අද AUS vs IND මැච් එක ලයිව් බලන්න ලින්ක් නැද්ද? තියෙනවනන් දෙන්නකො පින්වතෙක් ඉන්නවනන්!!
අද AUS vs IND මැච් එක ලයිව් බලන්න ලින්ක් නැද්ද? තියෙනවනන් දෙන්නකො පින්වතෙක් ඉන්නවනන්!!
Ganan ne bn bill eka.meka 540 prepaid.උඹ පියෝ ටීවී ගත්තනන් ඉවරනෙ. උන් ෆ්රී දුන්න මැච් ඔක්කොම!!![]()
ඔව් ඒකනන් එහෙම තමයි ඉතින්. මමත් මේ හිරවෙලා ඉන්නෙ හොඳටම පියෝ එක අයින් කරන්න කියල හැදුවෙ WC එකත් බලල ඉවර කරානෙ ලබන මාසෙ ලියුම දීල කොහෙන්හරි පරණ ඇන්ටනා කෑල්ලක් හොයාගන්නව...Ganan ne bn bill eka.meka 540 prepaid.


අද උන් දෙගොල්ලන්ගෙ ටී-20 සීරීස් එකේ ෆස්ට් මැච් එක ගහනව උඹ දන්නෙ නැද්ද?? රෑ 7ට පටන්ගන්නෙ....


දන්නවා බන් ඒ උනාට වැඩක් නැහැනේ හොද උන් එකෙක්වත් නැහැඔව් ඒකනන් එහෙම තමයි ඉතින්. මමත් මේ හිරවෙලා ඉන්නෙ හොඳටම පියෝ එක අයින් කරන්න කියල හැදුවෙ WC එකත් බලල ඉවර කරානෙ ලබන මාසෙ ලියුම දීල කොහෙන්හරි පරණ ඇන්ටනා කෑල්ලක් හොයාගන්නව...
අද උන් දෙගොල්ලන්ගෙ ටී-20 සීරීස් එකේ ෆස්ට් මැච් එක ගහනව උඹ දන්නෙ නැද්ද?? රෑ 7ට පටන්ගන්නෙ....
------ Post added on Nov 23, 2023 at 4:49 PM

මම යනවා නාගන්නවස්තිය ආවා
නාගෙන කරගෙන එන්ඩමම යනවා නාගන්න
අපෝ නාපං ගිහින් අන්තිම ඕවරේ කෑව210 ++
Arshdeep Singh මු පට්ට මැච් තොගයක් ගහලනේ
අපරාදේ උබට තව ටිකක් හොදට ගහන්න තිබ්බාඅපෝ නාපං ගිහින් අන්තිම ඕවරේ කෑව
BUMPIඅපරාදේ උබට තව ටිකක් හොදට ගහන්න තිබ්බා
mokeda balanne. link nadda?aruge hinawa![]()
![]()
![]()
https://livecricketsrilanka.000.pe/cricket/papare.phpmokeda balanne. link nadda?


balapu nathi eka hodai kalane. ilaga eke idala balanawa. thankshttps://livecricketsrilanka.000.pe/cricket/papare.php
dan dakke
raviyata ada commentary box ekema badu yai wage.e tharan athal
------ Post added on Nov 23, 2023 at 10:24 PM