ගරාජ් එකේ වැදුන කිව්වම කෑලි කෝ කියල ඇහුවොත් කියන්න දෙයක් නෑනේ කුඩු වෙලා නං.Headlight එක සම්පූර්ණයෙන්ම left. Bumper එකේ පැත්තත් පොඩ්ඩක් කුඩු. හෙට උදේට තමයි හරියටම කියන්න පුළුවන්. කළුවරේ පේන්නෙත් නැ රෙද්ද මට mood එකත් නැ ඕක බලන්න දැන් අම්මා කියපු ටිකට. මට වඩා car එකට ආදරෙයි අපේ අම්මා![]()
සෙලින්කෝ එහෙම වගේ නං වැඩිය බලන එකක් නෑ අනික් ඒව ශුවර් නෑ