Bing SEO එකෙන් ගොඩ ගිය හැටි

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    උඹලට මතක ඇති අලුත් Google Update එකෙන් පස්සේ මගේ Sites හොම්බෙන් ගිය එක. Google New Updates Thread

    මගේ Top Keywords බර ගානක් Lost වුනා. 1.5Lak Organic Clicks මට නැති වුනා ඔය කේස් එකෙන් පස්සේ. හැබැයි එක Income ලොකුවට වෙනසක් පෙන්නුවේ නෑ. මම නිකමට පස්සේ දැක්කේ Bing Search Console එකේ මට හොද Keywords ටිකක් Rank වෙලා කියලා.

    gb6Yye7.png

    vxuMY2I.png

    උඹලා Bing SEO කරනවනම් මුලින් උඹ ගහන Keyword එකේ එන සයිට් වලින් එන Meta Description , H1 tags, Paragraph ටිකක් Collect කරගෙන ඒවා ඔක්කොම include වෙන විදියට හොද Content එකක් Build කරහන්.

    xLkgwJ8.png

    Bing SEO මහ වාත කේස් එකක් තමයි. හැබැයි දැන් අලුත් Bing Updates වලින් පස්සේ ගොඩක් හොදට Improve කරලා තියෙනවා උන්ගේ Algorithm එක. Try එකක් දීලා බලහල්ලා.

    උඹලා අදහස දාගෙන යන්න :love2:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    ගොඩක් එවුන් සයිට් එකේ තියෙන ඒව නෙමෙයි වෙන data layer එකක් දානව. ගූගල් කාරය ඉන්ඩෙක්ස් කලාට වැඩක් නෑ සයිට් එකේ තියෙන්නෙ වෙන රෙද්දක් ගියාම. යන එකාට වැඩක් නෑ, ඌ ඇඩ් ක්ලික් කරන්න පෙලබෙනව. මේක හොදයි ඇඩ්ස් වලින් රෙවනියු වැඩි කරගන්න හොර කරන අයට.

    එක්කො හොර සොෆ්ට්වෙයා තීම්ස් තියෙන සයිට් ඒත් පෙන්නන්නෙ ජෙනුයින් වගේ, ටොප් ලිස්ට් එකට එන්න data layer එක දාල තියනව.

    ඒත් ගූගල් ඊට වඩා පොඩ්ඩක් වෙනස් ක්‍රමයක් කලා මේ පාර.
    සර්ච් කරන එකාට ඇත්තටම වැඩක් තියෙන සයිට් ටික රෑන්ක් වැඩි උනා.
    මිනිස්සුන්ව රවට්ටන ඇඩ් ක්ලික් විතරක් බලපොරොත්තු වෙන කබ්බ සයිට් ටිකට කෙල උනා 😂

    හොද සයිට් ඩ්‍රොප් කරන්න ගූගල් ට පිස්සුද බන් 😂

    ට්‍රැෆික් ඩ්‍රොප් උනාද අප් උනාද කියන එකෙන් කියන්න පුලුවන් මූ කරන්නෙ මනුස්සයෙක්ට වැඩක් තියෙන සයිට් එකක්ද නැද්ද කියල 😂

    ඕක බයිපාස් කරන විදිහත් මම දන්නව, ඒත් කියන්න හිතෙන්නෙ නෑ උබේ සයිට් එක ඩ්‍රොප් වෙලා තියෙන විදිහ දැක්කම හිතෙනව උබ කරන්නෙ වැඩකටම නැති සයිට් සෙට් එකක් කියල.
     
    Last edited:

    webDevNinja

    Active member
  • Oct 26, 2021
    148
    185
    43
    Bing SEO මහ වාත කේස් එකක් තමයි. හැබැයි දැන් අලුත් Bing Updates වලින් පස්සේ ගොඩක් හොදට Improve කරලා තියෙනවා උන්ගේ Algorithm එක. Try එකක් දීලා බලහල්ලා.

    උඹලා අදහස දාගෙන යන්න :love2:
    Macha mata PM ekak daapan ko
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    ගොඩක් එවුන් සයිට් එකේ තියෙන ඒව නෙමෙයි වෙන data layer එකක් දානව. ගූගල් කාරය ඉන්ඩෙක්ස් කලාට වැඩක් නෑ සයිට් එකේ තියෙන්නෙ වෙන රෙද්දක් ගියාම. යන එකාට වැඩක් නෑ, ඌ ඇඩ් ක්ලික් කරන්න පෙලබෙනව. මේක හොදයි ඇඩ්ස් වලින් රෙවනියු වැඩි කරගන්න හොර කරන අයට.

    එක්කො හොර සොෆ්ට්වෙයා තීම්ස් තියෙන සයිට් ඒත් පෙන්නන්නෙ ජෙනුයින් වගේ, ටොප් ලිස්ට් එකට එන්න data layer එක දාල තියනව.

    ඒත් ගූගල් ඊට වඩා පොඩ්ඩක් වෙනස් ක්‍රමයක් කලා මේ පාර.
    සර්ච් කරන එකාට ඇත්තටම වැඩක් තියෙන සයිට් ටික රෑන්ක් වැඩි උනා.
    මිනිස්සුන්ව රවට්ටන ඇඩ් ක්ලික් විතරක් බලපොරොත්තු වෙන කබ්බ සයිට් ටිකට කෙල උනා 😂

    හොද සයිට් ඩ්‍රොප් කරන්න ගූගල් ට පිස්සුද බන් 😂

    ට්‍රැෆික් ඩ්‍රොප් උනාද අප් උනාද කියන එකෙන් කියන්න පුලුවන් මූ කරන්නෙ මනුස්සයෙක්ට වැඩක් තියෙන සයිට් එකක්ද නැද්ද කියල 😂

    ඕක බයිපාස් කරන විදිහත් මම දන්නව, ඒත් කියන්න හිතෙන්නෙ නෑ උබේ සයිට් එක ඩ්‍රොප් වෙලා තියෙන විදිහ දැක්කම හිතෙනව උබ කරන්නෙ වැඩකටම නැති සයිට් සෙට් එකක් කියල.
    අප්පට ඔස්තාර්. මේකේ ඉන්න එවුන් මගේ සයිට් එක දැකලා තියෙයි. වැඩක් තියෙයිද නැද්ද කියන එක දැකපු උන්ට දන්නවා.
     
    • Wow
    Reactions: B.Chat