දඬු මොනරෙ හැප්පුණා බං

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    Headlight එක සම්පූර්ණයෙන්ම left. Bumper එකේ පැත්තත් පොඩ්ඩක් කුඩු. හෙට උදේට තමයි හරියටම කියන්න පුළුවන්. කළුවරේ පේන්නෙත් නැ රෙද්ද මට mood එකත් නැ ඕක බලන්න දැන් අම්මා කියපු ටිකට. මට වඩා car එකට ආදරෙයි අපේ අම්මා 🙄
    ගරාජ් එකේ වැදුන කිව්වම කෑලි කෝ කියල ඇහුවොත් කියන්න දෙයක් නෑනේ කුඩු වෙලා නං.

    සෙලින්කෝ එහෙම වගේ නං වැඩිය බලන එකක් නෑ අනික් ඒව ශුවර් නෑ
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ගරාජ් එකේ වැදුන කිව්වම කෑලි කෝ කියල ඇහුවොත් කියන්න දෙයක් නෑනේ කුඩු වෙලා නං.
    කෑලි ඉතින් ගැලවිලා වැටිලා නැ මොනාවත්. අනේ මන්දා හෙට උදේට තමයි. දැන් නිදිමතයි.
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    අනේ මන්දා ඕගොල්ලන්ට joke.. මට කුණු බැනුම් 😢


    Give me a break. I didn't plan on hitting that guy's jalopy. I wasn't going to stand there waiting for him to come out of his house either.
    nobody does
    system change my ass
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    hit and run karanna epa, athule yanna loku chance ekak thiyanawa...


    happuna thanin wahane aran awoth insurance gannath hena kattak kanna ona.. police report illanawa..
    police report dunnath un nogewa inna loku chance ekak thiyanawa, umba boruwak kiyanne kiyala unta therunoth..
    van karaya police entry ekak dalath athi dan hit and run kiyala..
    Ohoma nawattala thiyeddi waahane yamtham happam giyama umbata police yanawada bun?