Business Yearly Profit Return

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    Business එකකදි successful business එකක් නං අවුරුද්දකට ඒකෙ profit එක minimum කොච්චරක් එන්න ඕන කියල උබල හිතනවද? එහෙම standard එකක් තියනව ද කොහෙහරි?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,325
    17,821
    113
    එක කියන්නේ business එකක් සාර්ථක ද බලන එක figure එකක් විතරයි. සමහර වෙලාවට ලාබයක් නැටත් සාර්ථක වෙන්න පුළුවන්.

    ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ revanue එක කොච්චර වැඩිකරගත්ත ද? බිස්නස් එකට කොච්චර වටිනාකම් වල asserts එකතු උනාද ?
    ණය තියනවා නම් ඒවා කොච්ච්චර දුරට ගෙවුවද ?

    මේ වගේ ගොඩක් දේවල් තියනවා

    මම හිතන විදිහට කිව්වේ. තව අය වෙනස් මත දරන්න පුළුවන්
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    net-profit-margin-formula.png

    5% - low margin,
    10% - healthy margin,
    20% - high margin.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    net-profit-margin-formula.png

    5% - low margin,
    10% - healthy margin,
    20% - high margin.
    මමත් හිතුවෙ 15 - 20 වගේ වෙන්න ඇති කියල. ඒ කියන්නෙ monthly 1%- 1.5% profit

    එක කියන්නේ business එකක් සාර්ථක ද බලන එක figure එකක් විතරයි. සමහර වෙලාවට ලාබයක් නැටත් සාර්ථක වෙන්න පුළුවන්.

    ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ revanue එක කොච්චර වැඩිකරගත්ත ද? බිස්නස් එකට කොච්චර වටිනාකම් වල asserts එකතු උනාද ?
    ණය තියනවා නම් ඒවා කොච්ච්චර දුරට ගෙවුවද ?

    මේ වගේ ගොඩක් දේවල් තියනවා

    මම හිතන විදිහට කිව්වේ. තව අය වෙනස් මත දරන්න පුළුවන්
    Revenue එකක් නැතුව cost cover කරන්න බෑනෙ
    ------ Post added on Nov 24, 2023 at 7:32 AM
     
    • Like
    Reactions: Mr Bones

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    Industry standards and competitor benchmark wage balanna. Kohoma unath oka eka podi measure ekak witharai.
     
    • Like
    Reactions: emoboy