COD thiyenawa nam methanin aran balanawa.100ට වගෙ තිබුනෙ, අර කොරොන කාලෙ නන්
දැන් ඉතින් 150 කියන්නෙ ශේප්නෙ
එක පාර 20-25ක් ගනින්
COD thiyenawa nam methanin aran balanawa.100ට වගෙ තිබුනෙ, අර කොරොන කාලෙ නන්
දැන් ඉතින් 150 කියන්නෙ ශේප්නෙ
එක පාර 20-25ක් ගනින්
ලංකාවේ හැම පොච්චියක්ම දීරන කොට උඹේ අම්මාගේ පෝච්චි ටික විතරක් අවුවට දීරන්නේ නැති එක තමා පුදුමේපල යන්න බොරු නොකිය. අපේ අම්මා හිටවල තියෙනවා වම්බටු පැළ ටිකක්. කිලෝ 10ක් විතර දැනට අස්වැන්න දීල තියෙනවා. ප්ලාස්ටික් පොට් දිරන්නෙ නෑ. ඝණකම ඒවා තියෙනවා ගාර්ඩ්නින් වලටම හදපුවා. අපේ අම්මා අහළ පහළ ගෙවල් වලටත් බෙදනව අපිට වැඩි වුණොත්. වම්බටු, පඳුරු මෑ, තක්කාලි, බණ්ඩක්කා, බටු පිපිඥ්ඥා. වම්බටු කිලෝ එක 300ක් දාපන්කො(මම හිතන්නෙ 300ට වැඩියි). රුපියල් 3000ක ඉතිරියක් කරල තියෙනවා වම්බටු වලින් විතරක්.![]()
දිරන්නෑ. ඝණකම පෝච්චියක් තියෙනවා.ලංකාවේ හැම පොච්චියක්ම දීරන කොට උඹේ අම්මාගේ පෝච්චි ටික විතරක් අවුවට දීරන්නේ නැති එක තමා පුදුමේ![]()

දිරන්නෑ. ඝණකම පෝච්චියක් තියෙනවා.![]()
Pol Kohu compress karala hadapu pocchi thiyenwa
ewa pale loku weddi nikanma polawe walalannath puluwan ,gahatath hodayi
naththan thawa method ekak thama gedetta gena Rice Bags ganna eka.
ewath masa 3-5 adaganna athi,
pale hodata mul adala loku wunama paththiye indanna puluwan
හාල් බෑග් වල තමයි අපේ මදර් මුල්න්ම දැම්මෙ. ඒවා දිරන නිසා තමයි මම හිතන්නෙ පෝච්චි වල දැම්මෙ. ඒ පෝච්චි වල ගොළුබෙල්ලන්ට එන්න බැරිවෙන්න දාරෙ ප්ලාස්ටික් කටු කටු වගේ තියෙනවා වටේට.ඒ නිසා උන්ගෙන් කරදරේකුත් නෑ.හාල් බෑග් වල තමයි අපේ මදර් මුල්න්ම දැම්මෙ. ඒවා දිරන නිසා තමයි මම හිතන්නෙ පෝච්චි වල දැම්මෙ. ඒ පෝච්චි වල ගොළුබෙල්ලන්ට එන්න බැරිවෙන්න දාරෙ ප්ලාස්ටික් කටු කටු වගේ තියෙනවා වටේට.ඒ නිසා උන්ගෙන් කරදරේකුත් නෑ.


golubellant gas wate alu danna.oya pora danawada ?
monwada dana pora ?
pesticides gahanwada ?
beeja ehema kohomada hoyagaththada ?
danata thiyena hodama method eka Polytunnel wala hadana eka.
ethkota pesticides walata yana gana godak adu karaganna puluwan
kohoamath oyata pala wala early stage ekedi thadi pochchi wala hadala hariyanne na.
othana 19, 30 , 45 range ekata yanna,.
Miris hadanwata wada gedara use ekata nam kochchi pala tikak danna ,eka lesi
thakkali goda kalekin haduwe na,
iri iri thiyena wargayak thibba eka tikak allan innwa ledawalata
hadanna amaruyi thama,. thakkali
bandakka, wambatu nam okay
oya gaman podiyata hydrophonic ewath bahinna,
mulinma kankun, slada kola,gotukola wage trial ekata hadala,
youtube athi thram tutorial thiyenwa,
Plastic item walta yana cost eka wadi nam adapt wenna,
prana mati bhajana, pol leli ekathu karala hadan, thawa handmade cement pochchi
podi podi DIY guides athi thram thiye oya bhajana hadanna net eke,
oka hena athal wade karanna, ganna
apita thiyena lokuma threat eka golubello thama.
ape gedara puso ballo inna handa atikukulo, mugati enne na,
naththan issara eka golubellek na watte,
gedi hadena kota massa gen beraganna thama eelagata amaru.
poythene cover walin wahanwa ethkota nm.tikak shape .
owa withrak neme anik bogath hadanna,
Ex:
alukuhel palayak dammoth aayi pora oneth na, hadi hadi yanwa iwarayak na, apita thiyenne pala wadi nam adu karana ekayi . kehel kanne nathnam kadeta gihin dena ekayi witharayi,
ape idame loku idak na , Perches 15 yi . nathnam man kehel ma danwa pala tikak genalla.
බීජ නම් තවන් කරලා ටිකක් ලොකුවුනාට පස්සෙ හිටවන්න ඕන. නැත්නම් පැල අරගෙන හිටවන්න. මම හැදුවෙ ගෙඩිගෝවා ලෙඩ අඩුයි ගොළුබෙල්ලෝ ඉන්නවනම් ගහ වටේට අළු දාන්න.gowa mulinma palakare kohomada ? ata da ? mokakda wargaya ?
golubellant gas wate alu danna.
.
දහයියත් දාන්න පුලුවන්. මෙහෙත් එහෙම තමයි වැස්සට බෝවෙනවා හෙනට මේ වත්තෙ තලගොයි සෙට් එකක් ඉන්නවා උන් වැඩේ දෙනව ගොලුබෙල්ලන්ට.appage golubelei set ekak inne mchn mehe.
anika me tike wahinwa hamadama
wassama hedenwane,
ethkota buwala enwa, awith shot eka deela yanwa
keepayak beragannwa uda ellala thwa cover karala ehema, alu dala (wassata themenne nathi than wala thiyala. )
aa ekanehදහයියත් දාන්න පුලුවන්. මෙහෙත් එහෙම තමයි වැස්සට බෝවෙනවා හෙනට මේ වත්තෙ තලගොයි සෙට් එකක් ඉන්නවා උන් වැඩේ දෙනව ගොලුබෙල්ලන්ට.