
ඔය චැනල් කරන කැරියා ගල් පැලෙන පච කියල මෝඩ සිංහලු අන්දලා WC කාලේ සෑහෙන හොයාගන්න ඇති![]()
මේවා කියවපං.. බලන්න එපාow yakkoo. U kiyanawa Steve Smith kiuwalu Dasun Shanaka hitiyanam Sri Lanka semi final enna tibba kiyala
![]()
මේවා කියවපං.. බලන්න එපා
ඔක්කොටම හරියන්න අපේ උන්ගේ කමෙන්ට් දැක්කම චිචී ආවත් ජනාදිපති වෙන්න පුලුවන් කියල හිතෙනව

ඔන්න ප්ලේයර් කෙනෙක්ට බැන්න කිව්වනන් විශ්වාස කරන්න තිබුනා. මුන්ට බොරුවක්වත් හරියට කරගන්න බැරි හැටි. 

ඔන්න ඌ ටීම් එකේ සෙල්ලං කරානන් තව කමක් නෑ. උට ඉන්දියන් ක්‍රිකට් වෙනුවෙන් කරන්න පුලුවන් ඔක්කොම ජල්තර වැඩ ඌ කරලනෙ තියෙන්නෙ. ඌ තව මොනව කියල කරන්නද??

kauda ?අඩේ මේ අර ඉරට්ටි නෙ. කොහොම හරි ඔලුව දානව ගිහින්.
kauda ?
Fb ද?අර යන යන තැන ෆොටෝ හැටපන්දාහක් විතර පෝස්ට් කරන ලේඩි. ග්‍රැජුවේෂන් ඇල්බම් එකක් දාල තිබ්බෙ. නම මතක නෑ.
ජේෂා කියන්නේ බන් මෝඩිගේ ලගම ඇමතියෙක්ගේ පුතෙක්.. අර මෝඩි dressing room එකට යන්නෙත් ඌ එක්ක.ඇනිත් එක අර ජේෂාගෙ කේස් එක ඌ මොනව කරන්නද ඉන්දියන් කාරයො මැච් එක පරාද උනා කියල?ඔන්න ඌ ටීම් එකේ සෙල්ලං කරානන් තව කමක් නෑ. උට ඉන්දියන් ක්‍රිකට් වෙනුවෙන් කරන්න පුලුවන් ඔක්කොම ජල්තර වැඩ ඌ කරලනෙ තියෙන්නෙ. ඌ තව මොනව කියල කරන්නද??
![]()
මේ අන්තිම එක බන්.. ආයෙ නැහැlajja natuwa tawa thread ekak danawa neda @Walter White
Uba oya kiyana ewa patta. Sira points. But ekak wath wenne na lankawe club system eka tiyenakan. We have too many unnecessary clubs. Oya voting kathandare tiyenakan domestic and schools hadanna ba
මේක තනිකරම වැරදි කතාවක්. Modern T20 cricket වල පොල් අඩි වලින් කිසි දෙයක් කරගන්න බෑ. ඕක ගිය අවුරුදු දෙකේම වර්ල්ඩ් කප් වලින් ඔප්පු කරලම පෙන්නුව. ඒ නිසාම තමයි West Indies හෙම කලින්ම කැපුනෙ. උන් තමයි පොල් අඩි වලට හොඳටම ප්‍රසිද්ධ.ටී-20 වල ඕකෙ අනිත් පැත්ත හොඳටම පොල් අඩි ගහන්න පුලුවන් ලක් එක තියෙන ටීම් එක දිනනව වගේ එකක් තමයි ඒකෙ වෙන්නෙ. ටීම් එකකට වැඩිය හිතල ටැක්ටික්ස්වලින් දිනන්න ඕන ගේම් එකක් නෙමෙයි ඒක.
T20 is bullshit. Hodatamaමේක තනිකරම වැරදි කතාවක්. Modern T20 cricket වල පොල් අඩි වලින් කිසි දෙයක් කරගන්න බෑ. ඕක ගිය අවුරුදු දෙකේම වර්ල්ඩ් කප් වලින් ඔප්පු කරලම පෙන්නුව. ඒ නිසාම තමයි West Indies හෙම කලින්ම කැපුනෙ. උන් තමයි පොල් අඩි වලට හොඳටම ප්‍රසිද්ධ.
T20 කියන්නෙ Strike එක Rotate කර කර ගහන ගේම් එකක්. ඩොට් බෝල් අඩුවෙන ටීම් එකට ලොකු චාන්ස් එකක් තියෙනව. බෝල 120ට 1 බැගින් දැම්මත් ලකුණු 120ක් ගහන්න පුලුවන් Format එකක් මේක. ඔය Ausiල හෙම T20 ගහන හැටි බලන්න, මාර ගති. නියම ටෙක්නික් වලට Strike rotate කර කර ගහනව.
මට තේරුන විදියට T10 තමයි නියම පොල් අඩි. ඒකයි ඒ ෆෝමැට් එක ෆේල් උනේ. ඒත් T20 කියන්නෙ පොල් අඩි සීන් එකක් නෙමෙයි. නියමෙට මොලේ කල්පනා කරන කෙනාට ස්ට්‍රයික් එක රොටේට් කර කර ගේම් එක ගහන්න පුලුවන්. හැබැයි බැට්ස්මන්ගෙ පැත්තට පොඩ්ඩක් බර ගතියක් තියෙනව ඒත් ඒක එච්චර දෙයක් නෙමෙයි.
ODI වල නම් බෝලින් සයිඩ් එකට තමයි ලොකු දෙයක් කරන්න තියෙන්නෙ(මේ ඉන්දියන් Highway pitch වල ඒ ගතිය කෑව ඒක වෙනම කතාවක්)
ODI වල විකට් එක බේරගෙන ඕවර් 50 සෙල්ලම් කරන එක තමයි ගේම් එක. ඩොට් බෝල් ප්‍රශ්නයක් නෑ. T20 වල Strike Rotation. Test match වල විකට් එක අල්ලගෙන planning වලින් තමයි ඒ මැච් එක ගොඩ දාගන්න පුලුවන්. මේ දෙකටම වැඩිය අමුතුම ගතියක් තියෙනව Test match වල. ඒක අමුතුම ත්‍රිල් එකක්.
බඳින්න කලින් ලමයි හදලා මෙතන![]()
ටිකක් තරින්දි වගේ නේද

WTF?බඳින්න කලින් ලමයි හදලා මෙතන![]()
![]()
ටිකක් තරින්දි වගේ නේද
බඳින්න කලින් ලමයි හදලා මෙතන![]()
ඇයි උඹ දන්නැද්ද උන් දෙන්නා ළමයි හදලා තියෙන්නේ බඳින්න කලින් කියලා?WTF?
නෑනෙ. මං කොහොමද ඒක දන්නෙ???ඇයි උඹ දන්නැද්ද උන් දෙන්නා ළමයි හදලා තියෙන්නේ බඳින්න කලින් කියලා?