සැමියා රට - open relationship

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගොඩක්ම හස්බන් middle east ඉන්න අයගෙ පවුල් මේවගේ තමයි. ඌ එහෙ ඉදන් වෙන ඒවට ගහනවා, වයිෆ් මෙහෙ ඉදන් එකෙක් දෙන්නෙක් තියාගෙන ඉන්නවා. හස්බන් ආවම මුකුත් නොවුන ගානට දෙන්නම ලස්සනට පවුල් ජීවිතේ ගෙනියනවා.
    මේවා දෙන්නා කතාබහකරලා කරන දේවල්ද, මන් අදුරන හස්බන් රට ඉන්න ගොඩක් අය ඔහොමයි. මෙහෙ උන් ගෑනි ගැන රට එකාට කේලම් කියනවා. ඒත් උන් ගෑනි එක්ක රන්ඩු නොවී ගෑනිට වචනයක්වත් නොකියා ඉන්නවා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උඹ ඔහොම කියනකොට තාත්තා හරි අම්මා හරි රට ගිහිල්ලා උන්ට උගන්නපු උන්ට මොනවා හිතෙනවා ඇද්ද?
    උන්ට ඕවා මැජික් නෙවෙයි, උන් ඕවා දන්නවා, උන්ට ඕවා ගානක් නෑ

    mage yaluwek ohoma giya, bandala nemei habai, kella mehe thawa yaluwekta deela giye segs walata , giyapu eka rata ewa gahanawa, meki kohomahari deela giyapu ekata set una aruta boota 😂 badinna onna menna hitiye kalin ekawa :baffled:
    ඔව් එහෙමත් වෙනවා බාගෙට බාගයක්
    ------ Post added on Nov 18, 2023 at 3:59 PM
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    එක පාරක් බංගලියෙක් ස්වීට් බෙදුව ඔෆ්ෆිචේ එකේ ඔක්කොටම.. හේතුව උගේ ගැනීට පිරිමි ළමයෙක් ලැබිල
    මූ අවුරුදු පහකින් උගේ රටට ගිහින් නෑ කියහංකූ
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ගොඩක්ම හස්බන් middle east ඉන්න අයගෙ පවුල් මේවගේ තමයි. ඌ එහෙ ඉදන් වෙන ඒවට ගහනවා, වයිෆ් මෙහෙ ඉදන් එකෙක් දෙන්නෙක් තියාගෙන ඉන්නවා. හස්බන් ආවම මුකුත් නොවුන ගානට දෙන්නම ලස්සනට පවුල් ජීවිතේ ගෙනියනවා.
    මේවා දෙන්නා කතාබහකරලා කරන දේවල්ද, මන් අදුරන හස්බන් රට ඉන්න ගොඩක් අය ඔහොමයි. මෙහෙ උන් ගෑනි ගැන රට එකාට කේලම් කියනවා. ඒත් උන් ගෑනි එක්ක රන්ඩු නොවී ගෑනිට වචනයක්වත් නොකියා ඉන්නවා.
    1700312370068.png