2023 ICC Men's Cricket World Cup - 🏏🏆

$onny

Well-known member
  • May 21, 2012
    1,184
    1,425
    113
    ඔය ඉස්කෝල සිස්ටම් එක අවුල් බන්.. ස්කුල් ක්‍රිකට් තියෙන්න ඕනේ.. හැබැයි ඊට වඩා එළියේ ඕන එකෙක්ට සමාන චාන්ස් එකක් තියන සිස්ටම් එකක් තියෙන්න ඕනේ.
    ඉස්කෝල වලින් එළියේ SLC එකෙන් සෙන්ටර් හදන්න ඕනේ. කැමති ඕන එකකට selection වලට එන්න පුලුවන් විදියේ.

    ඒ ඒ දිස්ත්රික්කෙන් 50ක වගේ pool එකක් එක වයස් කාන්ඩෙන් තෝරාගන්න පුලුවන්. මේ අවුරුද්දේ බැරි වෙන උන්ට ඊලග අවුරුදු වලත් ට්‍රයි කරන්න පුලුවන්. මොකද අවුරුදු 11-17 වෙනකන් කොල්ලන්ගේ වර්ධනය වෙනස් විදි වලට වෙන්නේ. පොඩි කාලේ ඉක්මනට හැදෙන උන් ටිකක් කල් යද්දී සාපේක්ෂව ක්‍රීඩා හැකිය අඩු උන් වෙන්ව. ඕන තරම් උදාහරණ තියනව ඉස්කෝලේ කාලේ.

    හිතපන් ඒ වගේ උනාම හැම දිස්ත්රික්කෙම හොද compitition එකක් තියනව. හොද pool එකක් ඉන්නවා. මේ පොඩි රටේ මුන් පිට පළාත් / ප්‍රදාන පළාත් කියලා සෙල්ලම් කරන උනුත් බෙදල තියෙන්නේ. ඉස්කෝල වල division එක තීරණය කරන්නේ කලින් බෙදල තියන් විදියකට. අලුතෙන් දක්ෂ කොල්ලෙක් ආවත් ඌ ට උගේ ඉස්කෝලේ පහසුකම්, division එක , ටීම් එකේ performance වලින් ක්‍රිකට් තීරණය වෙලා..

    අනිත් එක ඕන එකෙක්ට බඩු වලට සල්ලි වියදම් කරන්නේ නැතුව ක්‍රිකට් ගහල බලන පුලුවන් වෙන්න ඕනේ. හැකියාව තිබ්බට ජීවිතේට ලෙදර් බෝලයක් අලල්ලා නැති උන් කොච්චර ඉන්නවද . දැන් මේ ආර්ථික තත්වේ එක්ක ඕක තව වැඩි වෙන්ව. බිල් ගෙවාගන්න්වත් සල්ලි නැතුව මොන ක්‍රිකට් බඩු ද කියලා හිතෙයි.
    meka nam hodai thama. Meka nam lesiyaen karanna puluwan uwamanawa thiyenawa nam.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    38,879
    102,633
    113
    එකමත් එක රටක
    meka nam hodai thama. Meka nam lesiyaen karanna puluwan uwamanawa thiyenawa nam.
    තව දෙයක් තියනව කරනවනම් කරන්න පුලුවන්.. 🥱

    හැම දිස්ත්රික්කෙම තැනක් තියෙන්න ඕනේ අවුරුදු 16-21ත් වගේ වයස් වල උන්ට රෙජිස්ටර් වෙලා අවුරුද්දට එක පාරක් තමන්ගේ fast bowling හැකියාව මනින්න. වෙලාවක් දාගෙන ගිහන් ඕවර් දෙකක් විතර දාල එන්න පුලුවන්. එතනට කෝච් ල ඕන නෑ . manage කරන්න එකෙක් දැම්මනම් ඇති. ඌ බෝල් කරන ටික රෙකෝඩ් කරල , speed ටිකත් මැන්නනම් ,හොද කෝච් කෙනෙක්ට ඒවා බලලා හොද උන් සිලෙක්ට් කරන පලවෙනි step එක ගන්න පුලුවන්.
    සංගීත ප්‍රසංග වගේ එක එක තැන් වල කාලෙකට සැරයක් කරන fast bowling camp වැඩක් නෑ . ගොඩක් උන් එහෙම ඒවා තියනවද කියලා දන්නෙත් නෑ . අර වගේ සිස්ටම් එකක් හැමතිස්සෙම active තිබ්බම ඕන හැකියාව තියන එක්කෙට තමන්ව prove කරන්න පුලුවන්. ලොකු වියදමකුත් යන්නේ නෑ බොරු camp වලට වගේ..
     
    • Like
    Reactions: $onny

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    1,340
    2,242
    113
    අඩුකුලේ කෝලි. මූන බලන් කෙල ගහනව

    කෝලිකුට්ටුවගේ මයින්ඩ් ගේම් :lol:
    රෙද්ද තමයි
    අරූ ලස්සනට ඇන්කර් ඉනින්ග්ස් එකක් ගැහුව
    අන්තිමට ලබුශේන් කොලිකුට්ටුවට වඩා ලකුණුත් ගහල
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    748
    959
    93
    Sri Lanka
    තව දෙයක් තියනව කරනවනම් කරන්න පුලුවන්.. 🥱

    හැම දිස්ත්රික්කෙම තැනක් තියෙන්න ඕනේ අවුරුදු 16-21ත් වගේ වයස් වල උන්ට රෙජිස්ටර් වෙලා අවුරුද්දට එක පාරක් තමන්ගේ fast bowling හැකියාව මනින්න. වෙලාවක් දාගෙන ගිහන් ඕවර් දෙකක් විතර දාල එන්න පුලුවන්. එතනට කෝච් ල ඕන නෑ . manage කරන්න එකෙක් දැම්මනම් ඇති. ඌ බෝල් කරන ටික රෙකෝඩ් කරල , speed ටිකත් මැන්නනම් ,හොද කෝච් කෙනෙක්ට ඒවා බලලා හොද උන් සිලෙක්ට් කරන පලවෙනි step එක ගන්න පුලුවන්.
    සංගීත ප්‍රසංග වගේ එක එක තැන් වල කාලෙකට සැරයක් කරන fast bowling camp වැඩක් නෑ . ගොඩක් උන් එහෙම ඒවා තියනවද කියලා දන්නෙත් නෑ . අර වගේ සිස්ටම් එකක් හැමතිස්සෙම active තිබ්බම ඕන හැකියාව තියන එක්කෙට තමන්ව prove කරන්න පුලුවන්. ලොකු වියදමකුත් යන්නේ නෑ බොරු camp වලට වගේ..
    Uba oya kiyana ewa patta. Sira points. But ekak wath wenne na lankawe club system eka tiyenakan. We have too many unnecessary clubs. Oya voting kathandare tiyenakan domestic and schools hadanna ba
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,596
    8,699
    113
    මේ තියෙන්නෙ....:P:D

    මේක දැක්කා. මචන් මට තේරෙනව නහරකාර වැඩක් තමා ඒත් මේක ලොකු කේස් එකක්ද.

    "අන්තිමට ෆයිනල් එකෙත් ට්‍රැවිස්ටයි,ලබුශේන්ටයි බැනල තියෙනව කෝලිය අවුට්වෙලා පලයන් කියල" මේ ඩිස්ක්‍ර්ප්ෂන් එක ගැලපෙනවද ඔතෙන්ට.

    සොරි, ඇල්ෆා මේල්ස් ල ඉන්න ගේම් එකක මට නම් මේව මාර අනෙක්සෙප්ටබල් දේවල් නෙමේ. මීට වඩා සිරාජ් අසලංකට සලකපු විදිහෙ කතාකරන්න දෙයක් හරි තියෙනව.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    7,999
    17,375
    113
    අඩෝ ඩස්ප ෆෑන්ස්ලා Travis Head ගෙ වයිෆ්ටයි දුවටයි රේප් කරලා මරනවා කියලා ත්‍රෙට් කරනවලු social media වලින්. දුවට තාම අවුරුද්දයි. මොන වේසිගෙ පුත්තුද මන්දා මුන්නං. ක්‍රිකට් කියන්නෙ අන්ධභක්ති ආගමක් වගේ උන්ට. ඉන්දියා බංග්ලාදේශ් එහෙම නියුක් කරලා දාන්න ඕන රටවල් 🤮
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    11,500
    19,668
    113
    ඒ වගේ පැය ගානක්‌ එක team එකක් bat කලාම ball කලාම මහන්සිය injured වීම වගේ ගොඩක් බලපානවා.
    meka nam tiyenawa. (y)
    Fielding karaddi injured wena ekekuta bat karanna bari wenna puluwan.
    ehenam Baseball wala wage bage bage bat karanna denna wenawa.

    anika lokuma wenasa thamai playersla replace karanna barikama.
     
    • Like
    Reactions: Podi puthas

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    16,127
    22,667
    113
    මැදමහනුවර
    අඩෝ ඩස්ප ෆෑන්ස්ලා Travis Head ගෙ වයිෆ්ටයි දුවටයි රේප් කරලා මරනවා කියලා ත්‍රෙට් කරනවලු social media වලින්. දුවට තාම අවුරුද්දයි. මොන වේසිගෙ පුත්තුද මන්දා මුන්නං. ක්‍රිකට් කියන්නෙ අන්ධභක්ති ආගමක් වගේ උන්ට. ඉන්දියා බංග්ලාදේශ් එහෙම නියුක් කරලා දාන්න ඕන රටවල් 🤮
    උඹට මතකද එකපාරක් උන්ගෙම රටේ වෙලත් කෝලිගෙ දුවටත් ඔහොම එකක් කියලා තිබුණා ට්විටර් එකේ.
     
    • Wow
    Reactions: G.D.1.nirmal

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,596
    8,699
    113
    අඩෝ ඩස්ප ෆෑන්ස්ලා Travis Head ගෙ වයිෆ්ටයි දුවටයි රේප් කරලා මරනවා කියලා ත්‍රෙට් කරනවලු social media වලින්. දුවට තාම අවුරුද්දයි. මොන වේසිගෙ පුත්තුද මන්දා මුන්නං. ක්‍රිකට් කියන්නෙ අන්ධභක්ති ආගමක් වගේ උන්ට. ඉන්දියා බංග්ලාදේශ් එහෙම නියුක් කරලා දාන්න ඕන රටවල් 🤮

    මන් දැක්කා ඇඩම් සැම්පා කියන නම තියෙන වෙන එකෙක්ගෙ ඉන්ස්ටා එකක් රේඩ් කරල තියෙනව.

    ලඟඳි ඉන්දියාවට ටොම් හොලන්ඩ් (නලුවා) ආව නෙ මොකකට හරි. ඒකාලෙ උන දෙයක් ගැන අර රෝම ඉතිහාසෙ ගැන පොත් ලියන ටොම් හොලන්ඩ් තමා ඇබියුස් උනේ ට්විටර් වල. Fine details are not our strong suit.
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    11,500
    19,668
    113
    2011 ලංකාවට group stage මැච් තිබුනේ canada , kenya , Pakistan , new Zealand, Australia එක්ක.
    ඒකෙන් Pakistan මැච් එක පරාදයි
    Australia මැච් එකට වැස්ස.
    අනිත් 3 දිනුම්.
    Quarter final England එක්ක
    Semi final new Zealand එක්ක
    ලංකාව ගොඩක් ලේසියෙන් final ආවේ ඉන්දියාවට වඩා
    හැබැයි final දිනන්න තිබුන බය වෙන්නේ නැතුව Australia වගේ හොද මානසික ශක්තියක් තිබුන නම්.
    මේ final එකේ ඔසියෝ ඉන්දියාව බය කලා
    රාහුල් කීයක් අතෑරියද බෝක්කුවකුත් ගියා
    Agreed! India deserved the world cup in 2011 compared to Sri Lanka.

    Because at the knockout stage India had had to defeat Pakistan and Australia comparatively powerful teams than England and NZ at that time.

    sirawata ban.. :yes:

    අඩෝ මෙහ්. මම දන්නවා මම මේක කියපු ගමන් උබල රෙදි කරේ තියන් කුණුහර්ප කියාගෙන එනවා කියල.එත් මට කීප සැරයක්ම හිතුනු දෙයක් මම මේ කියන්නේ.ඊයෙ ඔසියෝ, ඩස්පයෝ ගහනව දැකල ආයෙත් මතක් උනා මේක. :rolleyes:
    උබලට නිකමටට්වත් හිතෙන්නේ නැද්ද 96 අපිට කැරකුණේ පොට්ට චාන්ස් (කනා චාන්ස්) එකක් කියල. 🥴
    ඇත්ත, අපේ 96 හිටපු ටීම් එක බැලන්ස්. උන් සෙට් එක දැන් ඉන්න උන් උන් වගේ බඩු ගහල, සල්ලි පස්සේ ගිහින් චාටර් උනේ නෑ, ඩිසන්ට් පිට හිටපු මොරාල් සෙට් එකක්. එකත් ඇත්ත. අරවින්ද, සනා, මුරලි, වාස් වෙන වෙනම ප්ලයෙර්ස් ල විදියට ගත්තම exceptional විදියට දක්ෂයි කියන එක පිලිගන්නවා (උන්ගෙන් පස්සේ සංග , මහේල, මාලි, ඩිලා ). එත් මට හිතෙනවා අපේ උන් කවදාවත් ටීම් එකක් විදියට වර්ල්ඩ් කප් එකක් දිනන්න තරම් දක්ෂ උනේ නෑ කියල.අර පොඩි ටීම් හිටපුගමන් හොද ටීම් වලට ගහල දිනන upset මැච් යනවා නෙහ් හැම වර්ල්ඩ් කප්එ එකකම .අන්න ඒ වගේ upset මැච් කිපෙක එකතුවක් වෙන්න බැරිද 96 WC සීරිස් එකත්.

    2007, 2011, 2014 WC කතන්දර මේකට පටල ගන්න එපා. අනික දැන් කියාගෙන එන්න එපා 2000න පස්සේ ඉපදුනු ආසියානු කුසලානෙන් පස්සේ ක්‍රිකට් බලන එකෙක්, අරක මේක. :growl: :angry: 96 WC එකත් live බැලුව.
    මේක මට හිතෙන දෙයක්. උබලට කැමති දෙයක් උබලත් කියපන්.
    ------ Post added on Nov 21, 2023 at 9:05 AM
    Those points were advantageous.

    But I do not think winning a world cup is a random thing.

    We won because be followed new and better tactics than other teams rather than skill.
    At that time entire world, at least Asia, wish the defeat of Australian team because we were under dogs.

    Nowadays, other teams have better techniques and usage of technologies than us. Hence, it is difficult/impossible to defeat.
    ------ Post added on Nov 21, 2023 at 2:48 PM

    ඔය ඉස්කෝල සිස්ටම් එක අවුල් බන්.. ස්කුල් ක්‍රිකට් තියෙන්න ඕනේ.. හැබැයි ඊට වඩා එළියේ ඕන එකෙක්ට සමාන චාන්ස් එකක් තියන සිස්ටම් එකක් තියෙන්න ඕනේ.
    ඉස්කෝල වලින් එළියේ SLC එකෙන් සෙන්ටර් හදන්න ඕනේ. කැමති ඕන එකකට selection වලට එන්න පුලුවන් විදියේ.

    ඒ ඒ දිස්ත්රික්කෙන් 50ක වගේ pool එකක් එක වයස් කාන්ඩෙන් තෝරාගන්න පුලුවන්. මේ අවුරුද්දේ බැරි වෙන උන්ට ඊලග අවුරුදු වලත් ට්‍රයි කරන්න පුලුවන්. මොකද අවුරුදු 11-17 වෙනකන් කොල්ලන්ගේ වර්ධනය වෙනස් විදි වලට වෙන්නේ. පොඩි කාලේ ඉක්මනට හැදෙන උන් ටිකක් කල් යද්දී සාපේක්ෂව ක්‍රීඩා හැකිය අඩු උන් වෙන්ව. ඕන තරම් උදාහරණ තියනව ඉස්කෝලේ කාලේ.

    හිතපන් ඒ වගේ උනාම හැම දිස්ත්රික්කෙම හොද compitition එකක් තියනව. හොද pool එකක් ඉන්නවා. මේ පොඩි රටේ මුන් පිට පළාත් / ප්‍රදාන පළාත් කියලා සෙල්ලම් කරන උනුත් බෙදල තියෙන්නේ. ඉස්කෝල වල division එක තීරණය කරන්නේ කලින් බෙදල තියන් විදියකට. අලුතෙන් දක්ෂ කොල්ලෙක් ආවත් ඌ ට උගේ ඉස්කෝලේ පහසුකම්, division එක , ටීම් එකේ performance වලින් ක්‍රිකට් තීරණය වෙලා..

    අනිත් එක ඕන එකෙක්ට බඩු වලට සල්ලි වියදම් කරන්නේ නැතුව ක්‍රිකට් ගහල බලන පුලුවන් වෙන්න ඕනේ. හැකියාව තිබ්බට ජීවිතේට ලෙදර් බෝලයක් අලල්ලා නැති උන් කොච්චර ඉන්නවද . දැන් මේ ආර්ථික තත්වේ එක්ක ඕක තව වැඩි වෙන්ව. බිල් ගෙවාගන්න්වත් සල්ලි නැතුව මොන ක්‍රිකට් බඩු ද කියලා හිතෙයි.
    May be SLC don't want to invest like that.
    They just want to select 11 from whoever available.

    They may don't want to win the matches if they earn more or less same without wining.

    In a business everything is depend on money.
    ------ Post added on Nov 21, 2023 at 2:54 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    7,999
    17,375
    113
    උඹට මතකද එකපාරක් උන්ගෙම රටේ වෙලත් කෝලිගෙ දුවටත් ඔහොම එකක් කියලා තිබුණා ට්විටර් එකේ.
    එච්චර දැනගෙනනෙ උබ අර ඩස්ප චන්දිගර් උට්ටකට මැරෙන්න හදන්නෙ 🤣
     
    • Haha
    Reactions: War Fighter

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    16,127
    22,667
    113
    මැදමහනුවර
    උඹට මතකද එකපාරක් උන්ගෙම රටේ වෙලත් කෝලිගෙ දුවටත් ඔහොම එකක් කියලා තිබුණා ට්විටර් එකේ.
    එච්චර දැනගෙනනෙ උබ අර ඩස්ප චන්දිගර් උට්ටකට මැරෙන්න හදන්නෙ 🤣
    එයා සීසනල් ෆෑන් කෙනෙක්

    oCF6qZw.png
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    6,754
    3,162
    113
    Land of Lions
    The International Cricket Council (ICC) has moved the Under 19 World Cup to South Africa from Sri Lanka. The decision has been taken by the ICC board in view of the administrative uncertainty in Sri Lanka Cricket. The ICC is currently meeting in Ahmedabad - Sources- adaderana.lk