කට වහපන්නෑ මේකෙ ඩැරල් මිචෙල් තමයි ඔසි මැච් එකේ මැක්සි. කේන් තමයි පැට් කමින්ස්...![]()

ඇයි උඹ ඔට්ටුවක්වත් අල්ලලද තියෙන්නෙ??කට වහපන්![]()


චකදේ ඉන්දියා!!ඉන්දියා සින්දාබාද්.....................
keeyak ottu alluwada?Hadawathinma NZ
NZ gahuwoth mama goda
අද කිවියොන්ට ලක් එක තියෙනව මාර විදිහට. මොනව වෙයිද කියල කියන්න බෑ...ඉන්දියා ඉන්දියා ඉන්දියා ඉන්දියා .............. තාලෙට කියපන්
එක ටීම් එකක බොඩි language එක බලපන් මැච් එක කියවන්න පුළුවන්ඇයි උඹ ඔට්ටුවක්වත් අල්ලලද තියෙන්නෙ??
චකදේ ඉන්දියා!!
------ Post added on Nov 15, 2023 at 8:08 PM

1xbet 16x2000ඉන්දියා ඉන්දියා ඉන්දියා ඉන්දියා .............. තාලෙට කියපන්
keeyak ottu alluwada?
------ Post added on Nov 15, 2023 at 8:11 PM
පුදුමයි මේකෙ හොරයක් කරේ නෑ ඉන්දියන් උන් තාමනන්...එක ටීම් එකක බොඩි language එක බලපන් මැච් එක කියවන්න පුළුවන්![]()

බෝලයක් හරි මාරු කරයිපුදුමයි මේකෙ හොරයක් කරේ නෑ ඉන්දියන් උන් තාමනන්...![]()

බලමුකො ඒව කොහෙද. ඩැරිල් ගහපන් පුතා!!බෝලයක් හරි මාරු කරයි![]()
![]()
අපි සපෝට් කරන ටීම් එක පරාදයි ඒකයි මේඅද කිවියොන්ට ලක් එක තියෙනව මාර විදිහට. මොනව වෙයිද කියල කියන්න බෑ...
silagra gahala innedew එන්නේ නැද්ද බන් මුන් මොනාහරි ඉහලාද
එහෙම මොනාහරි තියෙනවාද නවත්තනන
එහෙමත් කරල පැරදුනොත් කොහොමදහැම දෙයක්ම උන්ට වාසි වෙන විදියට හදාගෙන තියෙන වෙලාවක ඩස්පයන්ට මෙහෙම ඇටෑක් එකක් දෙන එක වටිනවා.
dew එන්නේ නැද්ද බන් මුන් මොනාහරි ඉහලාද
එහෙම මොනාහරි තියෙනවාද නවත්තනන
ඕකුන්ට පත්තුකරගෙනම තමයි ඉන්න වෙන්නෙ කිවියො දිනනකන්ම...


