මේ තරංග පන්ති දැන් බාවිතා වෙනවද ? (MW, SW1, SW2)?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    කොහොමද වෙන්නෙ එතකොට අපි හිතමු frequency එක 1000kHz කියලා ඒකම වෙන කෙනෙක් අරන් නම් මොකද කරන්නේ?

    ඔව් එතන ප්‍රශ්නයක් තියනවා. මොකද වෙනකෙනෙක් අරගෙන නම් දෙක එකට මික්ස් වෙලා ඇහෙන්නේ. ඒ දවස්වල ලෝකේ SW සඳහා සම්මත ජාත්‍යන්තර නීතිරීති පද්ධතියක් ලොකුවට තිබ්බේ නැහැ. කොහොමත් ඒ දවස්වල ඔක්කොම මික්ස් වෙලා ඇහෙන්නේ ගොඩක් වෙලාවට . ඉතින් ඒ වෙලාවට ටියුන් කරලා disturbance අඩු එකක් තෝර ගන්න ඕනේ. දෙන්න දෙපැත්තෙන් තෝරාගන්න ඕනේ. වැඩේ ටිකක් අමාරුයි. එත් ඒ දවස්වල විකල්ප තිබ්බේ නැති නිසා මේ ක්‍රම වේදය භාවිතා කරලා නොමිලයේ කතා කරන්න පුළුවන්. Latency අගය ගොඩක් වැඩියි. මේ ක්‍රමවේදය පාවිච්චි කරනකොට හැබැයි ඉතින් රෙද්ද ගැලෙවුවා වගේ තමයි. හැමෝටම ඉතින් කතාකරන ඒවා ඇහෙනවා. කොහොමත් වෙන රටවල උන්ට සිංහල බැරි නිසා අවුලක් නැහැ. ලංකාවේ උන් SW ඇහුවේ හරිම අල්ප ප්‍රමාණයක්.

    ට්‍රාන්ස්මිටර් එකේ ඇන්ටනාව මොනවගේද ඩිෂ් එකක් වගේද?

    පළලින් වැඩි ග්‍රීඩ් ඇන්ටනා එකක්. ඇන්ටන ඇලුමිනියම් බටයක් අඩුම තරමේ අඩි 7 ක් වත් වෙන්න ඕනේ. ෆින්ලන්ඩ් වලින් එවැනි ඇන්ටනාවක් අරගෙන නැන්ද කාටද කියල හයි කරගෙන තිබ්බා. ලංකවේ මම එකක් හදල දුන්නා.

    frequencyය ටියුන් කරන් ඉන්නෙ නිකං රේඩියෝ එකකින්නෙ. එතකොට communicate කරද්දි transmitter එකයි රේඩියෝ එකයි දෙන්නගෙම එක ලඟ තියන හින්දා echo වෙන්නෙ නැද්ද?

    අනිවාර්යයෙන්ම වෙනවා. මම 2way Switch එකක් දාල දුන්න. එක්කෙනක් කතා කරලා ඉවර උනාම switch එකෙන් මයික් එක ඔෆ් කරන්න ඕනේ .

    කොමර්ෂල් Broadcast නොවෙයි නේ බන්.
    ------ Post added on Sep 11, 2023 at 1:23 AM
    බොරු නොකියා හිටපන් බන් . උබ short wave systems දැකලවත් නැහැ. Short wave basics දන්නෙත් නැහැ. Short wave antenna එකක් අඩි පනහක් දිග copper line එකක්. අනික long range communication වලට ලොකු power එකක් ඕනේ. Ham radio වල shortwave පාවිච්චි වෙනවා. ඒත් ලංකාවෙ ඉදන් Finland වලට? Solar activity වල ඉදන් තියන ඔක්කොම interference එක්ක පාවිච්චිය පට්ටම අමාරුයි. අනික latency එක. අන්තිම දේ උබ කොහොමද filtering part එක කලේ? Filtering compound පට්ට ගනන් හොයාගන්න පට්ටම අමාරුයි.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,544
    10,317
    113
    44
    Living in an Atom

    උබේ කතාවෙන් ඉතින් තේරෙන එකම දේ උබට SW ගැන බෙස්ක් අයිඩියා එකක්වත් නැහැ කියන එක.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    කොහොමද වෙන්නෙ එතකොට අපි හිතමු frequency එක 1000kHz කියලා ඒකම වෙන කෙනෙක් අරන් නම් මොකද කරන්නේ?

    ඔව් එතන ප්‍රශ්නයක් තියනවා. මොකද වෙන කෙනෙක් අරගෙන නම් දෙක එකට මික්ස් වෙලා ඇහෙන්නේ. ඒ දවස්වල ලෝකේ SW සඳහා සම්මත ජාත්‍යන්තර නීති රීති පද්ධතියක් ලොකුවට තිබ්බේ නැහැ. කොහොමත් ඒ දවස්වල ඔක්කොම මික්ස් වෙලා ඇහෙන්නේ ගොඩක් වෙලාවට . ඉතින් ඒ වෙලාවට ටියුන් කරලා disturbance අඩු ෆ්රිකන්සි රේන්ජ්ස් දෙකක් දෙන්නා දෙපැත්තෙන් තෝර ගන්න ඕනේ. වැඩේ ටිකක් අමාරුයි තමා. නමුත් කාලයක් පුරුදු උනාම වැඩේ ලේසියි. ඉතින් ඒ දවස්වල වෙනත් විකල්ප තිබ්බේ නැති නිසා මේ ක්‍රම වේදය භාවිතා කරලා නොමිලයේ කතා කරන්න පුළුවන් උනා. එකම ප්‍රශ්නය Latency අගය ගොඩක් වැඩියි. අනෙක මේ ක්‍රමවේදය පාවිච්චි කරනකොට හැබැයි ඉතින් රෙද්ද ගැලෙවුවා වගේ තමයි. හැමෝටම ඉතින් කතාකරන ඒවා ඇහෙනවා. කොහොමත් වෙන රටවල උන්ට සිංහල බැරි නිසා අවුලක් නැහැ. ලංකාවේ උන් SW ඇහුවේ හරිම අල්ප ප්‍රමාණයක්.

    ට්‍රාන්ස්මිටර් එකේ ඇන්ටනාව මොනවගේද ඩිෂ් එකක් වගේද?

    මෙතැනදී සිද්ද වෙන්නේ කොමර්ෂල් බ්‍රෝඩ්කාස්ටින් වැඩක් නොවන නිසා අපිට භාවිතා කරන්න පුළුවන් තරමක දිගින් වැඩි ග්‍රීඩ් ඇන්ටනා එකක්. එක ඇන්ටනා ඇලුමිනියම් බටයක් අඩුම තරමේ අඩි 8 හෝ 10 ක් වත් වෙන්න ඕනේ. ෆින්ලන්ඩ් වලින් එවැනි ඇන්ටනාවක් අරගෙන නැන්ද කාටද කියල හයි කරගෙන තිබ්බා. ලංකවේ හිටපු මාමට මම එකක් හදල දුන්නා.

    frequencyය ටියුන් කරන් ඉන්නෙ නිකං රේඩියෝ එකකින්නෙ. එතකොට communicate කරද්දි transmitter එකයි රේඩියෝ එකයි දෙන්නගෙම එක ලඟ තියන හින්දා echo වෙන්නෙ නැද්ද?

    අනිවාර්යයෙන්ම වෙනවා. මම 2way Switch එකක් දාල දුන්න. එක්කෙනක් කතා කරලා ඉවර උනාම switch එකෙන් මයික් එක ඔෆ් කරන්න ඕනේ .

    කොමර්ෂල් Broadcast නොවෙයි නේ බන්.
    ------ Post added on Sep 11, 2023 at 1:23 AM
    Screenshot-2023-09-11-015445.png

    Screenshot-2023-09-11-015457.png
     
    • Like
    Reactions: S.GUNE

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    උබේ කතාවෙන් ඉතින් තේරෙන එකම දේ උබට SW ගැන බෙස්ක් අයිඩියා එකක්වත් නැහැ කියන එක.
    කමක් නැහැ මට කියපන්කෝ කොහොමද ඔය කියන ග්‍රීඩ් ඇන්ටනාව ගැහුවේ කියලා?
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,544
    10,317
    113
    44
    Living in an Atom
    කමක් නැහැ මට කියපන්කෝ කොහොමද ඔය කියන ග්‍රීඩ් ඇන්ටනාව ගැහුවේ කියලා?

    හරි මචන් එල. වාද කරලා වැඩක් නැහැ. උබේ ප්‍රමාණය මට තේරුනා.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    හරි මචන් එල. වාද කරලා වැඩක් නැහැ. උබේ ප්‍රමාණය මට තේරුනා.
    මම තාම දන්නෙ නැහැ ග්‍රීඩ් ඇන්ටනාවක් කියන්නේ මොකක්ද කියලා. එකයි උබෙන් ඇහුවේ. ඉතින් ඔච්චර ලෝභ නම් නොදන්න දෙයක් කියලා දෙන්න. ඉතින් ඕනේ නැහැ.
    ඕක ඇත්ත බන්. AM නේ පට්ට ලේසියි demodulation කරන්න signal එක. හැබයි පුතේ ඔය වැඩේ කරන්න යන්නයි ඕනේ ඉතින් යන්න බලන් තමා. ඇග හරහා ග්‍රවුන්ඩ් වෙන්නේ safety නැත්නම්. කරවෙලා තමා නතර වෙන්නේ. මම දන්න තරමට SLBC ඒකේ එකෙක් මැරිලා තියනවා off නොකර TX Room එක අස්සේ රිංගලා.
     
    Last edited:
    • Like
    Reactions: chami2015

    AnuradhaRa

    Well-known member
  • FM - frequency modulation
    AM - amplitude modulation

    short wave හෝ medium wave කියන්නෙ තරංග ආයාමයේ දිග සලකල
    තරංග ආයාමය = එක තරංගයක දිග
    medium wave එකක් 100m - 1km වෙනකං යනව
    SW = Short Wave තරංගයක දිග MW වලට වඩා අඩුයි. සංඛ්‍යාතය MW වලට වඩා වැඩියි
    තරංග ආයාමය අඩු වෙද්දි සංඛ්‍යාතය වැඩි වෙනව
    තරංග ආයාමය වැඩි වෙද්දි සංඛ්‍යාතය අඩු වෙනව

    main-qimg-fa29db2ca22246227b677bc1827da0ec
     
    Last edited:
    • Like
    Reactions: Mr Bones

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    කෙටි තරංග , මද්‍යම තරංග වලින් ලංකාවේ රේඩියෝ ඇහෙනවද ? ගෙදර තියන රේඩියෝ වලට මොනවා හරි SW channel අහුවෙනවද ?
    SW or HF transmission coverage will change according to atmospheric conditions. Check out this link; it will give you a list of broadcast frequencies which you can listen.
    https://m.short-wave.info/index.php