ඈක්කා කියල වචනයක නම් දන්නව"වේක්කා"
එළකිරියේ කවුරුහරි දන්නවද "වේක්කා" කියලා මාලුවෙක් ගැන. මම එක පාරක් කටුනායක කුරණ පැත්තේ යාලුවෙක්ගෙ ගේක ගියා. එහෙ ඇන්ටි දවල්ට කන්න හදලා තිබුනේ මේ "වේක්කා" කියන මාළු ජාතිය. හරි කලාතුරකින් හම්බ වෙන්නේ කිව්වා මීගමුවෙන් ගෙනාව කතාවක් තමයි කිව්වේ. නිකන් තෝර මාළු වල එන රසක් වගේ තමයි එන්නේ......![]()

