මචන් රවුටර් වල තියන පොඩි LED එකේ නම්බර් එක මොකක්ද ? Aliexpress ලින්ක් එකක් හරි දානවද දන්න කෙනෙක්.
ow mcn. hema ekama set wenne nea. oke number ekak thiyanawa neda ?smd LED neda machan enne? ubata LED replace karaganna da ona?
Thnx mcnprobably 0603 BLUE SMD LED
you can get it from https://scionelectronics.com/
call Mobile: 0712 452 926 / 0759 452 926