2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,782
    165,475
    113
    එකමත් එක රටක
    😂😂😂 ow yakkoo. U kiyanawa Steve Smith kiuwalu Dasun Shanaka hitiyanam Sri Lanka semi final enna tibba kiyala 😂😂😂😂
    මේවා කියවපං.. බලන්න එපා 🥴
    ඔක්කොටම හරියන්න අපේ උන්ගේ කමෙන්ට් දැක්කම චිචී ආවත් ජනාදිපති වෙන්න පුලුවන් කියල හිතෙනව

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    50 ඕවර් ෆෝමැට් එක එච්චර වැඩක් නෑ කිව්වට මටනන් 50 ඕවර් මැච් තමයි හොඳම. මොකද 50 ඕවර් මැච්වලදි තමයි ප්ලේයර්ස්ලගෙ උනත් ටෙක්නික්ස් හැදිල. ස්කිල්ස් පෙන්නන්න පුලුවන් වෙන්නෙ. අනිත් එක තමයි මැච් එකක් ඉවරවෙනකන් කියන්න බෑ මොනව වෙයිද කියල, ටීම් එකක් පරාදවේගෙන වාගේ එනවනන් ඒගොල්ලන්ට ඕනෙතරන් වෙලාව තියෙනව මැච් එක වෙනස් කරගන්න. ටී-20 වල ඕකෙ අනිත් පැත්ත හොඳටම පොල් අඩි ගහන්න පුලුවන් ලක් එක තියෙන ටීම් එක දිනනව වගේ එකක් තමයි ඒකෙ වෙන්නෙ. ටීම් එකකට වැඩිය හිතල ටැක්ටික්ස්වලින් දිනන්න ඕන ගේම් එකක් නෙමෙයි ඒක. මටනන් තාමත් 50 ඕවර් කප් එක තමයි නියම වර්ල්ඩ් කප් එක. ටී-20 කප් එකට ඒ ගැම්ම දෙන්න බෑ. ඔය ටී-20 ප්‍රොමෝට් කරන්නෙ නිකන් ෆුට්බෝල්වල වගේ ගේම් එකට ත්‍රිල් එකක් දෙන්න උනාට ෆුට්බෝල් වගේ නෙමෙයි ක්‍රිකට් කියන්නෙ සම්පූර්ණම වෙනස් ගේම් එකක්!!

    මේවා කියවපං.. බලන්න එපා 🥴
    ඔක්කොටම හරියන්න අපේ උන්ගේ කමෙන්ට් දැක්කම චිචී ආවත් ජනාදිපති වෙන්න පුලුවන් කියල හිතෙනව

    යකෝ උට කොහෙ ඇහෙන්නද බන් ඌ ඉන්නෙ කොහෙද පැවිලියන් එකේ,අනිත් එක අර තියෙන ගෝෂාවත් එක්ක කොහෙද ඔහොම එකක් කිව්වත් ඇහෙන්නෙ, අනිත් එක අරූට තියෙන අමාරුව මොකක්ද නලුවෙක්ට බනින්න? :lol::Dඔන්න ප්ලේයර් කෙනෙක්ට බැන්න කිව්වනන් විශ්වාස කරන්න තිබුනා. මුන්ට බොරුවක්වත් හරියට කරගන්න බැරි හැටි. :rofl::D

    ඇනිත් එක අර ජේෂාගෙ කේස් එක ඌ මොනව කරන්නද ඉන්දියන් කාරයො මැච් එක පරාද උනා කියල?:P ඔන්න ඌ ටීම් එකේ සෙල්ලං කරානන් තව කමක් නෑ. උට ඉන්දියන් ක්‍රිකට් වෙනුවෙන් කරන්න පුලුවන් ඔක්කොම ජල්තර වැඩ ඌ කරලනෙ තියෙන්නෙ. ඌ තව මොනව කියල කරන්නද??:rofl::rofl:
    ------ Post added on Nov 21, 2023 at 5:02 PM
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,396
    2,778
    113
    හයිලයිට් බලන්ඩ ලින්ක් එකක් දාපියව් කෑගහන්නැතුව මේකේ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113

    අර යන යන තැන ෆොටෝ හැටපන්දාහක් විතර පෝස්ට් කරන ලේඩි. ග්‍රැජුවේෂන් ඇල්බම් එකක් දාල තිබ්බෙ. නම මතක නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,782
    165,475
    113
    එකමත් එක රටක
    අර යන යන තැන ෆොටෝ හැටපන්දාහක් විතර පෝස්ට් කරන ලේඩි. ග්‍රැජුවේෂන් ඇල්බම් එකක් දාල තිබ්බෙ. නම මතක නෑ.
    Fb ද? 🥴

    ඇනිත් එක අර ජේෂාගෙ කේස් එක ඌ මොනව කරන්නද ඉන්දියන් කාරයො මැච් එක පරාද උනා කියල?:P ඔන්න ඌ ටීම් එකේ සෙල්ලං කරානන් තව කමක් නෑ. උට ඉන්දියන් ක්‍රිකට් වෙනුවෙන් කරන්න පුලුවන් ඔක්කොම ජල්තර වැඩ ඌ කරලනෙ තියෙන්නෙ. ඌ තව මොනව කියල කරන්නද??:rofl::rofl:
    ජේෂා කියන්නේ බන් මෝඩිගේ ලගම ඇමතියෙක්ගේ පුතෙක්.. අර මෝඩි dressing room එකට යන්නෙත් ඌ එක්ක.
    ------ Post added on Nov 21, 2023 at 5:34 PM
     
    • Like
    Reactions: War Fighter

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    7F3CE985-6E55-4422-A648-A474513BFCDD.jpeg

    ටිකක් තරින්දි වගේ නේද
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ටී-20 වල ඕකෙ අනිත් පැත්ත හොඳටම පොල් අඩි ගහන්න පුලුවන් ලක් එක තියෙන ටීම් එක දිනනව වගේ එකක් තමයි ඒකෙ වෙන්නෙ. ටීම් එකකට වැඩිය හිතල ටැක්ටික්ස්වලින් දිනන්න ඕන ගේම් එකක් නෙමෙයි ඒක.
    මේක තනිකරම වැරදි කතාවක්. Modern T20 cricket වල පොල් අඩි වලින් කිසි දෙයක් කරගන්න බෑ. ඕක ගිය අවුරුදු දෙකේම වර්ල්ඩ් කප් වලින් ඔප්පු කරලම පෙන්නුව. ඒ නිසාම තමයි West Indies හෙම කලින්ම කැපුනෙ. උන් තමයි පොල් අඩි වලට හොඳටම ප්‍රසිද්ධ.

    T20 කියන්නෙ Strike එක Rotate කර කර ගහන ගේම් එකක්. ඩොට් බෝල් අඩුවෙන ටීම් එකට ලොකු චාන්ස් එකක් තියෙනව. බෝල 120ට 1 බැගින් දැම්මත් ලකුණු 120ක් ගහන්න පුලුවන් Format එකක් මේක. ඔය Ausiල හෙම T20 ගහන හැටි බලන්න, මාර ගති. නියම ටෙක්නික් වලට Strike rotate කර කර ගහනව.

    මට තේරුන විදියට T10 තමයි නියම පොල් අඩි. ඒකයි ඒ ෆෝමැට් එක ෆේල් උනේ. ඒත් T20 කියන්නෙ පොල් අඩි සීන් එකක් නෙමෙයි. නියමෙට මොලේ කල්පනා කරන කෙනාට ස්ට්‍රයික් එක රොටේට් කර කර ගේම් එක ගහන්න පුලුවන්. හැබැයි බැට්ස්මන්ගෙ පැත්තට පොඩ්ඩක් බර ගතියක් තියෙනව ඒත් ඒක එච්චර දෙයක් නෙමෙයි.

    ODI වල නම් බෝලින් සයිඩ් එකට තමයි ලොකු දෙයක් කරන්න තියෙන්නෙ(මේ ඉන්දියන් Highway pitch වල ඒ ගතිය කෑව ඒක වෙනම කතාවක්)
    ODI වල විකට් එක බේරගෙන ඕවර් 50 සෙල්ලම් කරන එක තමයි ගේම් එක. ඩොට් බෝල් ප්‍රශ්නයක් නෑ. T20 වල Strike Rotation. Test match වල විකට් එක අල්ලගෙන planning වලින් තමයි ඒ මැච් එක ගොඩ දාගන්න පුලුවන්. මේ දෙකටම වැඩිය අමුතුම ගතියක් තියෙනව Test match වල. ඒක අමුතුම ත්‍රිල් එකක්.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,520
    6,793
    113
    Gedara

    T20 is bullshit. Hodatama
    Player kenek test wenne test and Odi cricket
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,384
    36,305
    113
    මැදමහනුවර
    • Love
    Reactions: G.D.1.nirmal