FD For 10 Million

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    Wisdom of Sri Lanka

    Bank FD interest 12%
    Inflation 30-40%
    Depreciation -
    18 %
    දැන් එහෙමයි එහෙමයි කියල මොකුත් නොකර නිකන් ඉන්නද

    Masa 3kata 4kata bank ekaka dapan commercial 4months 13% sampath 12.5 hondaye next year eke april withara wenakota rates wadi wenna loku chance ekak thiyenawa.
    3 months වලට 13% කිවුවට 13% හම්බෙන්නෙ නෑනෙ බන් මාස 3ට. ඒ anual rates නෙ තියෙන්නෙ. ඕක 4න් බෙදල ගන්න වෙන්නෙ rates
    ------ Post added on Nov 18, 2023 at 9:35 PM
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    දැන් එහෙමයි එහෙමයි කියල මොකුත් නොකර නිකන් ඉන්නද

    3 months වලට 13% කිවුවට 13% හම්බෙන්නෙ නෑනෙ බන් මාස 3ට. ඒ anual rates නෙ තියෙන්නෙ. ඕක 4න් බෙදල ගන්න වෙන්නෙ rates
    ------ Post added on Nov 18, 2023 at 9:35 PM
    Ow ban onama bank ekaka financial company ekaka amnual rate eken thamaye kiyanne rates kiyaddi.🙂
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,173
    113
    10 million හම්බකරගන්න මොලේ තියෙනවා fd එකක පොලිය හදාගන්න දන්නේ නෑ, අනේ පලයන් බං යන්න
     
    • Haha
    Reactions: shenat

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Umba gawa thiyena gana chater karanna kiyanawa nemeye dan top banks godak 10million kiyana eka ganan gannewath naha special rates denneth naha.100million wath aran yanna ona dan bank ekakin special rates ganna dan.e tharam money value eka depreciate wela thiyenne.😌
     
    • Like
    Reactions: luk3r

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    10 million හම්බකරගන්න මොලේ තියෙනවා fd එකක පොලිය හදාගන්න දන්නේ නෑ, අනේ පලයන් බං යන්න
    හා.

    Umba gawa thiyena gana chater karanna kiyanawa nemeye dan top banks godak 10million kiyana eka ganan gannewath naha special rates denneth naha.100million wath aran yanna ona dan bank ekakin special rates ganna dan.e tharam money value eka depreciate wela thiyenne.😌
    matath special rates walin wadak na. mata ona une monthly interest eka kohomada kiyala danaganna mage plan exicute karanna.
    ------ Post added on Nov 18, 2023 at 10:16 PM
     
    • Like
    Reactions: akr20

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    ෆික්ස්ඩ් ඩිපොසිට් දාන එකේ තේරුමක් නෑ නෙද? උපරිම 12%ක් හම්බෙයි අවුරුද්දකට...
    ඒත් මොකාක් හරි සීන් එකක් වෙල ඩොලර් එක රු 40න් වැඩි උනොත්...ප්‍රැක්ටිකලි කෙටි කාලෙකින් වෙන්න පුලුවන් දේයක් නෙහ්... අර අවුරුද්දක් තිස්සෙ එකතු උන 12% තේරුමක් නැතිව යනවනේ....ඊට වඩා හොද නැද්ද හම්බෙන රුපියල් වලින් ඩොලර් අරන් දාලා... හරි ඒ ඩොලර් වලින් 5% හම්බෙන Fixed Depositඑකක් දාන එක...
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow
    ෆික්ස්ඩ් ඩිපොසිට් දාන එකේ තේරුමක් නෑ නෙද? උපරිම 12%ක් හම්බෙයි අවුරුද්දකට...
    ඒත් මොකාක් හරි සීන් එකක් වෙල ඩොලර් එක රු 40න් වැඩි උනොත්...ප්‍රැක්ටිකලි කෙටි කාලෙකින් වෙන්න පුලුවන් දේයක් නෙහ්... අර අවුරුද්දක් තිස්සෙ එකතු උන 12% තේරුමක් නැතිව යනවනේ....ඊට වඩා හොද නැද්ද හම්බෙන රුපියල් වලින් ඩොලර් අරන් දාලා... හරි ඒ ඩොලර් වලින් 5% හම්බෙන Fixed Depositඑකක් දාන එක...
    කොහොමද එහෙම දාන්නේ බන්... $ එන source එකක් ඕනේ නේද? PFC අකවුන්ට් එකකට රුපියල් වලින් ඩොලර් අරන් දාන්න බැහැ නේද?
     
    • Like
    Reactions: emoboy

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    ai ahema kiyanne . bankrupt
    unoth case wena hinda da ?
    Ow. Anika NSB නං ආපහු ගැනිලි ටිකක් වාත..

    10 Mil දාලා විත්ඩ්‍රෝ කරන්න ගිය දවසක බලපංකෝ ඕකුං බඩගාගෙන එන්නේ එපා එපා කියකිය..

    ගන්න බැරි නෑ. මහා කාලකන්නි ඉන්නේ
     
    • Like
    Reactions: emoboy

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    අවුල් නැද්ද. Maturity උනාම ආයෙ ගන්න වෙන්නෙ ඒකාලෙ තියෙන ගානටනෙ. එතකොටrates අඩු වුනොත් පාඩුයිනෙ.
    එහෙම බැලුවම ටිකක් වෙනස් වෙනවා තමයි, මම ගොඩක් invest කරලා තියෙන්නෙ හැම trusted place වල. එතකොට +,- වෙනවා. මගේ us dollar FD වලින් හුගාක් cover වෙනවා. Last ten years no problems, comfortable life
     
    • Like
    Reactions: emoboy and Hapuwa

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    කොහොමද එහෙම දාන්නේ බන්... $ එන source එකක් ඕනේ නේද? PFC අකවුන්ට් එකකට රුපියල් වලින් ඩොලර් අරන් දාන්න බැහැ නේද?
    Dollar Income ekak tyenna oni... PFC account walata dollar notes danna ba... Hbai oyage passport eke wenarataka visa wadila tyenwnm notes deposit krnn plwn kyl bank eken kiwa...

    Ekanisa Payoneer paypal wage acc ekkt dollar aran eken wire transfer krnn plwn... PAyoneer paypal dollars wikunana ayanm innw neh...