවන්න හොද පොත් මොනාද චිංගලු,
    මම අවුරුදු ගානක් ඉදන් ආටිකල් ඒම කියොනවා ඒත් කතාකරන්න බෑනෙ තාම. ලියාගන්නත් බෑ හරියට රචනාවක්වත්
    @කඩ්ඩ බැරි එකා :rofl:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,751
    1
    9,537
    113
    colombo
    Watching movies, tv shows with English subtitles on is in my opinion better than reading, as you get a chance to learn grammar, vocabulary and pronunciation in context