මුහුදු මාළු වර්ග.

AnuradhaRa

Well-known member
  • "වේක්කා"
    එළකිරියේ කවුරුහරි දන්නවද "වේක්කා" කියලා මාලුවෙක් ගැන. මම එක පාරක් කටුනායක කුරණ පැත්තේ යාලුවෙක්ගෙ ගේක ගියා. එහෙ ඇන්ටි දවල්ට කන්න හදලා තිබුනේ මේ "වේක්කා" කියන මාළු ජාතිය. හරි කලාතුරකින් හම්බ වෙන්නේ කිව්වා මීගමුවෙන් ගෙනාව කතාවක් තමයි කිව්වේ. නිකන් තෝර මාළු වල එන රසක් වගේ තමයි එන්නේ...... :unsure:
    ඈක්කා කියල වචනයක නම් දන්නව
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    "වේක්කා"
    එළකිරියේ කවුරුහරි දන්නවද "වේක්කා" කියලා මාලුවෙක් ගැන. මම එක පාරක් කටුනායක කුරණ පැත්තේ යාලුවෙක්ගෙ ගේක ගියා. එහෙ ඇන්ටි දවල්ට කන්න හදලා තිබුනේ මේ "වේක්කා" කියන මාළු ජාතිය. හරි කලාතුරකින් හම්බ වෙන්නේ කිව්වා මීගමුවෙන් ගෙනාව කතාවක් තමයි කිව්වේ. නිකන් තෝර මාළු වල එන රසක් වගේ තමයි එන්නේ...... :unsure:
    ඉස්සර අපේ තාත්තත් ගේනවා වේක මාලු කිය කිය. ඒත් මම නම් අඳුරන්නෙ නෑ. වෙන මාලුවෙකුට වේකා කියනවද දන්නෙ නෑ.

    මට කිහිප දෙනෙක් කියලා තියෙනවා ඔසි වල මාළු ලංකාවේ තරම් රස නෑ ලුණු මදි වගේ කියලා. උබ එහෙම එකක් නොටිස් කරලා තියෙනවාද?
    නෝර්වීජියන් සැමන් ෆිලට් විතරයි තියෙන්නෙ. කාලාම එපා වෙලා. වෙන මාලු කෑල්ලක් කන්න නෑ. :( :(
    ------ Post added on Nov 14, 2023 at 11:00 AM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,566
    199,673
    113
    Colombo, Sri Lanka
    මේ දැං මම මාළු කඩේට ගිහින් ආවෙ
    වේක්කය කියල එකෙක් ඉන්නවලු :yes:
    එකෙක් දැක්කොත් අනිවා ෆොටෝ එකක් දාන්න මචන් :love2: (y)

    ඉස්සර අපේ තාත්තත් ගේනවා වේක මාලු කිය කිය. ඒත් මම නම් අඳුරන්නෙ නෑ. වෙන මාලුවෙකුට වේකා කියනවද දන්නෙ නෑ.

    එළකිරි මචන් දැක්කොත් අපිට ෆොටෝ එකක් දාන්න :love2:(y)
    ------ Post added on Nov 14, 2023 at 11:34 AM
     
    Ramsay Bolton

    Well-known member
  • Jul 12, 2023
    332
    756
    93
    අඩෝ උඹල මුහුදු කුකුල කනව ද ?
    මම ආසම මාලුවක්
    ඔය පහල ඉන්නව වගේ කැත මාලුව.

    චිකන් වගේ මස් එක , කටුත් ඒ වගේ

    images

    ගොඩක් වෙලාවට මෙහෙම සුද්ද කරපු උං තමා ගන්න ඉන්නෙ

    maxresdefault.jpg

    මස් කරිය වගේ හදන්න තියෙන්නෙ

    මේත් මුහුදු කුකුළා තමයි..
    114B2690-55FA-4B74-80FB-5FF92D00B449.jpeg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    එකෙක් දැක්කොත් අනිවා ෆොටෝ එකක් දාන්න මචන් :love2: (y)

    එළකිරි මචන් දැක්කොත් අපිට ෆොටෝ එකක් දාන්න :love2:(y)
    ------ Post added on
    Mama hithanne oya maluwa Kalapu maluwek
     
    • Like
    • Love
    Reactions: NRTG and Dead Cupid

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,651
    6,950
    113
    ඇටවල්ලෝ කියල නමක් දකුණේ භාවිතා වෙන්නේ නෑ.
    ඇයි බන් නැත්තේ.
    දකුණේ තමයි ඇටවල්ලෝ, ඉරටවල්ලෝ කියල කියන්නේ

    මෙන්න තව

    කොස්සා (ගල් මාළු)
    94819085_1133137520380147_1964341006933426176_n.jpg

    red-grouper-zoom.jpg

    රත්දැල්ල(ගල් මාළු)
    94615940_168747511260177_5581231459085058048_n.jpg

    ඌරු හොටා
    181215190_162500915796336_4118658858275630084_n.jpg

    මේ මාළුවා දැක්කෙත් අද, නම් ඇහුවෙත් අද

    "පසුම්බි" මාළුවා
    179784009_161311075915320_7033762365048760707_n.jpg

    ​
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඇයි බන් නැත්තේ.
    දකුණේ තමයි ඇටවල්ලෝ, ඉරටවල්ලෝ කියල කියන්නේ

    මෙන්න තව

    කොස්සා (ගල් මාළු)
    94819085_1133137520380147_1964341006933426176_n.jpg

    red-grouper-zoom.jpg

    රත්දැල්ල(ගල් මාළු)
    94615940_168747511260177_5581231459085058048_n.jpg

    ඌරු හොටා
    181215190_162500915796336_4118658858275630084_n.jpg

    මේ මාළුවා දැක්කෙත් අද, නම් ඇහුවෙත් අද

    "පසුම්බි" මාළුවා
    179784009_161311075915320_7033762365048760707_n.jpg

    ​
    Iratawalla kiyanne wenama maluwek da?
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ගල් මාළු dish එකක් හදාගන්න විදිහ කියපල්ලකෝ...

    Hotel වල තියෙන ඒවා කොහොම හදනවද මන්දා මටනං පට්ට රසයි.