මෙච්චර කල් බිම තමා වගා කලේ.මිරිස් වම්බටු තක්කාලි.දැන් ගස්වල වර්ධනය දුර්වලයි .වම්බටු නම් පැල කාලෙම මැරිලා ගියා.මිරිස්වලටත් ලෙඩ .
මම බැලුවේ plastic pot වල හිටවලා බලන්න.
බදුන් වගාව කරන අය ඉන්නවා නම් පොඩ්ඩක් වරෙල්ලාකෝ.
මිරිස් වම්බටු තක්කාලි බණ්ඩක්කා තමයි හිටවන්න ඉන්නේ.ගන්න ඕන බදුනක උස ,කටේ විෂ්කම්භය එහෙම කොච්චර තිබ්බොත්ද හොද? අනුමානයෙන් කියන්න එපා.බදුන් වගාවක් කරලා අත්දැකීමක් වත් තියෙනවා නම් උත්තරයක් දීපන්කෝ.
මුන්ගේ ෂොප් එකේ මිල ගණන් පොඩ්ඩක් බලලා .ලාබ ද කියහල්ලා.මෙතනින් බැරි වුනොත් වෙන තැනක හරි බලන්න.
https://www.facebook.com/dkplasticpots
මේ තියෙන්නේ ඔතන විකුණන්න තියෙන බදුන් සෙට් එක.මම කිව්ව පැල ජාතිවලට ගැලපෙන බදුන් මොනවද කියලා බලලා කියහල්ලාකෝ.

ගෙදර පොඩිවට වගා කරනවට වඩා කඩෙන් ගන්න එක ලාභයි.