Audio input mixing

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    622
    418
    63
    මට පොඩි උදව්වක් අවශ්‍යෙවලා තියෙනවා.
    මගේ පරිගනකයේ ඉදිරිපසින් FM,AM,SW1-2-3-4 අහන්න පුලුවන් රේඩියෝ පරිපථයක් සවිකරගත යුතුයි. එහි අවුට්පුට් එක සහ පරිගනකයේ සවුන්ඩ් අවුට්පුට් එක එකට සම්බන්ධකර ස්පීකරයට ලබාදිය යුතුයි.
    ප්‍රශ්නයක් ඇති නොවන විදියට අවුට්පුට් එකට සම්බන්ධ කරන්නේ කෙසේද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,846
    8
    35,413
    113
    මට පොඩි උදව්වක් අවශ්‍යෙවලා තියෙනවා.
    මගේ පරිගනකයේ ඉදිරිපසින් FM,AM,SW1-2-3-4 අහන්න පුලුවන් රේඩියෝ පරිපථයක් සවිකරගත යුතුයි. එහි අවුට්පුට් එක සහ පරිගනකයේ සවුන්ඩ් අවුට්පුට් එක එකට සම්බන්ධකර ස්පීකරයට ලබාදිය යුතුයි.
    ප්‍රශ්නයක් ඇති නොවන විදියට අවුට්පුට් එකට සම්බන්ධ කරන්නේ කෙසේද?
    You need a 2 ch mixer device.