2023 ICC Men's Cricket World Cup - 🏏🏆

ara88

Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    මේක ඔසියෝ ගැහුවොත් පව් බන් උන්ට සමරන්න ක්රවුඩ් එකක් වත් නෑ.. ඩස්පයෝ වතුර බෝතල් හෙම ගහන්න පුළුවන් නිසා ඉක්මනට හොටෙල් එකට යයි.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,357
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    මේක ඔසියෝ ගැහුවොත් පව් බන් උන්ට සමරන්න ක්රවුඩ් එකක් වත් නෑ.. ඩස්පයෝ වතුර බෝතල් හෙම ගහන්න පුළුවන් නිසා ඉක්මනට හොටෙල් එකට යයි.
    96 mathak una
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    උබල මගුලක් කියනවා අරුන් දැන් උන්ගේ ගෙවල් ටික බෙර ගන්නේ කොහොමද කියල කල්පනා කරනවා
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,266
    5,339
    113
    Panadura
    මේක ඔසියෝ ගැහුවොත් පව් බන් උන්ට සමරන්න ක්රවුඩ් එකක් වත් නෑ.. ඩස්පයෝ වතුර බෝතල් හෙම ගහන්න පුළුවන් නිසා ඉක්මනට හොටෙල් එකට යයි.

    96 වගේ වීදුරු බෝතල් නැති නිසා හොදයි. දැන් ප්ලාස්ටික් එව්වනෙ තියෙන්නේ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    උබල මගුලක් කියනවා අරුන් දැන් උන්ගේ ගෙවල් ටික බෙර ගන්නේ කොහොමද කියල කල්පනා කරනවා

    You're thinking of a different India from a different era.
     
    • Like
    Reactions: Asmodeus