2023 ICC Men's Cricket World Cup - 🏏🏆

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,265
    5,337
    113
    Panadura
    OIG.jpg


    OIG.jpg
     
    • Like
    Reactions: RottenCOLT

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    අද වෝනර් බ්‍රදර්ගෙ දවස. කොල්ල අද විශ්‍රාම යන්න ඉන්නෙ. උගේ අතේ තමයි ලන්කාවයි ඕස්ට්‍රේලියාවයි දෙකම තියෙන්නෙ 🙂🙂
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    ඕස්ට්‍රේලියන් උන් පළවැනි ඕවර් 10 ගහනකම් මට ෂුවර් නැහැ මේක දිනින උන් කවුද කියලා :baffled:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,771
    30,816
    113
    දැන් පිච් එක බ්‍රෂ් කරන්න එන උන් කම්බි බ්‍රෂ් දාලා අතුල්ලයිද දන්නෑ 🤣 දාන බෝලෙ කොහෙට ටර්න් වෙනවද කියලා බෝලර්ටත් හිතාගන්න බැරිවෙන්න 🤣
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    අද වෝනර් බ්‍රදර්ගෙ දවස. කොල්ල අද විශ්‍රාම යන්න ඉන්නෙ. උගේ අතේ තමයි ලන්කාවයි ඕස්ට්‍රේලියාවයි දෙකම තියෙන්නෙ 🙂🙂
    Warner key