මුහුදු මාළු වර්ග.

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,375
    2,376
    113
    මුහුදු මාලු සෙට් නෑ. ටිකක් හරි සෙට් වෙන්නෙ බල තලපත් කෙලවල්ලා විතරයි.
    හැබැයි වැව් මාලු නම් එකෙන්ම සෙට්.
    ඒකෙනුත් ලූල් මාලුවල රසට ගහන්න මාලුවෙක් වැව් වල තියා සප්ත මහා සාගරෙත් නෑ.
    මම ඉන්නෙ වැව් මාලු වල පීක්ම පැත්තක, ලූල්ලු තෙප්පිලි හරියට හැදුවොත් මුහුදු මාලු කැලේ,

    ලූලා තෙප්පිලි කිලෝ එකම 200/250 යි මෙහෙ.

    පොඩි කාලේ මාලු අල්ලන්න ගිහින් උන සිද්දියක් හින්දා අදටත් වැව් මාලු උයලා කන්න බෑ මට.

    බයිට් එකට තෙප්පිලියෙක් ලූලෙක් කියන්නෙ දිව්ය රස :yes:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    I think it is seer fish aka Thora.
    ගනන් වැඩිම මාලු තමයි තෝරා, තලපත්, කොප්පරා, සප්පරා.

    උඹලා ඔය බලයගෙ එහෙම තියෙන කලු කෑලි කනවද බං. ( උයපු මාලු කෑලි වල කලු කොටස) :eek:මම නම් ආසම නෑ. ඒක හින්දා හුගක් කන්නෙ කෙලවල්ලා, බෝල්ලා බැදලා එහෙම තමා
    මටත් සෙට් නෑ මචන් කලු කෑල්ල නම් 🙃
    ------ Post added on Nov 14, 2023 at 11:53 PM
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,048
    1
    28,499
    113
    මම ඉන්නෙ වැව් මාලු වල පීක්ම පැත්තක, ලූල්ලු තෙප්පිලි හරියට හැදුවොත් මුහුදු මාලු කැලේ,

    ලූලා තෙප්පිලි කිලෝ එකම 200/250 යි මෙහෙ.

    පොඩි කාලේ මාලු අල්ලන්න ගිහින් උන සිද්දියක් හින්දා අදටත් වැව් මාලු උයලා කන්න බෑ මට.

    බයිට් එකට තෙප්පිලියෙක් ලූලෙක් කියන්නෙ දිව්ය රස :yes:
    මොකද මාලුවෙක් කල්ල වඩන් කෑවද?
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,376
    113
    මොකද මාලුවෙක් කල්ල වඩන් කෑවද?
    පල වේසාවී, :P

    වැව් මාලු ලොකුවටම අල්ලන්නෙ වැව් හිදිලා නියන් කාලෙට. එක පැත්තකින් දැල දාලා අනිත් පැත්තෙ ඉදන් දහයක් පහලවක් එකතු වෙලා මාලු පන්නනවා, එතකොට මාලු ගිහින් දැලේ පැටලෙනවා. දැලේ පැටලෙන මාලු ස්පෙශලි ලූල්ල් දැලෙන් ගලවලා දනහිස උඩ තියලා දෙකට කඩලා තමා ගොඩට විසි කරන්නෙ, හිතපන්කො ඒක දකිනකොට එන ෆීලින් එක. ඕක වෙලා දැන් අවුරුදුරු විස්සකට ලගයි අදටත් කොච්චර රහ උනත් මට ලූල්ලු කන්න බෑ :(
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    na machan, blood wenna ba. e black meat ekath nikan layer wage kadenawa kelawallage, balayage sudu meat eka wagema.
    & fresh pita kapuwamath e black meat eka thiyenawa, dry wenna welawak na ne ethakota.
    mama hithanne black meat kiyanne uge muscles wenna one.
    Google machan, its coagulation blood
    Happens when the fish dies when taken out of the water
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,015
    113
    පල වේසාවී, :P

    වැව් මාලු ලොකුවටම අල්ලන්නෙ වැව් හිදිලා නියන් කාලෙට. එක පැත්තකින් දැල දාලා අනිත් පැත්තෙ ඉදන් දහයක් පහලවක් එකතු වෙලා මාලු පන්නනවා, එතකොට මාලු ගිහින් දැලේ පැටලෙනවා. දැලේ පැටලෙන මාලු ස්පෙශලි ලූල්ල් දැලෙන් ගලවලා දනහිස උඩ තියලා දෙකට කඩලා තමා ගොඩට විසි කරන්නෙ, හිතපන්කො ඒක දකිනකොට එන ෆීලින් එක. ඕක වෙලා දැන් අවුරුදුරු විස්සකට ලගයි අදටත් කොච්චර රහ උනත් මට ලූල්ලු කන්න බෑ :(
    :(

    mn me thread ekema dala thibba wawu malu kapana video tikak baluwa,

    samahra un pana thiyenawa,

    wawu malu sahenna wela yanakan marenne na un wathura adu oxygen adu than waladi inna huru wela inne,
    ithin wawen allala bottuwe dala godata genakotath ethanin malu wikunana kena aran gihin lalle innakotath pana adinwaa :(

    anda malu ehema oluwa gata gahala kokke hama galawanne pana pitin, epa wenwa malu kana ekath dakkama.

    ape paththe kuburu wala wassath ekka gahagena apuwama allanne pihi walin kotala. :(

    6-7 di wage ehema ahatama dakka kehel bada paru padinna giya wele.

    muhudu malu echhcara wela inna ba un marenwa ikmanata, dala godata adda gaman wage.

    oya tuna malu , mora ehema hari ikmanata marenwa. bottuwedima.
     
    • Sad
    Reactions: Tz4400 and eksudda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දනහිස උඩ තියලා දෙකට කඩලා තමා ගොඩට විසි කරන්නෙ
    why?

    na machan, blood wenna ba. e black meat ekath nikan layer wage kadenawa kelawallage, balayage sudu meat eka wagema.
    & fresh pita kapuwamath e black meat eka thiyenawa, dry wenna welawak na ne ethakota.
    mama hithanne black meat kiyanne uge muscles wenna one.
    That dark, nearly black area in the middle of your tuna or swordfish steak is nothing bad or unhealthy, although you may not like its strong flavor. It is a muscle that is rich in myoglobin, a blood pigment. But lest that sound creepy to you, bear in mind that myoglobin is the same iron-containing pigment that makes red meat red.

    You can leave it in when you cook the fish: the stronger flavor of that one area will not affect the rest of the fish.
    ------ Post added on Nov 17, 2023 at 7:33 PM
     
    • Love
    Reactions: Draco Malfoy

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,214
    8,026
    113
    Galaha
    @AnuradhaRa අවුරුද්දට අඩු පොඩි උන්ට දෙන්න හොඳ මාලු මොනවද බං මුන්ගෙන්. රසදිය ප්‍රමානය අඩු වෙන්න ඕන. උඹ මීගමු පැත්තෙනෙ ඉන්නෙ කියහන්කෝ දන්නවනම්. :yes:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ගනන් වැඩිම මාලු තමයි තෝරා, තලපත්, කොප්පරා, සප්පරා.

    මටත් සෙට් නෑ මචන් කලු කෑල්ල නම් 🙃
    ------ Post added on Nov 14, 2023 at 11:53 PM
    Ambul tiyal daala kaala balahan.....supiri...
    habayi uyala kanna baa matath...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    මම ඉන්නෙ වැව් මාලු වල පීක්ම පැත්තක, ලූල්ලු තෙප්පිලි හරියට හැදුවොත් මුහුදු මාලු කැලේ,

    ලූලා තෙප්පිලි කිලෝ එකම 200/250 යි මෙහෙ.

    පොඩි කාලේ මාලු අල්ලන්න ගිහින් උන සිද්දියක් හින්දා අදටත් වැව් මාලු උයලා කන්න බෑ මට.

    බයිට් එකට තෙප්පිලියෙක් ලූලෙක් කියන්නෙ දිව්ය රස :yes:
    lula :love:
    weu malu dume dala :love:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    අලගුඩුවා bump

    @AnuradhaRa අවුරුද්දට අඩු පොඩි උන්ට දෙන්න හොඳ මාලු මොනවද බං මුන්ගෙන්. රසදිය ප්‍රමානය අඩු වෙන්න ඕන. උඹ මීගමු පැත්තෙනෙ ඉන්නෙ කියහන්කෝ දන්නවනම්. :yes:
    අලගුඩුවො
    ------ Post added on Aug 15, 2025 at 1:16 PM