ගොඩක්ම හස්බන් middle east ඉන්න අයගෙ පවුල් මේවගේ තමයි. ඌ එහෙ ඉදන් වෙන ඒවට ගහනවා, වයිෆ් මෙහෙ ඉදන් එකෙක් දෙන්නෙක් තියාගෙන ඉන්නවා. හස්බන් ආවම මුකුත් නොවුන ගානට දෙන්නම ලස්සනට පවුල් ජීවිතේ ගෙනියනවා.
මේවා දෙන්නා කතාබහකරලා කරන දේවල්ද, මන් අදුරන හස්බන් රට ඉන්න ගොඩක් අය ඔහොමයි. මෙහෙ උන් ගෑනි ගැන රට එකාට කේලම් කියනවා. ඒත් උන් ගෑනි එක්ක රන්ඩු නොවී ගෑනිට වචනයක්වත් නොකියා ඉන්නවා.