නමට Undergratuate or HND ?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,267
    12,798
    113
    🤍
    ගන්න ක්‍රමයක් කියන්න...ලොකු සල්ලියක් නෑ මේ වෙලාවේ ඩිග්‍රී කරන්න...

    Frontend Developer :sorry:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    khmd register wenne

    මෙතන ඉදල හරියන්නෙ නෑ :angry:

    පල ලගම තියන එකට
    ගියාම දෙනව කෝස්, ඩිග්‍රී ලිස්ට් එක

    ඒ ලෙවල් නැත්නන්, එස් 1 ට, එස් 2 ටත් ඩිග්‍රී තියනව
    එහෙමත් නැත්නන් ඒකෙම ෆවුන්ඩෙසන් කෝස් එකක් කරල, ඩිග්‍රිය කරන්න පුලුවන්
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,267
    12,798
    113
    🤍
    මෙතන ඉදල හරියන්නෙ නෑ :angry:

    පල ලගම තියන එකට
    ගියාම දෙනව කෝස්, ඩිග්‍රී ලිස්ට් එක

    ඒ ලෙවල් නැත්නන්, එස් 1 ට, එස් 2 ටත් ඩිග්‍රී තියනව
    එහෙමත් නැත්නන් ඒකෙම ෆවුන්ඩෙසන් කෝස් එකක් කරල, ඩිග්‍රිය කරන්න පුලුවන්
    Open uni neda hr hr balannmko
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මෙතන ඉදල හරියන්නෙ නෑ :angry:

    පල ලගම තියන එකට
    ගියාම දෙනව කෝස්, ඩිග්‍රී ලිස්ට් එක

    ඒ ලෙවල් නැත්නන්, එස් 1 ට, එස් 2 ටත් ඩිග්‍රී තියනව
    එහෙමත් නැත්නන් ඒකෙම ෆවුන්ඩෙසන් කෝස් එකක් කරල, ඩිග්‍රිය කරන්න පුලුවන්
    බම්ප්
     
    • Like
    Reactions: Psiko

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ගන්න ක්‍රමයක් කියන්න...ලොකු සල්ලියක් නෑ මේ වෙලාවේ ඩිග්‍රී කරන්න...

    Frontend Developer :sorry:
    Open තමා අඩුම and ugc approved degree දෙන එකම uni එක දැනට.

    CS degree එකක් තියෙනවා මන් හිතන්නෙ.
     
    • Like
    Reactions: Psiko

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Don’t goto open if you wanna get paper certifications . You will have to stay atleast 6 years before you get a degree and that also after you work your ass off.

    just take a look at some private institute like esoft , icbt etc and see if you can find a 3 year reputable degree from a uk university and follow it
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    මේක සිරා කතාව. උඹට ඕනේ certificate එකක් නම් පොඩ්ඩක් වැඩියෙන් විදයම් උනාට කමක් නැහැ මෙහෙම කරන එක තමයි හොඳ.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,267
    12,798
    113
    🤍
    මේක සිරා කතාව. උඹට ඕනේ certificate එකක් නම් පොඩ්ඩක් වැඩියෙන් විදයම් උනාට කමක් නැහැ මෙහෙම කරන එක තමයි හොඳ.
    hri brooo

    Don’t goto open if you wanna get paper certifications . You will have to stay atleast 6 years before you get a degree and that also after you work your ass off.

    just take a look at some private institute like esoft , icbt etc and see if you can find a 3 year reputable degree from a uk university and follow it
    ok broh
    ------ Post added on Nov 27, 2023 at 2:23 PM