පිළිකා

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113


    මේ තැන ගැන දන්නේ කවුද ?
    ------ Post added on Nov 25, 2023 at 2:22 PM
     
    Last edited:
    • Haha
    Reactions: hasithayad

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    ඕකා ලගට ගිය ලෙඩ්ඩු සේරම මළා කියල news වලත් ගියා.. තෝ මෙතන හොර වෙද්දු ප්‍රමෝට් නොකර හිටපන් ටහුකගන්නෙ නැතුව.. උබට ආයේ කියන්නෙ නැහැ දැනගන්..
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕකා ලගට ගිය ලෙඩ්ඩු සේරම මළා කියල news වලත් ගියා..
    බයිලා නේ, අර සනීප වෙච්චි අයගෙ විස්තර දාලා තියෙන්නේ
    තෝ මෙතන හොර වෙද්දු ප්‍රමෝට් නොකර හිටපන් ටහුකගන්නෙ නැතුව.. උබට ආයේ කියන්නෙ නැහැ දැනගන්..
    බයේ බෑ 🤭
     

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    ගොං ප*යො
    ඕක ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් වටලල නඩුදාලා වෙදාව අල්ලලා හිරෙත් දැම්මා. ඌ පිළි අරගෙන තිබ්බා කරේ බොරුවක් කියල
     
    • Like
    Reactions: mesua90

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මේක නම් ඇත්තක් මොට්ට අප්පු,
    හරියටම ගැලපෙන නමක් දාලා තියන්නේ,
    මිනී කිරණ හොර වේද මැදුර.
    බෙලිඅත්ත පැත්තේ ලංකාවම හොරා කාපු හොරාගෙ පරපුරේ එකෙක් වගේ.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ගොං ප*යො
    ඕක ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් වටලල නඩුදාලා වෙදාව අල්ලලා හිරෙත් දැම්මා. ඌ පිළි අරගෙන තිබ්බා කරේ බොරුවක් කියල
    එහෙනම් වෙදාගෙ පිටුවෙ සනීප වුණ ලෙඩ්ඩුන්ගෙ කතා දාලා තියෙන්නේ , බොරුවක් නම් එහෙම වෙන්න බෑනේ.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කොයිම වෙලාවකවත් කැන්සර් වගේ ලෙඩකට චාන්ස් එකක් ගන්න ලෙඩෙක් උනන්දු කරන්න එපා බං
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කොයිම වෙලාවකවත් කැන්සර් වගේ ලෙඩකට චාන්ස් එකක් ගන්න ලෙඩෙක් උනන්දු කරන්න එපා බං
    චාන්ස් නොගත්තත් flat වෙනව නෙ බං